Google+

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
  • Like
Reactions: askNalinda

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
images
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
mokadda me google+ kiyanne ahala thibunata mokadda kiyala danne na :(
ok ගූගල් + කියන්නේ ෆේස් බුක් වගේම තවත් සෝසියල් නෙට්වර්ක් එකක්.. ගොඩක් දෙනා මත පලකරනවා මේක ෆේස් බුකියට වඩා හොදයි කියලා.. ඉතින් කශ්ටියිම යන නිසා අර බුදෙල් වගේ මමත් ගියා
(බුදෙල්මි
සියොව ආමී
ආ ආ බොහෝදෙනා කවි ලියූ හෙයින් නොලීමි..
සීගිරි කුරුටු ගී)
තනියම කන්න හොදනැති නිසා උබලටත් ඉන්වයිට් කරන්න ... මේකට ජිමේල් එකක් තියෙන්න ඕනෙ මට පීඑම් එකක් එවහන් මේල් ඇඩ්‍රස් එක දාලා මම ඉන්වයිට් කරන්නම්:D

ithin dennako ane........

[email protected]
ඩන්
 
Mr-IDM

Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ok ගූගල් + කියන්නේ ෆේස් බුක් වගේම තවත් සෝසියල් නෙට්වර්ක් එකක්.. ගොඩක් දෙනා මත පලකරනවා මේක ෆේස් බුකියට වඩා හොදයි කියලා.. ඉතින් කශ්ටියිම යන නිසා අර බුදෙල් වගේ මමත් ගියා
    (බුදෙල්මි
    සියොව ආමී
    ආ ආ බොහෝදෙනා කවි ලියූ හෙයින් නොලීමි..
    සීගිරි කුරුටු ගී)
    තනියම කන්න හොදනැති නිසා උබලටත් ඉන්වයිට් කරන්න ... මේකට ජිමේල් එකක් තියෙන්න ඕනෙ මට පීඑම් එකක් එවහන් මේල් ඇඩ්‍රස් එක දාලා මම ඉන්වයිට් කරන්නම්:D

    ඩන්

    AVE NATHA>>>>>:mad:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල මචන්.
    දැනට නම් අදහසක් නෑ.මට ෆේස් බුක් අල්ලන්නෙත් නෑ.
    ඕන උනොත් කියන්නම්.
    එලස්.