#GOTA 2020 | අපේ දැවෙන ප්‍රශ්ණ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මනුස්සය ඔය සයිට් එක හරහා මිනිසුන්ගේ අදහස් ගත්තා.....
    හුගක් තරුණයෝ ඔය සයිට් එකෙන් තමන්ගේ මතය , ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබ්බ...

    අද ගොටාභය ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දානවා.....
    අපි බලමු සහෝදරයා......මනුස්සය "තප්පුලන හරකෙක්" නෙවෙයි....
    මට හිතෙනවා ඔය ඔන්ලයින් මනි/E-money ගැන අනිවා එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රායෝගික මොනවා හරි කියයි කියලා.....

    ela ela bro... ehema thamai inna one
     
    • Haha
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    දැනට පත් වුන කිසිම රජයකින් මේ දේ කරගන්න බැරි වුනා. මට පොඩි හරි විශ්වාෂයක් තියෙනවා. මේ දෙවල් අපිට කරගන්න ‌පුළුවන් වේවි කියලා. මම දන්න විදියට එළිකිරියේ ඉන්න බොහෝමයි රටට විශාල ආදායම් රැගෙන එනවා. ඒ දෙවල් කරන්න අපිට අම්මා තාත්තා ඇරනහම දැනට වෙන කවුරුවත්ම උදව්ව කරලා. නමුත් මේකේ ඉන්න අපි ආණ්ඩු සදලා හෝ පෙරලන්න පොඩි හරි සහයෝගයක් වචයෙන් හරි දිලා තියෙනවා. සමහර අවස්ථා වලදි ඒවා සර්ථක වුන අවස්ථාවත් නැතුවා නොවෙයි.

    ගෝටා - කතා වලින් දැනට ප‌ොඩි සාර්ථකත්වයක් ඇති බවට මට පේනවා. ඒ මිනිහාට පොඩි හරි දැනුමක් මේ ගැන තියෙනවා කියලා කියලා මට හිතෙනවා. අපිට $500ක් 600 බඩුවක් විකුණලා ඒ සල්ලි ගන්න ගියාම කොච්චර දුක් විදිනවද අපි ඔකෝම දන්නවනේ.පැ-පෑල් ලිමිට් වුනා ජිවිතේම එපා වෙනවා - ඒ ඇත්දැකිම් ඇතිනේ.

    අනිත් සින් එක ඉස්සර 512 වලින් හරි අන්ලිමිටඩ් දුන්නා - දැන් Fair Use Policy (FUP) එකක දාගෙන රැට බාගයක් දාවල්ට කාලක් මොනවද මේ ආතල් - මම දන්න විදියට ලෝකයේ දියුණු රටවල් වල මෙහෙම ආතල් නෑ. ලංක‌ාවේ වැඩිම ආදායම් ලබාන ටිආර් සි එක පාරිභෝගියා ඒ සහන නොදි රජ‌යේ ආයතන වල ඒ මුදල් ණය‌ට දෙනවා. ඒත් මේ අපි හොයන සල්ලි. ඒවා ගැන කතා කරන්න ගියොත් පච වෙලා ගු වෙලා ඉන්න පුළුවන්න.

    මම අපි වෙනුවෙන් paypal / Unlimited Internet පුශ්ණ ඉදිරිපත් කල සහෝදරයින්ට ස්තුති වෙනවා. මොකද ඒක මට කරන්න

    අනේ හුච්චෝ :lol::lol::lol:
    කොයි දැන් තොපේ ඉන්ක්ලුසිව් ගවර්මන්ට්? :lol:
    https://www.inclusivegovernance.lk/top-100/
    දැන් මේ සයිට් එකත් වැඩ නෑ :lol:
    දැන් හරිද තොට පුකේ අමාරුව පේපැල් ඉල්ලලා පුක දුන්නා දැන් කාඩ්ස් වලින් පේ කරන්නත් බෑ ලිමිට් කරලා. :lol:
    තොට දැන් Unlimited Internet හම්බ වුනාද :lol:
    උබල වගේ අඩු කුලේ පරයොනේ ආණ්ඩු හදන්න එන්නේ, ආණ්ඩු වලට කෙළවෙන එක අහන්නත් දෙයක්ද :lol:
    ඔරකල් ඩේටබේස් එකක් අරගෙන පුකේ ගහගෙන බුදියපන් දැන්. :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    #GOTA 2020 | අපේ දැවෙන ප්‍රශ්ණ

