GOTA is WIN මේක_ඊළගට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලය නිර්පාක්ෂිකයි නම්,
    ඡන්දයත් ස්වාධීන කරමු.
    අලුත් නායකයින් හදමු.
    මේ ඔබේ අවස්ථාවයි.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Mission complete.. den rata diyunui yakoo.. Singapore langatama awilla. Thank you everyone for doing your utmost civic duty.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,483
    113
    කවුද හිතුවෙ සදුන් බුවාට මෙහෙම කලදසාවක් යයි කියල..... එල එල
    වෙලාවකට හිතෙනවා මේ අකවුන්ට් එක හැක් වෙලාද කියල :lol::lol::lol::lol:
    කවුද හිතුවේ ගෝටා ආවට පස්සේ මේ තරම් රට බන්කොලොත් වෙයි කියලා.එහෙම බලනකොට අපිත් මුගේ බෝට්ටුවේ.. :D
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    හෙක් හෙක් හෙක්




    DgQjKa2.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    උබ නිකං පොහොට්ටුවෙන් නාමල් අයින් කරන්න ඔන කියන්නෙ. උන් හැදුව පක්ශෙ දාල උන් යනවා ද? හරකෝ.

    උබෙ නමෙන් උබේ තාත්තාගේ වාසගම අයින් කරන්න ඔන වගෙ වැඩක්.
    කෝ හුප්තෝ උබලා තෝරපු කැබිනට් එක
     
    • Dislike
    Reactions: lasankandy