දැනට පත් වුන කිසිම රජයකින් මේ දේ කරගන්න බැරි වුනා. මට පොඩි හරි විශ්වාෂයක් තියෙනවා. මේ දෙවල් අපිට කරගන්න පුළුවන් වේවි කියලා. මම දන්න විදියට එළිකිරියේ ඉන්න බොහෝමයි රටට විශාල ආදායම් රැගෙන එනවා. ඒ දෙවල් කරන්න අපිට අම්මා තාත්තා ඇරනහම දැනට වෙන කවුරුවත්ම උදව්ව කරලා. නමුත් මේකේ ඉන්න අපි ආණ්ඩු සදලා හෝ පෙරලන්න පොඩි හරි සහයෝගයක් වචයෙන් හරි දිලා තියෙනවා. සමහර අවස්ථා වලදි ඒවා සර්ථක වුන අවස්ථාවත් නැතුවා නොවෙයි.
ගෝටා - කතා වලින් දැනට පොඩි සාර්ථකත්වයක් ඇති බවට මට පේනවා. ඒ මිනිහාට පොඩි හරි දැනුමක් මේ ගැන තියෙනවා කියලා කියලා මට හිතෙනවා. අපිට $500ක් 600 බඩුවක් විකුණලා ඒ සල්ලි ගන්න ගියාම කොච්චර දුක් විදිනවද අපි ඔකෝම දන්නවනේ.පැ-පෑල් ලිමිට් වුනා ජිවිතේම එපා වෙනවා - ඒ ඇත්දැකිම් ඇතිනේ.
අනිත් සින් එක ඉස්සර 512 වලින් හරි අන්ලිමිටඩ් දුන්නා - දැන් Fair Use Policy (FUP) එකක දාගෙන රැට බාගයක් දාවල්ට කාලක් මොනවද මේ ආතල් - මම දන්න විදියට ලෝකයේ දියුණු රටවල් වල මෙහෙම ආතල් නෑ. ලංකාවේ වැඩිම ආදායම් ලබාන ටිආර් සි එක පාරිභෝගියා ඒ සහන නොදි රජයේ ආයතන වල ඒ මුදල් ණයට දෙනවා. ඒත් මේ අපි හොයන සල්ලි. ඒවා ගැන කතා කරන්න ගියොත් පච වෙලා ගු වෙලා ඉන්න පුළුවන්න.
මම අපි වෙනුවෙන් paypal / Unlimited Internet පුශ්ණ ඉදිරිපත් කල සහෝදරයින්ට ස්තුති වෙනවා. මොකද ඒක මට කරන්න