Google Street Veiw වැඩකරුවන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Watakeiya gaal assedda :P:P:P


    අපේ පැත්තෙත් සමහර පොඩි පාරවල් වල ගිහින් නැහැ. :(
    අපරාදෙ.. :(
    කැමරා ගැජට් එකක් මට දුන්නනන් මම රිංගන සෑම අස්සක් මුල්ලක් නෑර කවර් කරල දෙනවා ලස්සනට..:shocked:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මචං උන් ඔච්චර පත ව්‍යාපෘතියක් කරන්න මාරම සල්ලි කන්දක් යට කරන්න වෙනවනෙ... ඉතිං මචං උන්ට ආපහු ඔකෙ ඉන්කම් එකක් එන්නෙ කොහොමද:confused::confused:

    Good question... :confused::confused: