Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කලින් Samsung Phones වල ඇන්ඩ්‍රොයිඩ් එන්න ඉස්සර වෙලා තිබුනේ Bada කියලා ඔස් එකක් නේද? මගේ ලග තිබුනා Samsung Wave 525 එකක්. හපෝ පට්ටම චාටර් Phone එකක්. ඇන්ඩ්‍රොයිඩ් ආවට පස්සේ බඩා බඩ වෙලාම ගියා. සමහරවිට මේ අලුත් Os එක හරි යන්නත් ඉඩ තියෙනවා වරදින්නත් ඉඩ තියෙනවා. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. මුහුද හත් ගව්වක් තියාගෙන අම්මුඩ ගහලා වැඩක් නෑනේ

    ah ow neh..habai e kale hatiyata loku awlk thibbe na mn hithanne..habai mama lokuwata use karala na bada OS eka:sorry:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Tizen OS එකෙන් Samsung Phone එනවා බන් අවුරුද්දක දෙකක වගේ ඉඳන්.

    Samsung Android වලින් අයින් උනොත් samsung වලටත් වෙන්නේ Nokia වලට වෙච්ච දේ තමයි. තව ඉස්සරහට Google Pixel එකත් එක්ක samsung වලට හැප්පෙන්න අමාරු වෙනවා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Tizen OS එකෙන් Samsung Phone එනවා බන් අවුරුද්දක දෙකක වගේ ඉඳන්.

    Samsung Android වලින් අයින් උනොත් samsung වලටත් වෙන්නේ Nokia වලට වෙච්ච දේ තමයි. තව ඉස්සරහට Google Pixel එකත් එක්ක samsung වලට හැප්පෙන්න අමාරු වෙනවා

    ow eka godak risky wadak..habai nokia wala android nathi kale thibbe pajatha OS ekak..eka nisa thamai nokia godak watune...:sorry:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Tizen OS එකෙන් Samsung Phone එනවා බන් අවුරුද්දක දෙකක වගේ ඉඳන්.

    Samsung Android වලින් අයින් උනොත් samsung වලටත් වෙන්නේ Nokia වලට වෙච්ච දේ තමයි. තව ඉස්සරහට Google Pixel එකත් එක්ක samsung වලට හැප්පෙන්න අමාරු වෙනවා

    :yes:
     
    • Like
    Reactions: ryandok

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Tizen OS එකෙන් Samsung Phone එනවා බන් අවුරුද්දක දෙකක වගේ ඉඳන්.

    Samsung Android වලින් අයින් උනොත් samsung වලටත් වෙන්නේ Nokia වලට වෙච්ච දේ තමයි. තව ඉස්සරහට Google Pixel එකත් එක්ක samsung වලට හැප්පෙන්න අමාරු වෙනවා

    මම නම් හිතන්නෙ නෑ Google එකට samasung එක්ක හැරෙන්න වත් පුලුවන් වෙයි කියලා..Google divise හදන්නෙ වෙන එවුන්නෙ. Samsung එකට කරන්න තියෙන්නෙ ඉක්මනට tizen midrange .low end ටිකක් market එකට දාන්ට. Google pixel පට්ට ගනන් හින්ද දකුණු ආසියානු market එකට tizen midrane and low end divses ටිකක් ඉක්මනට දැම්මනන් හරි.androide ගොඩ ආවෙ Samsung s2 එකෙන්. අන්න එතනදි තමා නොකිය එකට වැරදුනේ. නැතිව වින්ඩොස් os එක හින්ද නෙවෙ. නොකියා එක android වලට මාරු වෙලා flagship android divises එළියට දාන ගමන් වින්ඩෝස් වලට අත ගැහුවනම් හරි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උම්බට හරි යන්නෙ වින්ඩොස් පොන්ම තමයි තව දැනුවත් වියන් ලෝකේ ගැන :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම නම් හිතන්නෙ නෑ Google එකට samasung එක්ක හැරෙන්න වත් පුලුවන් වෙයි කියලා..Google divise හදන්නෙ වෙන එවුන්නෙ. Samsung එකට කරන්න තියෙන්නෙ ඉක්මනට tizen midrange .low end ටිකක් market එකට දාන්ට. Google pixel පට්ට ගනන් හින්ද දකුණු ආසියානු market එකට tizen midrane and low end divses ටිකක් ඉක්මනට දැම්මනන් හරි.androide ගොඩ ආවෙ Samsung s2 එකෙන්. අන්න එතනදි තමා නොකිය එකට වැරදුනේ. නැතිව වින්ඩොස් os එක හින්ද නෙවෙ. නොකියා එක android වලට මාරු වෙලා flagship android divises එළියට දාන ගමන් වින්ඩෝස් වලට අත ගැහුවනම් හරි.

    meka thama android wala turning point eka...matath thibuna..pattama device ekak thama..:D

