Google Street Veiw වැඩකරුවන්

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඇත්තද බන් ?

    ඕක එක පාරක් ගියහම ඇති කියන්නේ.. ආයේ ආයේ ඔය ප්ලේසස් ටිකේ පොටෝ අප්ඩේට් කරන්නේ අර ගූගල් ලූන් එකෙන් කියන්නේ..?

    අපිට පොටෝස් විදිහට පෙනුනට උන්ට ඕනනම් ලයිව් බලන්නත් පුළුවන් වෙයි නේ එතකොට..
    ​
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ht_google_streetview_liwa_desert_camel_jc_141008_16x9_992.jpg
     

    gepa

    Well-known member
  • ඇත්තද බන් ?

    ඕක එක පාරක් ගියහම ඇති කියන්නේ.. ආයේ ආයේ ඔය ප්ලේසස් ටිකේ පොටෝ අප්ඩේට් කරන්නේ අර ගූගල් ලූන් එකෙන් කියන්නේ..?

    අපිට පොටෝස් විදිහට පෙනුනට උන්ට ඕනනම් ලයිව් බලන්නත් පුළුවන් වෙයි නේ එතකොට..
    ​

    ගූග්ල් ලූන් එක්ක මේ ස්ට්‍රීට් වීව් එක තවත් හොඳ විදියට දියූ කරන්න කොහොමද කියලා ටෙස්ට් කරන්නත් එක්ක තමා අපිට මේ ස්ට්‍රෙට් වීව් දුන්නෙත්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,519
    16,158
    113
    Colombo
    අපේ පැත්තෙත් සමහර පොඩි පාරවල් වල ගිහින් නැහැ. :(
    අපරාදෙ.. :(
    කැමරා ගැජට් එකක් මට දුන්නනන් මම රිංගන සෑම අස්සක් මුල්ලක් නෑර කවර් කරල දෙනවා ලස්සනට..:shocked:

    :lol::lol:
    :lol::shocked::shocked::shocked:
    :yes::rolleyes: