Google announces Android Go for devices with 1GB of RAM or less
GSM Arena
GSM Arena
ඔව් බන් දන්න එකෙක් සරල සිංහල අර්ථ කියපන්කෝ
ඔව් බන් දන්න එකෙක් සරල සිංහල අර්ථ කියපන්කෝ
Patta ne ram eka adu umta hodai
Indian eka google ceo unaata passe godak indiam un gana n developing countries gana hithanawa wage
Android Go 1gb ho eeta wada adu phone walata hadala thiyenne.ethakota lag wenne naha.2018 lu enne.
ගූගල් එකෙන් ඔෆීශියලි ඇන්ඩ්‍රොයිඩ් ගෝ කියලා නිකුත්කරන්න යන වර්ශන් එක පරන අඩුරැම් එකක් තියෙන ගොඩක් අඩු ස්පීඩ් ඉන්ටෙර්නෙට් කනක්ශන් එකක් තියෙන ඩිවයිසස් වලටත් හොඳට සපෝර්ට් කරයිලු... මේක ගූගල් එකෙන්ම ඊයේ එනවුන්ස් කලේ..
