Gota arrives

Modeguy

Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ජයඝෝශා නඟන උන්ම තමා ඡන්දෙ දිනල මාසයක් ගියාට පස්සෙ බනින්නෙ :yes:
    මේ පාර මිනී කන පිරාන මාලු හැදුව කියයි. යුනිකෝන් අශ්වයො ගෙනාව කියයි. :love:

    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රටකට ගියාම දාල ගියා කියන්නෙ කොහොමද බං ? :eek: එහෙනං යුද්දෙ ඉවර වෙද්දි මහින්දත් ලංකාවෙ නෑනෙ.
    පරාජයකදි දාල යනවනං යුද්දෙ කරන අතරෙත් අපේ හමුදාව ඔක්කොම දිනාගෙන ගියෙ නෑනෙ. කාපු තැන් වලදි හමුදාව අතෑරල පැනල යන්න තිබ්බනෙ ?
    රටකට යන එකයි ගිහින් පුරවැසිකම ගන්න එකයි දෙකක්නෙ. මහින්ද එහෙම පුරවැසිකම් අරගෙන නෑ.හමුදාවෙ අය පසු බැහැලා වෙන තැනක කෑම්ප් ගැහුවා මිසක්. ආයුධ බාරදීලා ඉල්ලා අස් උනේ නෑ. වෙන රටවල් වලට ගියෙත් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mamanan hithanne American dream eke passe giye ..just like every other immigrant. Aiya president unata passe lankawa ayeth loku una.

    මේක වෙන්න පුලුවන් :yes:
    හැබැයි ඇත්ත මේක නං ගෝඨ ජනාධිපති වෙනවට වැඩියෙන්ම කැමති වෙන්න ඕනෙ ඇමරිකාවෙ ගුණ වයාගෙන නැඟිටින අයනෙ. ලංකාව ගැන ජාතිකත්වය ගැන කියෝන අය ගෝඨට මාර විදිහට විරුද්ධ වෙන්න එපායැ. ඒත් ගෝඨට විරුද්ධම ඇමරිකාවට අම්මට වඩා ආදරේ කරන සෙට් එකමනෙ :eek:
    මං නං හිතන්නෙ ඔය factor එක අදාලම නෑ. වෙන හේතුවක් හින්ද ගෝඨට විරුද්ධයි අර කියන්න ඕනෙ හින්ද ගෝඨගෙ ඇමරිකන් පුරවැසි භාවය ගැන කතා කරනව :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මං edit කරන්න ගිහිං කෙලෝපුව නං විනාඩි 10කට විතර පස්සෙ ඇවිත් බලද්දි හදල තිබ්බ :rofl: විකිය විතරක් නෙමේ රණ මඟ ඔස්සේ නන්දිකඩාල් බලන්න. ඒකත් බොරුවක්ද ලියල තියෙන්නෙ ?
    දන්නෙ නෑ බන්. මම කියවලා නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටකට යන එකයි ගිහින් පුරවැසිකම ගන්න එකයි දෙකක්නෙ. මහින්ද එහෙම පුරවැසිකම් අරගෙන නෑ.හමුදාවෙ අය පසු බැහැලා වෙන තැනක කෑම්ප් ගැහුවා මිසක්. ආයුධ බාරදීලා ඉල්ලා අස් උනේ නෑ. වෙන රටවල් වලට ගියෙත් නෑ

    පුරවැසි කම ගන්න ඇමරිකා ගියෙ මහින්ද ජනාධිපති වෙන්න හිතලවත් නැති කාලෙනෙ බං. ඉතිං කොහොමද පුරවැසිකම ගන්න ඇමරිකා ගියෙ මහින්දව අතෑරල දාල කියල කියන්නෙ ? :eek:

    දන්නෙ නෑ බන්. මම කියවලා නෑ.

