kaagehari Google translate input tool eka wada karanawada??:(:( eka aulak
smakthat Active member Dec 12, 2008 437 94 43 Aug 19, 2013 #1 kaagehari Google translate input tool eka wada karanawada?? eka aulak
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 19, 2013 #2 ඔයා පාවිච්චි කරන්නේ ගූගල් ක්රෝම් බ්‍රව්සර් එක නම් http://www.google.com/intl/si/inputtools/ ගිහින් එකේ තියෙන 'ඊට උත්සාහ කර බලන්න' කියන බට්න් එක ක්ලික් කරන්. එතකොට බ්‍රව්සර් එකට පොඩි ඇප් එකක් ඉන්ස්ටෝල් වෙයි. එහෙම ඉන්ස්ටෝල් කරාම බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එකේ දකුණු පැත්තේ Google Input Tools කියලා අයිකන් එකක් එනවා. ඒක ක්ගික්කරහම ලේසියෙන්ම ඕනේ තැනක සිංහල අකුරු ගහන්න පුලුවන් මචං.
ඔයා පාවිච්චි කරන්නේ ගූගල් ක්රෝම් බ්‍රව්සර් එක නම් http://www.google.com/intl/si/inputtools/ ගිහින් එකේ තියෙන 'ඊට උත්සාහ කර බලන්න' කියන බට්න් එක ක්ලික් කරන්. එතකොට බ්‍රව්සර් එකට පොඩි ඇප් එකක් ඉන්ස්ටෝල් වෙයි. එහෙම ඉන්ස්ටෝල් කරාම බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එකේ දකුණු පැත්තේ Google Input Tools කියලා අයිකන් එකක් එනවා. ඒක ක්ගික්කරහම ලේසියෙන්ම ඕනේ තැනක සිංහල අකුරු ගහන්න පුලුවන් මචං.