Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ.
ඒ අනුව 1 දායින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කරලා. මෑතක දී එක්කාසු වුනු Google Translate Community එක සමඟ එකතු වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමටයි Google බලාපොරොත්තු වන්නේ. එ මඟින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇති.
යන්න - http://translate.google.com/community වෙතට , log වෙලා හෙල්ප් එකක් දෙන්න

From Bokka