    හොයාගෙන කියෝල බලන්න :yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඔව් මචන් ගෝටා ආමි එකේ ඉන්නකොට බයේ පැනල ගියා කියලයි කිව්වේ. නැතුව ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට තමන්ටම වෙනම ගාඩ් එකක් ඉන්නකොට ජීවිත තර්ජනයක් ආවම බයේ පැනලා යන්න තරම් කුජිත චරිතයක් කියලා මම කිව්වේ නෑ. ඒ වගේ දෙයක් උනාම සිකියුරිටි එක පොඩ්ඩක් වැඩි කරගෙන ලංකාවට වෙලා ඉන්න පුළුවන්.

    මම කියපු දේ පුස්සක් කියලා හිතා නොගත්තොත් උඹට අද රෑ නින්ද නොයයි නම් උඹ එහෙම හිතාගෙන හොඳට නිදාගනින් මචන්. උඹේ නින්ද කඩන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ

    //He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation Thrividha Balaya in 1990. He was promoted to lieutenant colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[15] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator.[16]//

    ගෝඨා යුද්ධෙට කෙලින්ම සම්බන්ධ වෙච්ච කෙනෙක්. අයින් වුනේ කොටිය එක්ක යුද්ධ කරනකොට නෙමෙයි. එයා හමුදාවෙන් අයින් වෙනකොට කොතලවල ආරක්ෂක ඇකඩමියෙ හිටියෙ. යුද්ධෙට බයේ යනවනම් යන්න තිබුනෙ කොටිය එක්ක යුද්ධ කරනකොට මිසක් කොතලාවල ඇකඩමියෙ වැඩ කරනකොට නෙමෙයි. ඔයා කියපු ඒව පුස් තමයි.

    මේ දවස්වල රනිල්ගෙ, අනුරගේ නාගානන්දලගෙ ගෝලයින්ට ගෝඪාව මතක කලාම රෑට නින්ද යන්නෙත් නෑ තමයි.
    :rofl::rofl::rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මේක වෙන්න පුලුවන් :yes:
    හැබැයි ඇත්ත මේක නං ගෝඨ ජනාධිපති වෙනවට වැඩියෙන්ම කැමති වෙන්න ඕනෙ ඇමරිකාවෙ ගුණ වයාගෙන නැඟිටින අයනෙ. ලංකාව ගැන ජාතිකත්වය ගැන කියෝන අය ගෝඨට මාර විදිහට විරුද්ධ වෙන්න එපායැ. ඒත් ගෝඨට විරුද්ධම ඇමරිකාවට අම්මට වඩා ආදරේ කරන සෙට් එකමනෙ :eek:
    මං නං හිතන්නෙ ඔය factor එක අදාලම නෑ. වෙන හේතුවක් හින්ද ගෝඨට විරුද්ධයි අර කියන්න ඕනෙ හින්ද ගෝඨගෙ ඇමරිකන් පුරවැසි භාවය ගැන කතා කරනව :yes:

    Mama kiyanne oya ekek wath ratata adereta ena un nemei kiyela ...oya okkoma thamunge goda wedi keraganna enne.
     
    අන්න වාසුලා ඒකට බොක්කෙන්ම.
    මම කියන්නෙ පුරවැසිකම ගන්නෙ ඇමරිකාවෙන්ද ඉතාලියෙන්ද රුසියාවෙන්ද ඕස්ට්‍රේලියාවෙන්ද කියන එක ගැන නෙවේ. මේ රටට ආදරේ කරන කෙනෙක් නම් වෙන රටවල් බදන් ඉන්නෙ මොකටද? මේ රටේ තමන්ගෙ දරුවව වත් තියන්න කැමති නැති අයගෙ මොන දේසප්ප්‍රේමයක්ද? මේ රටේ ඉපදිලා මේ රටේම මැරෙන්න හිතන් ඉන්න මිනිස්සු ඕනෑ තරම් ලංකාවෙ ඉන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama kiyanne oya ekek wath ratata adereta ena un nemei kiyela ...oya okkoma thamunge goda wedi keraganna enne.

