Gota warada piligani.raten samawa illayi. BREAKING NEWS !!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නීතිපති කරන එකේ ඕක cid එකෙන් කරයි නේ.
    විපක්ශෙ වගකීමනෙ ශාක්කි ඇතුව පෙන්නල දෙන එක, තොපිල විල්පත්තුව කපද්දි අපි ඩ්‍රෝන කැමරාවලින් පවා අරන් විඩියෝ ශාක්කි එක්ක ඔප්පු කරානෙ,

    කෝ උබලගෙ වැඩ ????? ඔප්පු කරපල්ලකො කපනවනම් අඩුම ගානෙ කපපු එක ගහක පොටෝ එකක් විඩියෝ එකක් ලොල්
     
    පක්ෂ පාට අයින් කරලා එකතු උනොත් දෙයක් කරන්න පුළුවන් වෙයි. කව්රු මොන මත දැරුවත් අන්තිමටම වෙන්නේ රටට කෙළවෙන එක මෙහෙම ගියොත්. තමන්ගේ පව්ද්ගලික ලැබ ප්‍රයෝජන පැත්තකින් තියලා හිතන්න ඕනේ තමන්ට කනාවට හරි ළමයෙක් හිටියොත් උට යන කල දසාව. අපේ අම්මලා තාත්තලා අපි ගැන දේශපාලනික වශයෙන් හිතුවේ නැනේ . ඒ මිනිස්සු හිතුවේ පක්ෂේ පාට ගැන . එකෙන් උන සේතක් නැනේ . දැන් පේනවනේ. ඉතින් අපිති එකම ඉදිරියට ගෙනියන එක තමා මේ වෙන්නේ. මම එළකිරි එකේ ඉන්නේ එකම හේතුවක් නිසා. ඒ මේකේ ඉන්න උන් ඇත්තටම ස්ටෙප් අහෙඩ් අනික් මිනිස්සුන්ට වඩා. උබලත් පරණ නගුටම මෙහෙම ඇදන් ගියොත් මේකෙට වෙන දේ හිතා ගන්න බැරි වෙනවා. එක එකාගේ වෙනස්කම් පැත්තක තියලා උබලාගේ ඉදිරි අනාගත අයිතිකාරයෝ වෙනුවෙන් එක් වෙන එක තමා කරන්න තියෙන්නේ. නැත්නම් උනුත් බනියි යකෝ අපිටම කාලකන්නි හැත්ත තොපි තොපේ අප්පලා කරපු දේම කරලා ඒ වලේම වැටුනා දැන් අපිටත් යන එන මං නැ කියලා. ටිකක් හිතලා බලලා වැඩ කරමු නේද?

    That's the one and only fix.

    But unfortunately, most people don't aware about this or they don't care. Even they won't take any effort to make a solution but make a new question to counter another question or live with that question.

    There is a one word to describe this...Zombies
     
    • Sad
    Reactions: HAneo

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,079
    24,055
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විපක්ශෙ වගකීමනෙ ශාක්කි ඇතුව පෙන්නල දෙන එක, තොපිල විල්පත්තුව කපද්දි අපි ඩ්‍රෝන කැමරාවලින් පවා අරන් විඩියෝ ශාක්කි එක්ක ඔප්පු කරානෙ,

    කෝ උබලගෙ වැඩ ????? ඔප්පු කරපල්ලකො කපනවනම් අඩුම ගානෙ කපපු එක ගහක පොටෝ එකක් විඩියෝ එකක් ලොල්
    ඩ්‍රෝන වලින් ගත්ත footage එක දාන්න බලන්න. මන් දැක්කෙ නෑ ඒ footage ටික ගත්තෙ කවුද කියල
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    That's the one and only fix.

    But unfortunately, most people don't aware about this or they don't care. Even they won't take any effort to make a solution but make a new question to counter another question or live with that question.

