හෘදයාබාදයක් උත්සන්නවී ගෝඨාභය සිංගප්පුරූ රැගෙන යයි
දේශීය 2010 ජනවාරි 14 වෙනි බ්‍රහස්පතින්දා, 17:16
හදිසියේ වැළදුණු හෘදයාබාධයක් උත්සන්නවීම හේතුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිකාර සදහා සිංගප්පූරුවට රැගෙන ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් වාර්තාවේ.
ආරංචි මාර්ග පවසන ආකාරයට පසුගියදා මාතලේ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගීවෙමින් සිටියදී ඒ මහතාට මෙම හෘදයාබාදය වැලදී ඇති අතර එහිදී ඔහු මහනුවර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. නමුත් ඔහුගේ තත්වය උත්සන්නවීම හේතුවෙන් ගුවන් මගින් කොළඹට රැගෙන විත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මෙලෙස සිංගප්පූරුවට රැගෙන ගොස් තිබේ.