Google_apps_තියෙන_පැරණි_domain_එකක්ඕ_න..

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේවා අහද්දී ලිදට පනොන්න හිතෙනවා මචන් 4 විතර අර ගත්තන අද :yes:
    මචන් මම ඔය BTC ගත්ත දවස්වලදි මටත් ලිදට පනින්න හිතුන. ඒ දවස් වල මම divx format ඒකෙන් ෆිල්ම් download කලේ usenet වලින්. ඒ කාලෙ Usenet වලට මාසෙට $50 වගේ වියදම් වුණා. මතක විදියට Netherlands site එකක් අවුරුද්දටම $35 කට Unlimited Usenet access කරන්න දුන්න, මේක පට්ට ලබයි. පොඩි අවුලකට තිබුනෙ උන්ට payments කරන්න ඕන BTC වලින්. ඒ කාලෙ මම BTC ගැන මේ ලෝකෙ කිසිම දෙයක් දන්නෙත් නෑ. $35 ට BTC 1750 ඕන වෙලා තිබුන නිසා Romanian developer කෙනෙක් මට $125 කට කොහොම හරි BTC 1750 හොයල දුන්න. ඔය ටිකත් හොයා ගන්න දවස් 10ක් විතර ගිය. BTC හොයාගෙන account එක ගන්න යනකොට අර site එක missing වෙලා (උන් run කරල තියෙනෙ scam site එකක් කියල පස්සෙ දැනගත්ත) මම මේ 1750ට $125ක් වියදම් කෙරුවට එකේ ඇත්ත මාර්කට් value එක $35ක් විතර ඇති. ශුද්ද පාඩුව $90. වස නෝන්ඩි වැඩේ. :D

    දැන් අහන්න එපා තව BTC කියක් ඉතුරුවෙලා තියෙනවද කියල.:rofl::rofl::rofl::rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඔයා මොන ෆීල්ඩ් එකේද මචං ඒක ඇහුවට කමක් නෑනෙ.​
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ඔයා මොන ෆීල්ඩ් එකේද මචං ඒක ඇහුවට කමක් නෑනෙ.​
    මචන් මම Telecommunications ෆීල්ඩ් එකේ හිටියේ. දැන් නම් IT වලින් ඈත්වෙලා ඉන්න හදන්නෙ. ;) Entertainment පැත්තට යොමු වෙන්න තමයි හිත
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචන් මම Telecommunications ෆීල්ඩ් එකේ හිටියේ. දැන් නම් IT වලින් ඈත්වෙලා ඉන්න හදන්නෙ. ;) Entertainment පැත්තට යොමු වෙන්න තමයි හිත

    :D:D ගුඩ්ලක්

    giphy.gif
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන් මම ඔය BTC ගත්ත දවස්වලදි මටත් ලිදට පනින්න හිතුන. ඒ දවස් වල මම divx format ඒකෙන් ෆිල්ම් download කලේ usenet වලින්. ඒ කාලෙ Usenet වලට මාසෙට $50 වගේ වියදම් වුණා. මතක විදියට Netherlands site එකක් අවුරුද්දටම $35 කට Unlimited Usenet access කරන්න දුන්න, මේක පට්ට ලබයි. පොඩි අවුලකට තිබුනෙ උන්ට payments කරන්න ඕන BTC වලින්. ඒ කාලෙ මම BTC ගැන මේ ලෝකෙ කිසිම දෙයක් දන්නෙත් නෑ. $35 ට BTC 1750 ඕන වෙලා තිබුන නිසා Romanian developer කෙනෙක් මට $125 කට කොහොම හරි BTC 1750 හොයල දුන්න. ඔය ටිකත් හොයා ගන්න දවස් 10ක් විතර ගිය. BTC හොයාගෙන account එක ගන්න යනකොට අර site එක missing වෙලා (උන් run කරල තියෙනෙ scam site එකක් කියල පස්සෙ දැනගත්ත) මම මේ 1750ට $125ක් වියදම් කෙරුවට එකේ ඇත්ත මාර්කට් value එක $35ක් විතර ඇති. ශුද්ද පාඩුව $90. වස නෝන්ඩි වැඩේ. :D

    දැන් අහන්න එපා තව BTC කියක් ඉතුරුවෙලා තියෙනවද කියල.:rofl::rofl::rofl::rofl:

    තව BTC කියක් ඉතුරුවෙලා තියෙනවද ?:rofl::rofl:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    dan machan oyata wikunapu ekata ita wada nondi athi :lol:kohoma unath site eka wahala me hama deyakma une okata thamai:shocked:wasanawa kollo wasanawa :cool:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    dan machan oyata wikunapu ekata ita wada nondi athi :lol:kohoma unath site eka wahala me hama deyakma une okata thamai:shocked:wasanawa kollo wasanawa :cool:

    :D:D:D:D
    මචන් Romanian කාරය අතරමැදියෙක් විදියට තාම හිටියෙ. පොරත් තව අයගෙන් අරගෙන තමා මට විකුණුවේ. මේ අවුරුද්දෙ මුල වගේ මම $200 ක විතර GNT ගත්ත. මම නොහිතපු විදියට GNT 30 ගුණයකින් දැන් වැඩිවෙලා :D අනේ මන්ද මචන් මේ Crypto currency කියන්නෙ හිතා ගන්න බැරි දෙයක්. තේරුම් ගන්න ගියාම පිස්සු හැදෙනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Cloudflare දාන්නේ නැතුව Domain එකත් උන්ගේ Panel ඒකට Add කරගන්න. මමනම් එහෙම කරගෙන ඉන්නේ. තේරුනේ නැත්තම් P.M දාපන් කියලා දෙන්නම්

    බලපල්ලකො මුන් දෙන්නගෙ ලව් එක :love::baffled: