#GOTA 2020 | අපේ දැවෙන ප්රශ්ණ
දැනට පත් වුන කිසිම රජයකින් මේ දේ කරගන්න බැරි වුනා. මට පොඩි හරි විශ්වාෂයක් තියෙනවා. මේ දෙවල් අපිට කරගන්න පුළුවන් වේවි කියලා. මම දන්න විදියට එළිකිරියේ ඉන්න බොහෝමයි රටට විශාල ආදායම් රැගෙන එනවා. ඒ දෙවල් කරන්න අපිට අම්මා තාත්තා ඇරනහම දැනට වෙන කවුරුවත්ම උදව්ව කරලා. නමුත් මේකේ ඉන්න අපි ආණ්ඩු සදලා හෝ පෙරලන්න පොඩි හරි සහයෝගයක් වචයෙන් හරි දිලා තියෙනවා. සමහර අවස්ථා වලදි ඒවා සර්ථක වුන අවස්ථාවත් නැතුවා නොවෙයි.
ගෝටා - කතා වලින් දැනට පොඩි සාර්ථකත්වයක් ඇති බවට මට පේනවා. ඒ මිනිහාට පොඩි හරි දැනුමක් මේ ගැන තියෙනවා කියලා කියලා මට හිතෙනවා. අපිට $500ක් 600 බඩුවක් විකුණලා ඒ සල්ලි ගන්න ගියාම කොච්චර දුක් විදිනවද අපි ඔකෝම දන්නවනේ.පැ-පෑල් ලිමිට් වුනා ජිවිතේම එපා වෙනවා - ඒ ඇත්දැකිම් ඇතිනේ.
අනිත් සින් එක ඉස්සර 512 වලින් හරි අන්ලිමිටඩ් දුන්නා - දැන් Fair Use Policy (FUP) එකක දාගෙන රැට බාගයක් දාවල්ට කාලක් මොනවද මේ ආතල් - මම දන්න විදියට ලෝකයේ දියුණු රටවල් වල මෙහෙම ආතල් නෑ. ලංකාවේ වැඩිම ආදායම් ලබාන ටිආර් සි එක පාරිභෝගියා ඒ සහන නොදි රජයේ ආයතන වල ඒ මුදල් ණයට දෙනවා. ඒත් මේ අපි හොයන සල්ලි. ඒවා ගැන කතා කරන්න ගියොත් පච වෙලා ගු වෙලා ඉන්න පුළුවන්න.
ඉතින් තව ලියන්න බැ . තව එපා පාරක් හරි අපිට චාන්ස් එකක් ගන්න පුළුවන් කොනෙක් අපි තොරන්න ඔනේ. ඒකට අදහසක් දෙන්න උත්සහා කර නොමෙයි. මම සජිත්ගේ ගුබ්බැයටමත් ගියා මේක ලියන්න කලින්. නමුත් ඒකේ නම් මේ වගේ දෙයක් දැක්කේ නෑ. https://sajithpremadasa.lk/ . ගෝටා එකේ එහෙම දෙයක් තිබුන නිසා මේක දාන්න හිතුනේ. මම අපි වෙනුවෙන් paypal / Unlimited Internet පුශ්ණ ඉදිරිපත් කල සහෝදරයින්ට ස්තුති වෙනවා. මොකද ඒක මට කරන්න බැරි වුනත් අපි පොඩි ප්රජාවක් වෙනුවෙන් ඒ දේ කරලා තියෙන නිසා.
නිකමට වගේ මේකට ගිහිල්ලා අපට ලබා තියෙන දේවල් දෙකට අඩුම ගානේ ලයික් එකක් දාගෙන යන්න කියලා මම ඉල්ලනවා. https://www.inclusivegovernance.lk/top-100/