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    මේවා මොන සුරංගනා කතාද බන් ? දැන් මේකේ bixby එක ගැන කියනවා....s8 හරි s8+ පාවිච්චි කරන එකෙක්ගෙන් ඇහුවොත් කියයි bixby කියන්නේ මොන ජරාවක් ද කියල...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උම්බට හරි යන්නෙ වින්ඩොස් පොන්ම තමයි තව දැනුවත් වියන් ලෝකේ ගැන :D

    Mokadda mama kiyapu eke awula. Samasung eka eka paaratma s9 eka tizen daala ewanna kalin aniwa un tizen low end..mid range phone tikak india.bangaldesh.sri lanka.african countries wage target karala hadanna oni. Ewage result eka anuwa unta puluwan androide atharala tizen flagship ekakta yanwada nattan os 2nma flagship ekakta yanwada kiyala.
    Nokia eka mokada kare...keleinma windows os ekata atha gahuwa..unta karanna tibbe symbian kela wenakotama (2011) wage androide walata maaru wela androide walin flagship hadana gamn widows divice market ekata daala rsik eka aduwen market eka alla ganna.nathiwa kelinma windows os eken flagship walata yanna newe.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    meka thama android wala turning point eka...matath thibuna..pattama device ekak thama..:D

    Mata mathakayi patta cut-out ekak gahala tibba F1 car ekak daala dual core processor eka gana..ethakota nokia eke tibbe singal core nokia 601.700. 808 pureview..808 eka patta unata eken giyapu market eka ganna bari una..mokada minissunta symbian epa wela tibbe. E kaale nokia❤❤❤❤ androde walata maaru una nam apple .samsung kale..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම නම් හිතන්නෙ නෑ Google එකට samasung එක්ක හැරෙන්න වත් පුලුවන් වෙයි කියලා..Google divise හදන්නෙ වෙන එවුන්නෙ. Samsung එකට කරන්න තියෙන්නෙ ඉක්මනට tizen midrange .low end ටිකක් market එකට දාන්ට. Google pixel පට්ට ගනන් හින්ද දකුණු ආසියානු market එකට tizen midrane and low end divses ටිකක් ඉක්මනට දැම්මනන් හරි.androide ගොඩ ආවෙ Samsung s2 එකෙන්. අන්න එතනදි තමා නොකිය එකට වැරදුනේ. නැතිව වින්ඩොස් os එක හින්ද නෙවෙ. නොකියා එක android වලට මාරු වෙලා flagship android divises එළියට දාන ගමන් වින්ඩෝස් වලට අත ගැහුවනම් හරි.

    tizen වල mid range devices දැනටම දාල තියෙන්නේ බන් එත් ඒවාගේ සාර්ථකත්වයක් නැහැ . samsung devices ජනප්‍රිය උනේ android os එක නිසා. මිනිස්සු samsung වලට හැරුනේ specs විතරක් නිසාම නෙමෙයි Android OS එකේ functionalities නිසා gmail වල ඉඳන් google maps වෙනකල් free ලැබුන නිසා , ඒ වගේම Android Phone Manufactures ගොඩක් හිටපු නිසා මිනිස්සුන්ට Android System එක හුරු උනා. ඒ වගේ හේතු ගොඩක් බලපැවා Samsung වලට ජනප්‍රිය වෙන්න

    කලින් ලෝකයේ හිටපු ජනප්‍රියතම දුරකථන සමාගම වැටෙන්න හේතු උනේත් ඔය හේතුම තමයි. මිනිස්සුන්ට OS එක පුරුදු නැහැ , microsoft ලගේ services quality නැහැ.

    Pixel වලින් Google Target කරන්නේ high end mobile market එක ඒගොල්ලන්ගේ competition එක තියෙන්නේ ප්‍රදානම වශයෙන් apple ඒ වගේම Samsung , Huawei , Sony .... etc වගේ අයගේ Flagship Phones එක්ක විතරයි.

    Samsung වලට තනි OS එකක් කරල ඉදිරියට එන්න බැරි ප්‍රධානම හේතුව තමයි Google ලගේ technology එක මේ වෙනකොට AI වලින් ගොඩක් ඉස්සරහ ඉන්නේ . samsung තියා apple වලටවත් Software Side එකෙන් google එක්ක හැරෙන්න බැහැ. Hardware Side එක හදාගන්න Google ල HTC Mobile Team එක මේ ලඟදි ගත්ත. එකයි මම කිව්වේ ඉස්සරහට Pixel Phone එකත් එක්ක අනිත් manufactures ලට ලේසි වෙන්නේ නැහැ කියල
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    ow AI kathandare oke lokuma turning point eka wenawa. habay ithin anith unuth nikan inna ekak na google lata dinnanna deela :D:D moko un kamathiya business nathi kara ganna...
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    koma hari HTC ganne google la unge hardware paththa hada ganna . hardware + AI maruwata thiyey isssarahata :love: :love: :yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    tizen වල mid range devices දැනටම දාල තියෙන්නේ බන් එත් ඒවාගේ සාර්ථකත්වයක් නැහැ . samsung devices ජනප්‍රිය උනේ android os එක නිසා. මිනිස්සු samsung වලට හැරුනේ specs විතරක් නිසාම නෙමෙයි Android OS එකේ functionalities නිසා gmail වල ඉඳන් google maps වෙනකල් free ලැබුන නිසා , ඒ වගේම Android Phone Manufactures ගොඩක් හිටපු නිසා මිනිස්සුන්ට Android System එක හුරු උනා. ඒ වගේ හේතු ගොඩක් බලපැවා Samsung වලට ජනප්‍රිය වෙන්න