    දැනට පත් වුන කිසිම රජයකින් මේ දේ කරගන්න බැරි වුනා. මට පොඩි හරි විශ්වාෂයක් තියෙනවා. මේ දෙවල් අපිට කරගන්න ‌පුළුවන් වේවි කියලා. මම දන්න විදියට එළිකිරියේ ඉන්න බොහෝමයි රටට විශාල ආදායම් රැගෙන එනවා. ඒ දෙවල් කරන්න අපිට අම්මා තාත්තා ඇරනහම දැනට වෙන කවුරුවත්ම උදව්ව කරලා. නමුත් මේකේ ඉන්න අපි ආණ්ඩු සදලා හෝ පෙරලන්න පොඩි හරි සහයෝගයක් වචයෙන් හරි දිලා තියෙනවා. සමහර අවස්ථා වලදි ඒවා සර්ථක වුන අවස්ථාවත් නැතුවා නොවෙයි.

    ගෝටා - කතා වලින් දැනට ප‌ොඩි සාර්ථකත්වයක් ඇති බවට මට පේනවා. ඒ මිනිහාට පොඩි හරි දැනුමක් මේ ගැන තියෙනවා කියලා කියලා මට හිතෙනවා. අපිට $500ක් 600 බඩුවක් විකුණලා ඒ සල්ලි ගන්න ගියාම කොච්චර දුක් විදිනවද අපි ඔකෝම දන්නවනේ.පැ-පෑල් ලිමිට් වුනා ජිවිතේම එපා වෙනවා - ඒ ඇත්දැකිම් ඇතිනේ.

    අනිත් සින් එක ඉස්සර 512 වලින් හරි අන්ලිමිටඩ් දුන්නා - දැන් Fair Use Policy (FUP) එකක දාගෙන රැට බාගයක් දාවල්ට කාලක් මොනවද මේ ආතල් - මම දන්න විදියට ලෝකයේ දියුණු රටවල් වල මෙහෙම ආතල් නෑ. ලංක‌ාවේ වැඩිම ආදායම් ලබාන ටිආර් සි එක පාරිභෝගියා ඒ සහන නොදි රජ‌යේ ආයතන වල ඒ මුදල් ණය‌ට දෙනවා. ඒත් මේ අපි හොයන සල්ලි. ඒවා ගැන කතා කරන්න ගියොත් පච වෙලා ගු වෙලා ඉන්න පුළුවන්න.

    ඉතින් තව ලියන්න බැ . තව එපා පාරක් හරි අපිට චාන්ස් එකක් ගන්න පුළුවන් කොනෙක් අපි තොරන්න ඔනේ. ඒකට අදහසක් දෙන්න උත්සහා කර නොමෙයි. මම සජිත්ගේ ගුබ්බැයටමත් ගියා මේක ලියන්න කලින්. නමුත් ඒකේ නම් මේ වගේ දෙයක් දැක්කේ නෑ. https://sajithpremadasa.lk/ . ගෝටා එකේ එහෙම දෙයක් තිබුන නිසා මේක දාන්න හිතුනේ. මම අපි වෙනුවෙන් paypal / Unlimited Internet පුශ්ණ ඉදිරිපත් කල සහෝදරයින්ට ස්තුති වෙනවා. මොකද ඒක මට කරන්න බැරි වුනත් අපි ‌පොඩි ප්‍රජාවක් වෙනුවෙන් ඒ දේ කරලා තියෙන නිසා.

    නිකමට වගේ මේකට ගිහිල්ලා අපට ලබා තියෙන දේවල් දෙකට අඩුම ගානේ ලයික් එකක් දාගෙන යන්න කියලා මම ඉල්ලනවා. https://www.inclusivegovernance.lk/top-100/