Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ow eth Samsung walatth kamathi ban
    Samsung walin google giyoth nam aniwaa
    Ganna deyak ne iwarai. Google pixle market
    Wenawa. Anika Microsoft eke OS oya kiyana tharam
    Ne ban . Boring

    මම සම්සුන්ග් ඇරෙන්න අනිත් ඒවාට කැමතියි.LG නම් එපාම උනා බූට්ලූප් නිසා.
     
    • Like
    Reactions: හෙනයා

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Android ain karannenam na. karoth unta naganna wenne. samahara wita ungema OS ekak thiyena wenama series ekak hadai :D

    eka ekage youtube channel nathuwa reliable source ekak thiyenawanam danna balanna
     
    • Like
    Reactions: හෙනයා

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සැම්සන් වලින් ඇන්රොයිඩ් අයින් උනොත්.සැම්සන් මාර්කට් එක අනිවාර්යයෙන් බහිනවා ..ලෙල්ලටම..

    samsung Brand එකට phone ගන්න ගොබ්බයො ඔන තරම් , android තියා samsung company එක තියෙන රටවත් උන් දන්නේ නැ :lol:
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    ඕකෙ ඇත්තටම සැම්සුන්ග් වලට වාසි පැත්තකුත් තියනවා. දැනට ටික කාලෙකට කලින් කරපු රිසර්ච් එකකින් කියලා තිබුනා මිනිස්සු Android කියන නමට වඩා Galaxy කියන නමට තියන රෙකග්නිශන් එක වැඩියි කියලා. උදාහරනයක් විදියට දැනට ඇන්ඩ්‍රොයිඩ් වලට ඩිවයිස් වැඩිපුරම හදන කම්පැනියක් වෙන සැම්සුන්ග් එකසැරේම Tizen එක්ක සේරම ෆෝන් රිලීස් කරොත් මොනවා වෙයිද. අනික සාමාන්‍ය ගමේ ගොඩේ ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන එවුන් මේක ගූගල් ඩිවලොප් කරන එකක්ද ඇප් තියනවද කියන එක ඒ තරම හිතන්නෙ නැහැ. උන් බලන්නෙ ෆේස්බුක් තියනවද වට්සැප් තියනවද වගේ සීමිත දේවල් ටිකක් විතරයි. ටිකක් විතර ඉන්ටනෙට් යූස් කරන ටෙක්නොලොජි ගැන දන්න කියන එවුන් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකද්ද ගූගල් එක්ක තියන සම්බන්දෙ මොකද්ද කියලා දන්නෙ.

    අනික බලපන් සමහර යූටියුබ් රිවීවර්ස්ලත් your iPhone or Samsung කියලා ස්මාට්ෆෝන් හදුන්වන තැනුත් ඕන තරම් ඇහිල තියනවා. ගොඩක් ෆෝන්ක/ම්පියුටර්ම නැතුව වෙන දේවල් කතා කරන චැනල් වල. ඒවයෙනුත් තේරෙන්න සාමාන්‍ය එවුන් අතරෙ OS එකයි ඩිවයිස් එකයි කියන්නෙ දෙකක් කියන එක ඒ තරම් ලොකුවට සලකන්නෙ(එක්කො දන්නෙ නැහැ) නැහැ කියලා.

    ලොකුම අවුල වෙන්නෙ ඇප්ස් වලට බැරිවෙලා හරි උන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ම අවුලක් නැතුව රන් කරන්න වගේ ක්‍රමේකුත් එක්ක හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ සෝස් එක උන්ගෙ OS එකට බිල්ඩ් කරන්න හරි ටූල්ස් දීල, උන්ගෙ සේරම ෆොන් එකසැරේම ටයිසන් එක්ක රිලීස් කරොත් ඩිවලොපර්ස්ලාටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඇප්ස් හදන්න වෙනවා.

    අනිත් එක තමයි Android ඕපන් සෝස් කිවුවට දැන් ඇන්ඩ්‍රොයිඩ් වල ගූගල්ලගෙ සර්විස් වලට තියන ඉන්ටිග්‍රේශන් එක ඕනවට වඩා වැඩියි කියලා ගොඩක් ෆෝන් මැනුෆැක්චරර්ස්ලා කනු කුනු ගගා ඉන්නෙ.

