ඔහොම ඉන්න දියං. ගාඩ් එක හැමදාටම දෙන්න රටවල් වලට පිස්සු නෑ.
පස්සේ මඟ තොටදී හම්බුනාම රාජිතට වගේ ටොකු ඇනපං
මෙහේ ආවොත් නං පත්තරේ යන්න වැඩේ වෙයි![]()
අනිවා. ඕකුන්ට හරි හමන් රටකට ගිහිං වැඩිකල් ඉන්න බෑ. පිලිවෙල රටකට ගියත් ගෙට වෙලා මැරෙනකං ඉන්න වෙයි.ඔතනින් උගන්ඩාව වගේ රටකට යයි නේද