GOTA 60% wadiya gannawa

soona

Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    ප්‍රතිපලෙ පොඩ්ඩක් එහෙට මෙහෙට උනා, හෑබයි උතුරු නෑගෙනහිර ඈරෙන්න අනිත් පෑති වල 60% පන්නල අරන් තියනවා,එ වගෙ ප්‍රතිපලයක් ලන්කාවෙ මොනම ජනාදිපති කෙනෙක්වත් අරන් නෑ. මොනවා උනත් අර සෙට් එකක් කීව්වනෙ දින්නත් දිවුරුම් දෙන්න බෑ කියල, පව් නෙහ්..