Gota දැන් මාලේට ආවා Video

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම ඉන්න දියං. ගාඩ් එක හැමදාටම දෙන්න රටවල් වලට පිස්සු නෑ.
    පස්සේ මඟ තොටදී හම්බුනාම රාජිතට වගේ ටොකු ඇනපං🤣
    මෙහේ ආවොත් නං පත්තරේ යන්න වැඩේ වෙයි🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම ඉන්න දියං. ගාඩ් එක හැමදාටම දෙන්න රටවල් වලට පිස්සු නෑ.
    පස්සේ මඟ තොටදී හම්බුනාම රාජිතට වගේ ටොකු ඇනපං🤣
    මෙහේ ආවොත් නං පත්තරේ යන්න වැඩේ වෙයි🤣

    ඔතනින් උගන්ඩාව වගේ රටකට යයි නේද
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔතනින් උගන්ඩාව වගේ රටකට යයි නේද
    අනිවා. ඕකුන්ට හරි හමන් රටකට ගිහිං වැඩිකල් ඉන්න බෑ. පිලිවෙල රටකට ගියත් ගෙට වෙලා මැරෙනකං ඉන්න වෙයි.
     

    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    Landing is not confirmed නෙද මචන් ?



    IMG_20220713_022623.jpg
     
    • Like
    Reactions: Champ HB

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bbc එකේ දාලා තියෙනවා ගෝටා ගිහින් හයියෝ හොදටම රිදුනා හයියෝ තුන් හෙලේ සිංහලයා වගේ ඉන්න තිබ්බ එකාට බල්ලෙක් වගේ යන්න වුනා හරිම දුකයි හිතට
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ මනුස්සයට රටින් පිට වෙන්න දෙන්න තිබ්බෙ ඇමරිකාවටම යන්න. ඒක ඔහු සතුව ඇති ව්‍යවස්ථාපිත අයිතියක්. කොහෙද විධායක බුවෙක් නෙ නඩුවක්වත් දාන්න බෑනෙ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    The United States rejected Sri Lankan President Gotabaya Rajapaksa’s recent request for a visa, The Hindu learns from a top official, amid growing speculation over the besieged leader’s “attempts to flee” the country after promising to quit office.
     
    • Like
    Reactions: GobbaSira

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Bomba gahala 350 k maruwa
    Badadaru ali ammala 7 k maruwa
    Wadima votes ganak aran President una
    Ruwawali saya gawa divrala pacha keliya
    2/3 th gaththa
    Balu unaa
    Balu unaa
    Balu unaa
    Balu unaa
    Balu unaa
    Gahala pannuwa
    Ballek wage horen panna

    Okunta Africa ratak thiya hoda developed country ekakata welaawath inna be. Power ekka hitapu unta power nathi unaama ballo gaanata watenawa.

    Hoda wade. 😅🤣😂
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ධනය තිබ්බට බලය නැහැනේ
    වෙන රටවල් වල උන් මුන්ව ගනන් ගන්නේ නැහැ
    උගන්ඩාවෙ උන්ට තියෙන්නෙ මුන්ව කොල්ලකාලා පුකට ගහලා එලවන්න
     
    • Like
    Reactions: GobbaSira