    කලින් ලෝකයේ හිටපු ජනප්‍රියතම දුරකථන සමාගම වැටෙන්න හේතු උනේත් ඔය හේතුම තමයි. මිනිස්සුන්ට OS එක පුරුදු නැහැ , microsoft ලගේ services quality නැහැ.

    Pixel වලින් Google Target කරන්නේ high end mobile market එක ඒගොල්ලන්ගේ competition එක තියෙන්නේ ප්‍රදානම වශයෙන් apple ඒ වගේම Samsung , Huawei , Sony .... etc වගේ අයගේ Flagship Phones එක්ක විතරයි.

    Samsung වලට තනි OS එකක් කරල ඉදිරියට එන්න බැරි ප්‍රධානම හේතුව තමයි Google ලගේ technology එක මේ වෙනකොට AI වලින් ගොඩක් ඉස්සරහ ඉන්නේ . samsung තියා apple වලටවත් Software Side එකෙන් google එක්ක හැරෙන්න බැහැ. Hardware Side එක හදාගන්න Google ල HTC Mobile Team එක මේ ලඟදි ගත්ත. එකයි මම කිව්වේ ඉස්සරහට Pixel Phone එකත් එක්ක අනිත් manufactures ලට ලේසි වෙන්නේ නැහැ කියල

    Pixel kiyanne apple wage boru show ekata hoda phone ekak..google direct support karana hinda os eka stable athi..
    Nokia ya wal tharam patta service ekak e kaale androide phone wala tibbe naa.
    Updates awa..update wala aye patches awe naa.mama lumia 920.925 used karpu hinda danne.ms la nokia gatthata passe thama hugak awul une.
    Samsung s2 eken thama androide nagala awe.androide 2006.2007 idanma wage tibba.google eken gatthata passe andride os eka devolop una..but andride kiyan namata wada samsung kiyana brand name eka minissu e wenakota danan hitiya.loke patta qulity brand name ekak una..e kaale google hamoma danne naa.androde os eka daal apu samsung brand name ekan thama minissu gatthe.ehema thma androide minissu atharata giye. Nathiwa androide hinda samsung famous una kiyana ekawardi.anika thama 2007 wage thama 1st androide phone eka awe.but market une naa. Ethakota nokia market eka allagena hitiya hinda. Anith phone company goda giye androide hinda..minissunta wena option ekak tibbe naa. E hinda thama androide goda giye.nathiwa e kaalema windows hari tizen hari hodata pilish os nam androde ehemama lide
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mokadda mama kiyapu eke awula. Samasung eka eka paaratma s9 eka tizen daala ewanna kalin aniwa un tizen low end..mid range phone tikak india.bangaldesh.sri lanka.african countries wage target karala hadanna oni. Ewage result eka anuwa unta puluwan androide atharala tizen flagship ekakta yanwada nattan os 2nma flagship ekakta yanwada kiyala.
    Nokia eka mokada kare...keleinma windows os ekata atha gahuwa..unta karanna tibbe symbian kela wenakotama (2011) wage androide walata maaru wela androide walin flagship hadana gamn widows divice market ekata daala rsik eka aduwen market eka alla ganna.nathiwa kelinma windows os eken flagship walata yanna newe.

    tharakato විස්තර කරලා තියෙනවා, උඹට තියෙන්නේ අතීත කාමයක් නොකියා ගැන සිම්බියන් ගැන , තව දෙයක් ගුගල් කියන්නෙ ලොකු company එකක් උන්ට කියන්න විතරයි තියෙන්නෙ samsung උන්ට android පාවිච්චි කරන්න දෙන්නෙ නැ කියලා , ගුගල් උන්ට පාඩු වෙයිද නැ,
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    tharakato විස්තර කරලා තියෙනවා, උඹට තියෙන්නේ අතීත කාමයක් නොකියා ගැන සිම්බියන් ගැන , තව දෙයක් ගුගල් කියන්නෙ ලොකු company එකක් උන්ට කියන්න විතරයි තියෙන්නෙ samsung උන්ට android පාවිච්චි කරන්න දෙන්නෙ නැ කියලා , ගුගල් උන්ට පාඩු වෙයිද නැ,

    Mama danna wodihata google lata ehema kiynna be..AOSP code eka aran one kenekta os eka hadanna puluwan..habai google ta GMS( google mobile service) dena eka nawaththanna puluwan... Ethakota ithin google maps,mail,play store wage ewa naha..basic os eka witharai ithuru:sorry: