මම නම් කියන්නේ ඕක හොදයි කියලා..කෙල්ලත් අහිංසකයි නම් ලොකු සෝබන වැඩත් නැත්තම් ෆීලීන් එක උබට ඕනි විදිහට හදලා ගනින් ..ටික කාලයක් යයි ඉතින්.. අවුලක් නෑනේ.. පොඩ්ඩක් රවුමක් එහෙම දාලා ෆීලීන්ස් හැදෙන විඩිහට කටයුතු කරපන්..එතකොට නෝ කේස්..
වාසනාවන්තයි යකෝ ඔහොම එකක් ලැබෙන්නත්..
උබ බලාපොරොත්තු වෙන විදිහට ෆීලීන්ස් වැඩි නම් ඒකිගේ අනිවා ඒකී වටේ යනවා..
අහිංසක කමට ගරු කරපන්.
ගෙදර වැඩත් පුලුවන් නම් , අම්මලත් කැමති නම් අවුලක් නෑනේ,
මේ කාලේ යකෝ කෙල්ලෝ දුවන්නේ සල්ලි පස්සේ , ඒ කොල්ලාගෙන් කන්න මිසක් ආදරේට නෙවේ..
අනික දැන් ඉන්න කෙල්ලෝ මේකප් දාලා අව්වේ වත් යන්න කැමති නෑ//
තේකක් හදන්න වත් පුලුවන් ද අනිත් එවුන්ට, ලොකු සෝබන විතරයි..
අනිවා ඔය කෙල්ල සෝශල් නෑ ඒකයි ඔය..
හදලා ගනින් ටික දවසකින්..පෝන් වලින් පෙන්නන දේවල් සෑබෑ ජිවිතේ හොයන්න එපා බන්,,
ඕක කරපන් ඔය කෙල්ල හොදයි උබට.. උබ හිතන් ඉන්න ලස්සන එවුන්ගේ කපටි වැඩ ගොඩයි බන්..මේකප් විතරයි වැඩ නෑ..
උබට ජය..