2015 - 28587 චන්ද මුලු ලංකාවෙන්ම.....
වෙල්විදානේ ඉල්ලන් කැවා, 2010 රනිල්ගේ ලනුව කෑවා. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක් ද.
පව් බන් කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද.. මහින්දයත් ඕකෙම අනික් පැත්ත.. කේන්දර කාරයින්ට අහුවෙලා 2015 හොම්බෙන් යන්න උනේ..
මයිත්රීගේ ලනුව කාල හොර අගමැති උනානේ..









