Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඉදිරියේ රාළ;20467650 said:
    ඔව්. ගෝඨා කියන්නෙ පට්ටම ගීක් කෙනෙක්. :cool::cool:

    :shocked::shocked: amamta siri kiwwalu
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    :lol: වෙන එවුන් නැතුවද? මූට වඩා විමල් වීරවංශත් හොඳයි :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    strath fornseka and gota these two are same type... so not good ..... it will be a disaster.. somebody who is not greedy for power if we can find
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1zgueyo.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    a Real Patriot .........
    a True Leader ............
    a Father (appachchi) ......
    a Hero.....
    a Loving Husband .....
    .
    .
    .
    .
    .
    .
    .
    2020 The Next Sri Lankan President GOSE TO .....................
    .
    .
    .
    .
    .


    His Excellency D.V Upul (රුහුණු පුතෙක් දකුණේ කොල්ලෙක් )
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    a Real Patriot .........
    a True Leader ............
    a Father (appachchi) ......
    a Hero.....
    a Loving Husband .....
    .
    .
    .
    .
    .
    .
    .
    2020 The Next Sri Lankan President GOSE TO .....................
    .
    .
    .
    .
    .


    His Excellency D.V Upul (රුහුණු පුතෙක් දකුණේ කොල්ලෙක් )

    63c3e9b05265ecccd884upul.jpg


    උඹේ නස්කූනි වැඩ හින්ද දැන් ගෝටා කියල සර්ච් කලහම එන්නේ D V උපුල් ගේ පින්තූරේ!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මීලඟ විධායක ජනාධිපති රනිල්.. මෛත‍්‍රීට ධුර කාලය ඉන්න වෙන්නෙ නෑ.. ඒක ස්ථිරයි..


    ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා වන්නේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව ජ්‍යෙතිර්වේදී විජිත් රෝහන විජේමුණි මහතා පවසයි.
    නමුත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති වන්නේ මහජන ඡන්දයෙන් නොවන බවද පවසන ඔහු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සිය ධුර කාලය අවසන් කරන්නට ඉඩ නොලැබෙන බවද කියා සිටී.


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    vijitha Rohna Wijemuni - ජනපති මෛත්‍රීපාලත් මිය යයි ද ?


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    මචන්ලා මේ රටේ ජනාදිපති වෙන්න තියෙන සුදුසුකම් මොනවාද ?

    රැවුල තියෙන්න ඕන
    ළමයි ඉන්න ඕනේ
    කෙලින් ඇවිදින්න ඕන
    බබාලා වඩා ගන්න ඕන
    කුර්තව යටට සරම අදින්න ඕන
    හිරේ ගිහින් තියෙන්න ඕන
    දකුණේ වෙන්න ඕන

    මේ ඔක්කොම D.V උපුල්ට තියෙනවා
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දැන් ඉන්න ආරක්ෂක ලේකම් - Eng. Karunasena Hettiarachchi

    Born on 20th March 1950, Eng. Karunasena Hettiarachchi, a professional engineer who completed his primary education and secondary education at the Royal College, Polonaruwa and Bandaranayake Central College, Veyangoda respectively.

    Commencing his higher education he earned his Bachelor's of Engineering (Hons) Degree from the University of Peradeniya, Sri Lanka in year 1977. He was conferred the title of Master of Science in Engineering from the University of Leuven, Belgium in year 1986.

    Eng. Hettiarachchi has participated in many local and foreign training programmes focusing Management, especially in the fields of Water, Irrigation, Solid Waste and Project Management. Accordingly, some of the training programmes amongst many he attended are Resource Management Training in Sri Lanka (1983), Water Management Training in Philippines (1983), Management Training in Belgium (1985), Water Management Training in Thailand (1988) and Project Management Training in Tokyo (2000)​

    හිටපු ආරක්ෂක ලේකම් - Gotabaya Rajapaksa , RWP, RSP, psc, GR

    During his 20 years of military service, Rajapaksa has received awards for gallantry from three Presidents of Sri Lanka, J.R. Jayewardene, Ranasinghe Premadasa and D.B. Wijetunga.[13] He had followed signal young officers course in school of signals at Rawalpindi; Infantry company commanders course in Queta; Jungle warfare and counter insurgency course in Assam; Command and Staff course at Defence Services Staff College in Welington; and Advanced Infantry Officers course at Fort Benning.

    He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation "Thrivida Balaya" in 1990. He was promoted to Lieutenant Colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[14] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator



    ගොටාභය සුදුසුකම් නැතුව පත් උනා නං දැන් ඉන්න ගොයිය මොන සුදුසුකම් වලටද පත්වෙලා ඉන්නෙ. :oo:
    ආරක්ෂක ලේකම් කියන්නේ පරිපාලන සේවා තනතුරක්.ඒකත් සාමාන්‍ය අමාත්‍යංශ ලේකම් තනතුරක්ම විතරයි.ආරක්ෂක ඇමතිගේ නියෝග ක්‍රියාත්මක කරන එක විතරයි ලේකම්ගේ කාර්යයභාරය.
    ලේකම් වෙන්න තියන සුදුසුකම රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම ශ්‍රේණිධාරියෙක් වීම.
    :)
     
    ආරක්ෂක ලේකම් කියන්නේ පරිපාලන සේවා තනතුරක්.ඒකත් සාමාන්‍ය අමාත්‍යංශ ලේකම් තනතුරක්ම විතරයි.ආරක්ෂක ඇමතිගේ නියෝග ක්‍රියාත්මක කරන එක විතරයි ලේකම්ගේ කාර්යයභාරය.
    ලේකම් වෙන්න තියන සුදුසුකම රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම ශ්‍රේණිධාරියෙක් වීම.
    :)
    මෙතෙන්දි ගෝඨා කළේ තනිකරම ආරක්ෂක ඇමතිගෙ කාර්යභාරය. ඒකයි වෙනස.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉදිරියේ රාළ;20483049 said:
    මෙතෙන්දි ගෝඨා කළේ තනිකරම ආරක්ෂක ඇමතිගෙ කාර්යභාරය. ඒකයි වෙනස.

    ඔව් ඒක "ආරක්ෂක ලේකම්ගේ කාර්ය සීමාවෙන්" එහා දෙයක්.ජනාධිපති අයියා නිසා කීසි ගැටළුවක් නෑ.ඒත් ඒ "ඇමති සතු බලතල අතට ගැනීම" දැන් ඉන්න ආරක්ෂක ලේකම්ට කරන්න බෑ.ඔහුට ක්‍රියාත්මක වෙන්න තියෙන්නෙ තමන්ගේ සීමාව ඇතුලේ.බොහෝ අය පරණ ආරක්ෂක ලේකම්වයි අලුත් ආරක්ෂක ලේකම්වයි සසඳන්නෙ ඒ කරුණ නොදැන.