Google_apps_තියෙන_පැරණි_domain_එකක්ඕ_න..

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    යාලුවනේ, මට සිංහල වචනයකට හදපු ඩොමින් එකක් ඕන.
    උදාහරණ : narihami.com (නරිහාමි) වගේ කියවෙන domain එකක්.

    ඒ domain එකට google apps free version එක තියෙන ඕන (Grandfathered Domains with Standard Free Google Apps). මම බලන්නෙ email account 2000ක් හදන්න පුළුවන් ඩොමින් එකක්.

    තියෙන අය ඉන්නවනම් කියන්න. $10,000 MAX ගෙවන්න පුළුවන්.

    නැති අය bump එකක් දාගෙන යන්න. :)
     
    • Like
    • Dislike
    Reactions: _nimal and jcj

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    meke inna godak ewun oya namawath ahala nathuwati machan. ubata oka methanin karaganna puluwan. legit service dila tiyanawa. reviews balala araganin.

    https://www.gappsdomain.com/domains.php

    2012 n passe free app domain dena eka nawaththuwane google la. oya udin dunnu site eka witharai ungen autorize eka aran thamath denne google app free domain. oka check karala balanna.

    me tikath balanna ita passe.
    https://www.labnol.org/internet/google-apps-free/26926/
    https://www.isaumya.com/how-to-change-primary-domain-for-google-apps-legacy-account/
    https://www.ghacks.net/2012/12/10/you-can-still-get-that-free-google-apps-account/
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මොකද්ද මචන් මේක ගත්තා කියලා තියන හොදේ මොකක්ද මේකෙන් කරන්න පුළුවන් අපිට​
     
    මචන් මම එයාල කලින්ම contact කලා, එයාල ලග max 500 accounts විතරයි දැනට තියෙන්නෙ. ඒත් සිංහල නමක් නෑ. මට indian බුවෙක් කිව්ව ලංකාවේ එකෙක් ලග 2000 users ඩොමින් දෙකක් තිබුන කියල ඒ 2012 ට කලින්. පොඩි හරි වාසනාවක් තිබුනොත් මට එක domain එකක් හරි හොයාගන්න පුළුවන්. වේවි.

    දැන් google apps $50/user/year එකියන්නෙ; 50 * 2000 = $100,000/year

    ඩොමින් එකට $10,000 දීල ගත්තත් පාඩු නැ :)

    thanks.
     
    මචන්, අපිට ඩොමින් එකට google apps තියෙනව නම් [email protected] විදියට email accounts හදාගන්න පුළුවන්. ඒ වගේම ඒ email accounts සදහා mails චෙක් කරන්න හා යවන්න gmail එකට ලොග් වෙලා කරන්න පුළුවන්. තවද [email protected] එක google account එකක් විදියටත් Android phones වල use කරන්න පුළුවන්.

    google දෙන හැම service එකක්ම [email protected] කියන account එකෙන් use කරන්න පුළුවන්.
    මේ elakiri.com එකටත් google apps තියෙනව මේ බලන්න mail.elakiri.com
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මචන්, අපිට ඩොමින් එකට google apps තියෙනව නම් [email protected] විදියට email accounts හදාගන්න පුළුවන්. ඒ වගේම ඒ email accounts සදහා mails චෙක් කරන්න හා යවන්න gmail එකට ලොග් වෙලා කරන්න පුළුවන්. තවද [email protected] එක google account එකක් විදියටත් Android phones වල use කරන්න පුළුවන්.

    google දෙන හැම service එකක්ම [email protected] කියන account එකෙන් use කරන්න පුළුවන්.