    ඉතිං අපිත් එහෙමනෙ බං :)
    ගෙයක් නැති මනුස්සය ටකරමක් දෙන කෙනාට ඡන්දෙ දෙනව.
    වාහනයක් නැති මනුස්සය වාහන වල ටැක්ස් එක අඩු කරන කෙනාට ඡන්දෙ දෙනව.
    වාහනයක් තියෙන මනුස්සය යන්න හොඳට පාරවල් හදන කෙනාට ඡන්දෙ දෙනව.
    අපි හැමෝම අපේ සුඛ විහරණය වෙනුවෙන්නෙ සේරම කරන්නෙ. මිනිස්සු කවදාවත් කෑගහල ඉල්ලල තියෙනවද අපෙන් පොඩ්ඩක් වැඩිපුර බදු අය කරල අරක කරන්න මේක කරන්න කියල ? හැමෝම තමන්ට සැපතක් උදා වෙන දේ වෙනුවෙන් හඬ නඟන එක විතරයි කරන්නෙ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    පුරවැසි කම ගන්න ඇමරිකා ගියෙ මහින්ද ජනාධිපති වෙන්න හිතලවත් නැති කාලෙනෙ බං. ඉතිං කොහොමද පුරවැසිකම ගන්න ඇමරිකා ගියෙ මහින්දව අතෑරල දාල කියල කියන්නෙ ? :eek:

    හොයාගෙන කියෝල බලන්න :yes:
    2015 ජනවාරි වල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    //He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation Thrividha Balaya in 1990. He was promoted to lieutenant colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[15] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator.[16]//

    ගෝඨා යුද්ධෙට කෙලින්ම සම්බන්ධ වෙච්ච කෙනෙක්. අයින් වුනේ කොටිය එක්ක යුද්ධ කරනකොට නෙමෙයි. එයා හමුදාවෙන් අයින් වෙනකොට කොතලවල ආරක්ෂක ඇකඩමියෙ හිටියෙ. යුද්ධෙට බයේ යනවනම් යන්න තිබුනෙ කොටිය එක්ක යුද්ධ කරනකොට මිසක් කොතලාවල ඇකඩමියෙ වැඩ කරනකොට නෙමෙයි. ඔයා කියපු ඒව පුස් තමයි.

    මේ දවස්වල රනිල්ගෙ, අනුරගේ නාගානන්දලගෙ ගෝලයින්ට ගෝඪාව මතක කලාම රෑට නින්ද යන්නෙත් නෑ තමයි.
    :rofl::rofl::rofl::rofl:
    හැබෑටම ඇත්ත තමයි. දැන් නම් මට අද රෑට නින්ද යයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඉතිං අපිත් එහෙමනෙ බං :)
    ගෙයක් නැති මනුස්සය ටකරමක් දෙන කෙනාට ඡන්දෙ දෙනව.
    වාහනයක් නැති මනුස්සය වාහන වල ටැක්ස් එක අඩු කරන කෙනාට ඡන්දෙ දෙනව.
    වාහනයක් තියෙන මනුස්සය යන්න හොඳට පාරවල් හදන කෙනාට ඡන්දෙ දෙනව.
    අපි හැමෝම අපේ සුඛ විහරණය වෙනුවෙන්නෙ සේරම කරන්නෙ. මිනිස්සු කවදාවත් කෑගහල ඉල්ලල තියෙනවද අපෙන් පොඩ්ඩක් වැඩිපුර බදු අය කරල අරක කරන්න මේක කරන්න කියල ? හැමෝම තමන්ට සැපතක් උදා වෙන දේ වෙනුවෙන් හඬ නඟන එක විතරයි කරන්නෙ :)

    Nope.. umba wena deyakne othana kiyanne...
    Mama kiyanne tamunge goda wedi keraganna adhasin ene un deshapalane keranna one na....umbath ehema hithenewanan umba deshaoalanaya keranna sudusu na..
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    හැබෑටම ඇත්ත තමයි. දැන් නම් මට අද රෑට නින්ද යයි.

