Google_apps_තියෙන_පැරණි_domain_එකක්ඕ_න..
යාලුවනේ, මට සිංහල වචනයකට හදපු ඩොමින් එකක් ඕන.
උදාහරණ : narihami.com (නරිහාමි) වගේ කියවෙන domain එකක්.
ඒ domain එකට google apps free version එක තියෙන ඕන (Grandfathered Domains with Standard Free Google Apps). මම බලන්නෙ email account 2000ක් හදන්න පුළුවන් ඩොමින් එකක්.
තියෙන අය ඉන්නවනම් කියන්න. $10,000 MAX ගෙවන්න පුළුවන්.
නැති අය bump එකක් දාගෙන යන්න.

Bump
. 