මරු කතාව මේකඕනේ ඒවා එයාලගේ පැත්තෙන් සහ අයිතිකරුගේ පැත්තෙනුත්.
බල්ලට leash එකක් දාල තිබ්බ නම් ගොඩක් වෙලාවට අල්ල ගන්න පුලුවන්.
සතාට ආදරේනම් ඔය inoka ගෑණි ඉන්න පලාතෙ යන්න එපා කියල තමා මටනම් කියන්න තියෙන්නෙ. ඕනනම් ගිහිල්ල බලපල්ල එතකොට තේරෙයි ඇයි එහෙම කියන්නෙ කියල.