    පට්ටනේ එකෙන් ඕනා තරම් මේල් හදගන්න පුලුවන්ද එතකොට​
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පට්ටනේ එකෙන් ඕනා තරම් මේල් හදගන්න පුලුවන්ද එතකොට​

    දැන් මේ service එක google ෆ්‍රී දෙන්නැ. ඕන තරම් බෑ. හදන්න පුළුවන් සිමාව subscription එක අනුව වෙනස් වෙනව. 2008 වගේ ගනිපු යට උපරිම 2000ක් accounts හදන්න පුළුවන්. මටත් ඕන 2000ක G apps subscription එකක් තියෙන domain එකක්.
    මම හිතන්නෙ එළකිරි එකට ඇත්තෙ 200 users subscription එකක්:oo:.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මම ගන්න කාලේ 2009 වගේ email accounts 50 හදන්න පුලුවන්. පස්සෙ 10 ක් විතරක් කලා. Free accounts වල දැන් domain change කරන්න බැ. Secondary domain එකක් හැටියට දාල තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම ගන්න කාලේ 2009 වගේ email accounts 50 හදන්න පුලුවන්. පස්සෙ 10 ක් විතරක් කලා. Free accounts වල දැන් domain change කරන්න බැ. Secondary domain එකක් හැටියට දාල තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
    ඩොමින් change කරන්න බැරි නිසා තමයි මචන් සිංහල වචනයක් තියෙන ඩොමින් එකක්ම හොයාගන්න බලන්නෙ. එතකොට ඒ නමින්ම මගේ වැඩේ කරගෙන යන්න පුලුවන්නෙ. ;)
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචන් මම එයාල කලින්ම contact කලා, එයාල ලග max 500 accounts විතරයි දැනට තියෙන්නෙ. ඒත් සිංහල නමක් නෑ. මට indian බුවෙක් කිව්ව ලංකාවේ එකෙක් ලග 2000 users ඩොමින් දෙකක් තිබුන කියල ඒ 2012 ට කලින්. පොඩි හරි වාසනාවක් තිබුනොත් මට එක domain එකක් හරි හොයාගන්න පුළුවන්. වේවි.

    දැන් google apps $50/user/year එකියන්නෙ; 50 * 2000 = $100,000/year

    ඩොමින් එකට $10,000 දීල ගත්තත් පාඩු නැ :)

    thanks.

    machan eyala gawa 1000 user thiyanawa danatath. mama ahuwa e gana. habai sinhala nam nam naha thamai. oyata oka hoyaganna place ekak dennam.
    webhosting talks ekei warrior forum ekei ahanna. habai balala ganna hodata. amu horu innawa owageth lankawe wagema.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan eyala gawa 1000 user thiyanawa danatath. mama ahuwa e gana. habai sinhala nam nam naha thamai. oyata oka hoyaganna place ekak dennam.
    webhosting talks ekei warrior forum ekei ahanna. habai balala ganna hodata. amu horu innawa owageth lankawe wagema.
    මචන් තැන්ක්ස්. මම ට්‍රයි එකක් දාල බලන්නම්. සිංහල වගේ ගැවිල යන නමක්වත් හොයාගන්න පුළුවන් නම් හොදයි. මට .tk එකක් සෙට් වුණා ඒක හින්දි වචනයක්. ඒත් tk ගන්න බයයි.
    .com එකක් ගන්න පුලුවන්නම් එළම තමයි.
     
    sell_domain

    Member
    Sep 18, 2017
    1
    0
    0
    යාලුවනේ, මට සිංහල වචනයකට හදපු ඩොමින් එකක් ඕන.
    උදාහරණ : narihami.com (නරිහාමි) වගේ කියවෙන domain එකක්.

    ඒ domain එකට google apps free version එක තියෙන ඕන (Grandfathered Domains with Standard Free Google Apps). මම බලන්නෙ email account 2000ක් හදන්න පුළුවන් ඩොමින් එකක්.

    තියෙන අය ඉන්නවනම් කියන්න. $10,000 MAX ගෙවන්න පුළුවන්.

    නැති අය bump එකක් දාගෙන යන්න. :)

    I do have a couple of domains. I'm willing to sell one domain @ 4 BTC - the price is fixed.

    how can I contact you? just let me know.

    AQFTOyu.png
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ PM එක එවපු කෙනා මට ඉක්මනට contact details එවන්න. මමත් PM එකක් ඔයාට එව්වා ඒකට reply එකක් දන්න.

    මට bitcoin 4ක් අවුලක් නෑ.

    තෑන්ක්ස්.
     
    Attachments

    • sell_domain.jpg
      sell_domain.jpg
      48.8 KB · Views: 67