    ඕව කොහොම උනත් මම නම් හිතන්නෙ නැහැ නුදුරු අනාගතේ ඔය වගේ වෙනස්කමක් වෙයි කියලා

    හොද විග්‍රහයක් මචන්..! මන් හිතන්නේ සම්සුන්ග් ල බ්ලැක්බේරි වගේ android app unge os එකට දාන්න හදාවි . එතකොට ප්‍රශ්නේ close නේ ... :yes::yes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    එහෙම වෙන්නේ නෑ.:)
    Tizen නම් දැනටමත් තියෙනවා. අව්රුදු කීපයකට කලින් android නැති low-end ෆෝන් වල & පස්සේ ස්මාර්ට් වොච් වලට ආවේ.
     
    • Like
    Reactions: හෙනයා

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    The Tizen project resides within the Linux Foundation and is governed by a Technical Steering Group. The Technical Steering Group is the primary decision-making body for the open source project, with a focus on platform development and delivery, along with the formation of working groups to support device verticals.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හොද විග්‍රහයක් මචන්..! මන් හිතන්නේ සම්සුන්ග් ල බ්ලැක්බේරි වගේ android app unge os එකට දාන්න හදාවි . එතකොට ප්‍රශ්නේ close නේ ... :yes::yes:

    Wenna Puluwan onama tharagayakadii wirudda wadiyek enoo
     
    • Like
    Reactions: හෙනයා

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඇත්තටම සැම්සුන්ග් නෙමෙයි බය වෙන්න ඕනේ ඇපල් . ගූගල් එක නමගිය ෆෝන් කොම්පැනියක් ගන්න අර අදින ගමන් ඉන්නේ . ඒක එහෙම උනා කියන්නේ ස්ටොක් ගූගල් ෆෝන් එකක් එනවා ඇන්ඩොරොයිඩ් එක්ක. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට
     
    • Like
    Reactions: හෙනයා

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Tizen OS eka 2012 idan thibbe..but android walin ayin wena eka tikak risky..but competition eka hodai end user ta...Android wala thiyana samahara features samsung mulinma implement karapuwa..ex: multiwindow..ithin hoda competition ekak denna bari kamakuth na
     
    • Like
    Reactions: හෙනයා

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    චනුක්සය නින්දෙන් ඇහැරිලා වගේ වීඩියෝ හැදුවම උඹලත් ඉතින් ඇවිස්සෙනව:P.......Tizen තියෙන්නේ කොයි කාලේ ඉඳන්ද බං.....ඉස්සර තිබ්බේ Bada (යුරාජ් නෙවෙයි ඈ) කියල OS එකක්, ඒකයි Meego අරව මේවා වලින් ඉතුරු වෙච්ච කෑලියි එකතු කරන තමයි Tizen ආවේ.:yes:

    Bada තිබ්බ phone එහෙමත් ඉස්සර තිබ්බ වගේ මතකයි.:yes:

    2013 නිවුස් ඉතින් ඕවා :P

    තව jolla කියලා smartphone එකක් ආවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1556047..


    පොඩි එවුන් නෙ බන්...
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Tizen OS eka 2012 idan thibbe..but android walin ayin wena eka tikak risky..but competition eka hodai end user ta...Android wala thiyana samahara features samsung mulinma implement karapuwa..ex: multiwindow..ithin hoda competition ekak denna bari kamakuth na

    Mamath Kawada hari android nathi smart phone ekak canna inne...windows dan Kenneth naanre
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කලින් Samsung Phones වල ඇන්ඩ්‍රොයිඩ් එන්න ඉස්සර වෙලා තිබුනේ Bada කියලා ඔස් එකක් නේද? මගේ ලග තිබුනා Samsung Wave 525 එකක්. හපෝ පට්ටම චාටර් Phone එකක්. ඇන්ඩ්‍රොයිඩ් ආවට පස්සේ බඩා බඩ වෙලාම ගියා. සමහරවිට මේ අලුත් Os එක හරි යන්නත් ඉඩ තියෙනවා වරදින්නත් ඉඩ තියෙනවා. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. මුහුද හත් ගව්වක් තියාගෙන අම්මුඩ ගහලා වැඩක් නෑනේ