GOTA ළගදීම_හිරේ - සරත් ෆොන්සේකා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    2015 - 28587 චන්ද මුලු ලංකාවෙන්ම.....
    වෙල්විදානේ ඉල්ලන් කැවා, 2010 රනිල්ගේ ලනුව කෑවා. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක් ද.

    පව් බන් කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද.. මහින්දයත් ඕකෙම අනික් පැත්ත.. කේන්දර කාරයින්ට අහුවෙලා 2015 හොම්බෙන් යන්න උනේ..

    මයිත්‍රීගේ ලනුව කාල හොර අගමැති උනානේ.. :baffled::baffled::baffled:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රට බේරල දුන්න මනුස්සයට කථා කරන්න ඉගෙනගනින් ගුණමකු බල්ලො -18

    එතකොට බේර ගත්තු රට අයේ කොටින්ට දෙන මහ හමුදාව හිරේ දාන යුධ අපරාධ වලට සම අනුග්‍රහය දෙන, මහ බැන්කුව හොරා කාපු රටේ සම්පත් විකුනන බල්ලා ගැන මොකද උඹ කියන්නේ? :angry::angry::angry:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට බේර ගත්තු රට අයේ කොටින්ට දෙන මහ හමුදාව හිරේ දාන යුධ අපරාධ වලට සම අනුග්‍රහය දෙන, මහ බැන්කුව හොරා කාපු රටේ සම්පත් විකුනන බල්ලා ගැන මොකද උඹ කියන්නේ? :angry::angry::angry:

    :yes::yes::yes::yes:

    BUMP
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පව් බන් කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද.. මහින්දයත් ඕකෙම අනික් පැත්ත.. කේන්දර කාරයින්ට අහුවෙලා 2015 හොම්බෙන් යන්න උනේ..

    මයිත්‍රීගේ ලනුව කාල හොර අගමැති උනානේ.. :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol:

    කොහෙන් ගියත් මහින්ද ඉන්නවමයි නේ බං ? හාමු නැද්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සරත් ෆොන්සෙකාට හිතිච්ච දෙයක්නේ කියන්නේ.

    සරත් ෆොන්සෙකාට මිනිස්සු ගොඩක් ගරු කලා. හැබැයි දේශපාලනයට ඇවිල්ලා එයා කරපු දෙයක් තියෙනවද?

    ඉස්සර හමුදාව වෙනුවෙන් මෙයා කොච්චර දේවල් කරනවයි කිව්වද.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    55576330_859105001104441_4410611141575704576_n.jpg
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    2015 - 28587 චන්ද මුලු ලංකාවෙන්ම.....
    වෙල්විදානේ ඉල්ලන් කැවා, 2010 රනිල්ගේ ලනුව කෑවා. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක් ද.

    :yes::yes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    වැරදි කරලා නම් ගෝඨා නෙමේ බූටා වුවත් දඩුවම් ලබාදිය යුතුයි. කටින් බතල කොල හිටවලා වැඩක් නැහැ. ඒවා උසාවිවල ඔප්පු කරන්න ඕනේ. දේශපාලන වේදිකාවල නෙමෙයි.