    //He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation Thrividha Balaya in 1990. He was promoted to lieutenant colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[15] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator.[16]//

    ගෝඨා යුද්ධෙට කෙලින්ම සම්බන්ධ වෙච්ච කෙනෙක්. අයින් වුනේ කොටිය එක්ක යුද්ධ කරනකොට නෙමෙයි. එයා හමුදාවෙන් අයින් වෙනකොට කොතලවල ආරක්ෂක ඇකඩමියෙ හිටියෙ. යුද්ධෙට බයේ යනවනම් යන්න තිබුනෙ කොටිය එක්ක යුද්ධ කරනකොට මිසක් කොතලාවල ඇකඩමියෙ වැඩ කරනකොට නෙමෙයි. ඔයා කියපු ඒව පුස් තමයි.

    අන්තිම කෑල්ල විතරද කියෙව්වෙ. ඊට උඩින් තියෙන දේවල් කියවල බැලුවෙ නැද්ද? :rofl::rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nope.. umba wena deyakne othana kiyanne...
    Mama kiyanne tamunge goda wedi keraganna adhasin ene un deshapalane keranna one na....umbath ehema hithenewanan umba deshaoalanaya keranna sudusu na..

    එහෙම නැතුව දේශපාලනේ කරන අය කව්ද ඉන්නෙ ?
    ඔෆිස් එකක රස්සාවකට ගියත් යන්නෙ ඒ ආයතනේ ගැන තියෙන ආදරෙන් නෙමේනෙ බං. සල්ලි ඕනෙ නිසා. දේශපාලනේ තෝරගන්න උනුත් එකයි, software engineers ලත් එකයි.
    දේශපාලනේට ඇත්තටම ආස උන් දේශපාලන විද්‍යාව හදාරනව ඇති. උන් සමාජ විද්‍යාඥයෛා වෙනව. මං නං හිතන්නෑ තමන්ගෙ සුඛ විහරණය හිතේ නැතුව දේශපාලනේ කරන්න ආපු කිසිම කෙනෙක් ඇති කියල.
    රට වෙනුවෙනුත් දේවල් කරනව තමා. ඒත් තමන් ගැන නොහිත :no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    56790775_686711805102428_3326892585288466432_n.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    එහෙම නැතුව දේශපාලනේ කරන අය කව්ද ඉන්නෙ ?
    ඔෆිස් එකක රස්සාවකට ගියත් යන්නෙ ඒ ආයතනේ ගැන තියෙන ආදරෙන් නෙමේනෙ බං. සල්ලි ඕනෙ නිසා. දේශපාලනේ තෝරගන්න උනුත් එකයි, software engineers ලත් එකයි.
    දේශපාලනේට ඇත්තටම ආස උන් දේශපාලන විද්‍යාව හදාරනව ඇති. උන් සමාජ විද්‍යාඥයෛා වෙනව. මං නං හිතන්නෑ තමන්ගෙ සුඛ විහරණය හිතේ නැතුව දේශපාලනේ කරන්න ආපු කිසිම කෙනෙක් ඇති කියල.
    රට වෙනුවෙනුත් දේවල් කරනව තමා. ඒත් තමන් ගැන නොහිත :no:
    oka itin broad topic ekak..100% nathi unath puluwan taran tamunge uwamanawal gane balanne nathi kenek wenna one kiyela mama kiyanne..history ekath ekka baladdi mata rajapaksa family eken eka penne na...mini-marun ..ayuthu lesa tamunge uwamanawal walata kerapu dewal, oya wage weda keraganna wate inne minussu wage hethu matha mata loku wishwaseyak na meya gane..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    oka itin broad topic ekak..100% nathi unath puluwan taran tamunge uwamanawal gane balanne nathi kenek wenna one kiyela mama kiyanne..history ekath ekka baladdi mata rajapaksa family eken eka penne na...mini-marun ..ayuthu lesa tamunge uwamanawal walata kerapu dewal, oya wage weda keraganna wate inne minussu wage hethu matha mata loku wishwaseyak na meya gane..

    oya jara wade/wate inna minussu hinda tamai awurudu 30k thibba yudde iwera kerapu manussaya gedara giye..umba gampahanan dannewa athi ne goloyo tike hitapu heti? hint: Sarana