2025 dith Aluth muunak hoyai neda? System eka sada nowenas wana sulu ekaki
mara minissu inna ratak. System change illanawa. Habai chande denne thattu maruwata.
ithin kohe wenas wennada?2025 dith Aluth muunak hoyai neda? System eka sada nowenas wana sulu ekaki
mara minissu inna ratak. System change illanawa. Habai chande denne thattu maruwata.
ithin kohe wenas wennada?mara minissu inna ratak. System change illanawa. Habai chande denne thattu maruwata.
ithin kohe wenas wennada?

At last someone with political knowledgeමහින්දට ඕන කමක් නැ ඝෝටා ගේන්න මහින්දට ඕනේ පුතාව ගන්න එතක රනිල්ගේ ප්‍රොපොසල් එක උඩ දෙන්න වැඩ . සජිත්ගේ 12 ඉවර වෙනකොට නාමල් රෙඩී එමයි මේක ගහන්නේ . දැන් ස්ටොරියක් හදනවා ලස්සනට , උබල එක බලාගෙන ආයේ රැවටෙනවා. මුන් නිකන් කැසිනො බොඩ් එක වටේ උන් වගේ යාලුවො ආතල් අරගන්නවා හැබැයි ගේම් එක අස්සේ සීරියස් ගහනවා කැරෙකෙන අත හොයන්න. අත හරි නැත්තම් එයාල ටිකක් ගහලා ගේම ගහන්නේ නැතුව නමනව , නැත්තම් බල්ෆ් කරනවා දිනනකම් . මේ පාර යන්නේ දෙන්නටම ගහන්න පුලුවන් කාඩ් අත් තියන් අන්තිම හරියේ මිනිස්සු බ්ල්ෆ් කරන එකෙක්ට රැවටෙනවා ඌ දිනනවා උබල පරදිනවා සල්ලි නැති වෙනවා .
ගෝඨ දිනල ඉවරයි බන්
2015
මහින්දට ඡන්ද ලක්ෂ 58
සිරිසේනට ඡන්ද ලක්ෂ 62
2018 වෙද්දි
මහින්දට ඡන්ද ලක්ෂ 48
සිරිසේන තනියෙන් ඉල්ලල ලක්ෂ 14
UNP කාරයො තනියෙන් ඉල්ලල ලක්ෂ 36
JVP කාරයො තනියෙන් ඉල්ලල ලක්ෂ 5
====================================
නිදහස් පක්ෂෙයි පොහොට්ටුවයි එකතු උනාම එතනම ඡන්ද ලක්ෂ 62
ගෝඨට තව ඡන්ද ලක්ෂ 2යි ගන්න තියෙන්නෙ. ඒ ටික සජිත්ගෙ ශ්‍රී මුඛයෙන් හම්බෙයි![]()

මහින්දට ඕන කමක් නැ ඝෝටා ගේන්න මහින්දට ඕනේ පුතාව ගන්න එතක රනිල්ගේ ප්‍රොපොසල් එක උඩ දෙන්න වැඩ . සජිත්ගේ 12 ඉවර වෙනකොට නාමල් රෙඩී එමයි මේක ගහන්නේ . දැන් ස්ටොරියක් හදනවා ලස්සනට , උබල එක බලාගෙන ආයේ රැවටෙනවා. මුන් නිකන් කැසිනො බොඩ් එක වටේ උන් වගේ යාලුවො ආතල් අරගන්නවා හැබැයි ගේම් එක අස්සේ සීරියස් ගහනවා කැරෙකෙන අත හොයන්න. අත හරි නැත්තම් එයාල ටිකක් ගහලා ගේම ගහන්නේ නැතුව නමනව , නැත්තම් බල්ෆ් කරනවා දිනනකම් . මේ පාර යන්නේ දෙන්නටම ගහන්න පුලුවන් කාඩ් අත් තියන් අන්තිම හරියේ මිනිස්සු බ්ල්ෆ් කරන එකෙක්ට රැවටෙනවා ඌ දිනනවා උබල පරදිනවා සල්ලි නැති වෙනවා .

nico social media eka sajith gen wahila