    There is a one word to describe this...Zombies
    I am happy that someone there to understand this. keep positive. ppl will raise when they starving
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩ්‍රෝන වලින් ගත්ත footage එක දාන්න බලන්න. මන් දැක්කෙ නෑ ඒ footage ටික ගත්තෙ කවුද කියල
    අහ් ඒව උබ නොදැක්කට කමක් නැ, රටම දැක්ක ඒ කාලෙ,උබල ඒ කාලෙ කිර්යෙ උන්නෙ නැනෙ බල්ලො වගේ නැට්ට පුකේ ගහන් හැoගිලානෙ උන්නෙ ඒක නිසා නොදකින්ඩ ඇති..lol
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,079
    24,055
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අහ් ඒව උබ නොදැක්කට කමක් නැ, රටම දැක්ක ඒ කාලෙ,උබල ඒ කාලෙ කිර්යෙ උන්නෙ නැනෙ බල්ලො වගේ නැට්ට පුකේ ගහන් හැoගිලානෙ උන්නෙ ඒක නිසා නොදකින්ඩ ඇති..lol
    :lol: :lol: TV එකේ නම්දැක්ක. අලුත් ඒවත් රටම දැක්ක.
    "අපි ඩ්‍රෝන කැමරාවලින් පවා අරන් විඩියෝ ශාක්කි එක්ක ඔප්පු කරානෙ," කිව්වම බැලුවෙ කවුද කලේ කියල.
    bye... :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    Hama ekama karapu waradi kiya kiya ita wada loku waradi kara kara giya eken thamai ratata kela wela thiyenne waradi hada gaththa ekekwath naha.
    හන්තාන අක්කර 80 ක් දෙනකොට දේවානි කොමා එකකද ඉදලා තියෙන්නේ ඒ කාලේ 🙄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: TV එකේ නම්දැක්ක. අලුත් ඒවත් රටම දැක්ක.
    "අපි ඩ්‍රෝන කැමරාවලින් පවා අරන් විඩියෝ ශාක්කි එක්ක ඔප්පු කරානෙ," කිව්වම බැලුවෙ කවුද කලේ කියල.
    bye... :lol::lol::lol:
    අලුත් ඒව මොනාද මම නම් දැක්කෙ නැ පෙන්නල ඉදපන් මොකෝ මේ පැනල දුවන්නෙ ලොල්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    හන්තාන අක්කර 80 ක් දෙනකොට දේවානි කොමා එකකද ඉදලා තියෙන්නේ ඒ කාලේ 🙄
    අද ගම්පහ රැස්වීමක දේවානි මහත්මිය කියන එක දැක්කනම් ලංකාවේ අයට තමන් ඉන්න ඉඩම් ගැන බලාගන්න වේවි.
    1977 වහලාදාපු ගොවිපලක වැඩකරපු මිනිස්සුන්ට වන්දි වශයෙන් ඒ ගොවිපල තිබ්බ ඉඩම කොටස් කරලා බෙදලා දීලා
    ඒ කියන්නේ දැනට අවුරුදු 44 කලින් දීලා තියෙන්නේ.අවුරුදු 44 බුක්ති විඳපු ඉඩම්.දැන් නඩු දාලා එලියට දාන්න හදනවා
    හේතුව 1885 ගැසට් කරපු මීතිරිගල රක්ෂිතයේ ඒ ඉඩම් තියෙන නිසා. නිළධාරීන් එහෙම මෙහෙට බොලේ පාස් කරලා
    අන්තිමට අනාත වෙන්නේ සමාන්‍ය මින්නිස්සු.අපේ ගම් පැත්තේ ඉඩම් ඔක්කොම වගේ පරම්පරා 4 විතර කලින්
    රජයේ ඉඩම්.ඒ කාලේ අල්ලපු ඒවා.හරියට බැලුවොත් ගොඩක් අයට ගම් පිටින් දාලා තමා යන්න වෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි සජබයියනේ එහෙම ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඇයි සජබයියනේ එහෙම ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා
    @nicjosh83 මයිනට ගෑනි පුදලා රික්රූට් ගිය එකා. ඇයි පොන්ස් එහෙම 😂
     
    • Haha
    Reactions: nicjosh83