GOTA නියමයි..

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    නෑ .කලින්ටත් වඩා දැන් ලේසි.ඉස්සර වගේ නටන්න පුලුවන් තත්වයක් දැන් නෑස්මහරු නටන්න බැරි තරමටම නාකියි. ඒ වගේම පොලවත් වෙනස් වෙලා.මේ නටන්න වෙන්නේ අලුත් පොලවක.

    balagena idapan anna UNP eka iwaretama iwarai. ratata karapu aparade unta padisan deela.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,419
    113
    රූකඩ රාජ්ජේ


    පව් යකෝ මේ සමනල සෙට් එක...පඩිත් නෑ දැන් ඉතින් UNP එක නැති උන නිසා...තවමත් ලැජ්ජාවක් නැතිව කියවන්නේ උබලා salary advance එහම අර ගත්තද චන්දෙන් පස්සෙත් වැඩ කරන්නම් කියලා ?

    :lol::lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    පව් යකෝ මේ සමනල සෙට් එක...පඩිත් නෑ දැන් ඉතින් UNP එක නැති උන නිසා...තවමත් ලැජ්ජාවක් නැතිව කියවන්නේ උබලා salary advance එහම අර ගත්තද චන්දෙන් පස්සෙත් වැඩ කරන්නම් කියලා ?

    :lol::lol::lol::lol:

    :lol:
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    දෙහි පොන්නයො
    ඔය ආන්ඩුව අපේ ජෝක් එකක්.ඕක බොහොම කෙටි කාලයක්.2020 පටන් ගන්නකොට හැම එකාටම තරු පේන්න පටන් ගනී.
    :lol:

    :)
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්සර ජේ ආර් කිව්වේ එයාට බලය නැත්තේ ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරයි කියලා. දැන් ඉන්න කෙනාට කියන්න වෙන්නේ මට
    බිග් මැච් එකක් නතර කරන්නත් බලය නෑ කියලා.