ඔන්න අපි කවද එයිද කවද එයිද කියල බලන් හිටපු Google Translate එකට සින්හල භාෂාවත් එකතු කරල.දැන් හරි ලේසියි හැම වැඩක්ම වාගේ.නොදන්න අයට මම කියන්නම් මෙකේ තියෙන විශෙෂත්වය.
*මෙහි අවශ්‍ය ඕනැම වචනයක අර්ථ ලබාගත හැක.
*වාක්‍ය,චේද එලෙසම පරිවර්තණය කිරීමට හැකියාව ඇත.
*blog web site පවා පරිවරතනය කිරීමේ හැකියාව.
*ව්‍යාකරනයට අනුව සහා ජනවහරෙහි සඳහන් ආකයන්ගෙන් වඩා උචිතම අර්ථය.
ඇතුලු බෝහෝ පහසුකම් වෙනත් ඔනැම බාසවකින් ඇති වචන,වාක්‍ය,ඡේද පරිවර්ථනය කර ගැනීමේ හැකියාවද ඇත.
මෙතනින් පිවිසෙන්න.
https://translate.google.com/#auto/si/Google%20Translate