Goota speech ( 25-06-2021)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,510
    113
    - උඩරට -
    පිස්සු හුකන්නෙක් රටේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට ජාතිය අමතලා බයිලා ගහනවා.. :lol:
    හොද වැඩේ ජන්ද දායකයන්ට :D
    මිනිස්සු බලාපොරොත්තු උනේ මේ යන විදිහත් එක්ක යම් කිසි සහනදායි වැඩපිලිවෙලක් ගැන කියයි කියලා.. :baffled:
    ඌ තමා හොදටම කරේ කියලා ඔය කීවේ යස අගේට :ROFLMAO:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    :ROFLMAO: 👌 👌 👌

    SvFKJut.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්

    mala panala ban inne iye kudu dumiya ekiyata damma
    Sini case eka 21 billions paduwa

    Aye nam ekekta kata karanne na okkoma ekay

    ඉස්සෙල්ලා අහල ඉදපන් පස්සෙ කියෝපන්,

    mona ahannada ban
    Poragen mita wadiya deyak balaporottu una
    Kudu dumiya eliyata damme ay ?
    ehenam anith unuth dapan
    ------ Post added on Jun 26, 2021 at 12:15 AM
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona ahannada ban
    Poragen mita wadiya deyak balaporottu una
    Kudu dumiya eliyata damme ay ?
    ehenam anith unuth dapan
    ------ Post added on Jun 26, 2021 at 12:15 AM
    ඇයි උබ දන්නෙ නැද්ද 2020 දි දුමින්ද එලියට දානව කියල?? විහිලු එපා ,කරන්ඩ තිබ්බ කොරෝනා ආවෙ නැත්තන් කොරෝනා නිසා තමයි මෙහෙම යන්නෙ, ඒකට වැඩපිලිවෙල කිවෙ ඔය අපුරුවට..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි උබ දන්නෙ නැද්ද 2020 දි දුමින්ද එලියට දානව කියල?? විහිලු එපා ,කරන්ඩ තිබ්බ කොරෝනා ආවෙ නැත්තන් කොරෝනා නිසා තමයි මෙහෙම යන්නෙ, ඒකට වැඩපිලිවෙල කිවෙ ඔය අපුරුවට..

    kudu dumiya 2020 eliyata dana eka mama danne na me 2021
    Anika ban minissunta gewal hadala denna / 5000, 10000 denna pinata kanna denna ona na economy ekay hadanna ona system ekay hadanna ona

    goota danuwathwa neweyda sini wanchawa kare biliyana 21 gazette wenas karala ?

    ay eka para pora nawattuwe ? Mokadda alternate solution eka ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kudu dumiya 2020 eliyata dana eka mama danne na me 2021
    ඇයි බන් කිරියෙම තෙර්ඩ් කියක් ගියාද සර් ආවොත් එලියට දානව කියල ඒව දැක්කෙ නැ?? පුදුමයි
    Anika ban minissunta gewal hadala denna / 5000, 10000 denna pinata kanna denna ona na economy ekay hadanna ona system ekay hadanna ona
    උබට සහ මට ඕන නැති උනාට ඕන මිනිස්සු ඉන්නව. සිස්ටම් දවසෙන් ගහන්ඩ බැ බන්, කවුරුත් කන්ඩ නැතුව ඉන්ඩ ඕන නැ ඒ අර්තෙන් මම 5000ට කැමතියි.
    goota danuwathwa neweyda sini wanchawa kare biliyana 21 gazette wenas karala ?
    සිනි වoචාවක් කොහෙද බන් උනේ, බයිලනෙ ජෙප්පන්ගෙ.., බදු සහන දිම වoචාවක් නම් බන්, සර් ආපු ගමන් ආදායම් බදු අඩු කරපුව බැoකු පොලි පහත දාපුව සන්නිවේදන බදු අරක මේක අඩු කරපුව ඒවත් මහ පරිමාන වoචා.. ජෙප්පන්ගෙ මෝඩ කතා ඔලුවට ගන්ඩ එපා.

    ay eka para pora nawattuwe ? Mokadda alternate solution eka ?
    දැන් එක පාර ලකාවට පොහොර ආවෙ එතකොට ඇහුවද ඕක???නැනෙ උබ අපි ඉපදිලත් නැනෙ, ඒක නිසා බයිල කියන්ඩ එපා, පොහොර තහනම හොදයි කරගෙන යන්ඩ බලන්ඩ ඕන..
     
    • Haha
    Reactions: shenat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බන් කිරියෙම තෙර්ඩ් කියක් ගියාද සර් ආවොත් එලියට දානව කියල ඒව දැක්කෙ නැ?? පුදුමයි

    උබට සහ මට ඕන නැති උනාට ඕන මිනිස්සු ඉන්නව. සිස්ටම් දවසෙන් ගහන්ඩ බැ බන්, කවුරුත් කන්ඩ නැතුව ඉන්ඩ ඕන නැ ඒ අර්තෙන් මම 5000ට කැමතියි.

    සිනි වoචාවක් කොහෙද බන් උනේ, බයිලනෙ ජෙප්පන්ගෙ.., බදු සහන දිම වoචාවක් නම් බන්, සර් ආපු ගමන් ආදායම් බදු අඩු කරපුව බැoකු පොලි පහත දාපුව සන්නිවේදන බදු අරක මේක අඩු කරපුව ඒවත් මහ පරිමාන වoචා.. ජෙප්පන්ගෙ මෝඩ කතා ඔලුවට ගන්ඩ එපා.

    දැන් එක පාර ලකාවට පොහොර ආවෙ එතකොට ඇහුවද ඕක???නැනෙ උබ අපි ඉපදිලත් නැනෙ, ඒක නිසා බයිල කියන්ඩ එපා, පොහොර තහනම හොදයි කරගෙන යන්ඩ බලන්ඩ ඕන..

    uba me kiyanne wagaken nam still there is a hope neda
    Hari
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අය්යෝ.......
    ඇයි කින්ස්ලි මෙච්චර වෙලා දරුව නෑව්වෙ.. ඔයා හරි මිනිහෙක්නෙ??? පැය 01, විනාඩි 9ක් දරුවනෑව්ව..
    පුතා එන්න ඔලුව පිහිදාල කෝපි එකක් දෙන්න
     
    • Haha
    Reactions: Identity

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    ඊයෙ රෑ පොඩි වැඩක් කර කර හිටියෙ. ග්‍රයින්ඩරේ දාගෙන වැඩ කරපු නිසා කියපුව මුකුත් ඇහුනෙ නෑ.
    මොකක් හරි ටෙලියක් මිස් වුණා කියල ගෙදර කට්ටියනං බනිනව ඇහුන...