ok ගූගල් + කියන්නේ ෆේස් බුක් වගේම තවත් සෝසියල් නෙට්වර්ක් එකක්.. ගොඩක් දෙනා මත පලකරනවා මේක ෆේස් බුකියට වඩා හොදයි කියලා.. ඉතින් කශ්ටියිම යන නිසා අර බුදෙල් වගේ මමත් ගියාmokadda me google+ kiyanne ahala thibunata mokadda kiyala danne na![]()

ඩන්
ok ගූගල් + කියන්නේ ෆේස් බුක් වගේම තවත් සෝසියල් නෙට්වර්ක් එකක්.. ගොඩක් දෙනා මත පලකරනවා මේක ෆේස් බුකියට වඩා හොදයි කියලා.. ඉතින් කශ්ටියිම යන නිසා අර බුදෙල් වගේ මමත් ගියා
(බුදෙල්මි
සියොව ආමී
ආ ආ බොහෝදෙනා කවි ලියූ හෙයින් නොලීමි..
සීගිරි කුරුටු ගී)
තනියම කන්න හොදනැති නිසා උබලටත් ඉන්වයිට් කරන්න ... මේකට ජිමේල් එකක් තියෙන්න ඕනෙ මට පීඑම් එකක් එවහන් මේල් ඇඩ්රස් එක දාලා මම ඉන්වයිට් කරන්නම්
ඩන්