WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;20773764 said:
හොද Torrent Site ටිකක් කියපන් තට්ටයෝ

හොඳට තිබ්බ එකට තමා කෙලවුනේ :( :(
දැන් පාවිච්චි කරන්නෙ piratebay එකයි extratorrent.cc එකයි :( :(
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    torrentz2,thepiratebay.org/

    ඔය දෙකෙන් තමා ගොඩක් ඒවා හොයන්නේ.
    Torrent වලට උන්ගේ ආණ්ඩුවෙන්ම කේස් හින්දත් වෙන්න ඇති.
    හැබැයි torrentz2 එකෙත් සමහර result අයින් කරනවා.
    subject එක නම් දන්නේ නැහැ වැඩිය. ඒත් ගොඩක් උන් දැන් seo කරනවා නේද? එක නිසාද දන්නෙත් නැහැ.