1000 thiya machan 350 walata wadi bike mukuth reg karanna ba. Meka gaththa eka CBR 250 widiyata reg kara gani![]()



meke mokadda tiyana lassana yakada godak ne![]()

Ganunta lassana Makeup witharane...............![]()

hey machan.. who said 1000cc cnt registed. its can.![]()
කොහොමද?
මම දන්න විදියට 350cc නෙවෙයි උපරිම 250cc නේද?
කොහොමහරි,
250cc 350cc වැදගත් නෑ..
කොහොමද කියපන්කො CBR1000RR / CBR600 එකක් ගෙනාවොත් රෙජිස්ටර් කරල සාමාන්‍ය වාහනයක් වගේ පාරෙ පදින්නෙ?
මම කීවෙ මේ පොලීසියෙන් කිසිම කේස් එකක් නැතුව. 
bike thread ekak kothanada pora ethanaMama Dannawane lokka gana....Bike ekak dakkoth Iwarai![]()
