මචන් මම ඔය BTC ගත්ත දවස්වලදි මටත් ලිදට පනින්න හිතුන. ඒ දවස් වල මම divx format ඒකෙන් ෆිල්ම් download කලේ usenet වලින්. ඒ කාලෙ Usenet වලට මාසෙට $50 වගේ වියදම් වුණා. මතක විදියට Netherlands site එකක් අවුරුද්දටම $35 කට Unlimited Usenet access කරන්න දුන්න, මේක පට්ට ලබයි. පොඩි අවුලකට තිබුනෙ උන්ට payments කරන්න ඕන BTC වලින්. ඒ කාලෙ මම BTC ගැන මේ ලෝකෙ කිසිම දෙයක් දන්නෙත් නෑ. $35 ට BTC 1750 ඕන වෙලා තිබුන නිසා Romanian developer කෙනෙක් මට $125 කට කොහොම හරි BTC 1750 හොයල දුන්න. ඔය ටිකත් හොයා ගන්න දවස් 10ක් විතර ගිය. BTC හොයාගෙන account එක ගන්න යනකොට අර site එක missing වෙලා (උන් run කරල තියෙනෙ scam site එකක් කියල පස්සෙ දැනගත්ත) මම මේ 1750ට $125ක් වියදම් කෙරුවට එකේ ඇත්ත මාර්කට් value එක $35ක් විතර ඇති. ශුද්ද පාඩුව $90. වස නෝන්ඩි වැඩේ.මේවා අහද්දී ලිදට පනොන්න හිතෙනවා මචන් 4 විතර අර ගත්තන අද![]()

දැන් අහන්න එපා තව BTC කියක් ඉතුරුවෙලා තියෙනවද කියල.




Entertainment පැත්තට යොමු වෙන්න තමයි හිත

kohoma unath site eka wahala me hama deyakma une okata thamai
wasanawa kollo wasanawa 

