Google will start deleting inactive accounts after two years📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව ගූගල් (Alphabet Inc) සමාගම පවසයි.

    පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට ගූගල් සමාගම තීරණය කර ඇත.

    ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙසින් සමාගම මෙම තීරණයට එළඹ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    ගූගල් ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා කර හෝ පුරනය වී නොමැති නම් එම ගිණුම මෙලෙස ඉවත් කෙරෙනු ඇති අතර එහිදී Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube සහ Google ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ල ද මැකී යනු ඇත.

    මෙම ප්‍රතිපත්තිය පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් අදාල වන අතර පාසැල්, ව්‍යාපාර වැනි සංවිධානවලට එය අදාළ නොවේ.

    මේ අනුව ගූගල් විසින් අදාළ ගිණුම් මකා දැමීමට පෙර ඊයේ (16) දින සිට එම ඊමේල් ලිපිනයන්ට සහ අක්‍රිය ගිණුම්වල ප්‍රතිසාධන ඊමේල් ලිපිනයන් (recovery mail) වෙත බහුවිධ දැනුම්දීම් (multiple notifications) සිදුකිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


    https://www.cbsnews.com/news/gmail-google-sign-in-deleting-inactive-accounts/
     
    • Like
    Reactions: laka007

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    social media facebook GIF
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,110
    4,878
    113
    ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙසින් සමාගම මෙම තීරණයට එළඹ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
    storage madi nisa neweda
     
    • Like
    Reactions: mykiriala