Gotabaya මානව_හිමිකම් කොමිසමට කැඳවයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නම් එහෙම නැ උබල නම් පස්ස පැත්ත හොදට දෙමලුන්ට දිලා කියන එක නම් පේනව.

    ඇත්ත කියනකොට අපි කොටි..බලු වැඩ කරන තොපි දේශප්‍රේමී බැල්ලිගෙ පුත්තු..අනේ පලයන් බල්ලෝ යන්න...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙමලු ටික හදන්නෙ බොර දියේ මාලු බාන්න උන්ට නැත්තන් ඔය වැලිවේරිය සිද්දිය ගැන අමාරුවක් නෑ ..කොහොමත් දෙමෙල්ලු ඉන්නෙ ගෝටා එක්ක පට්ට තරහෙන් නෙ ...:angry::angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙමලු ටික හදන්නෙ බොර දියේ මාලු බාන්න උන්ට නැත්තන් ඔය වැලිවේරිය සිද්දිය ගැන අමාරුවක් නෑ ..කොහොමත් දෙමෙල්ලු ඉන්නෙ ගෝටා එක්ක පට්ට තරහෙන් නෙ ...:angry::angry::angry:

    ITN එකේද ඕක කිව්වේ?:lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ITN එකේද ඕක කිව්වේ?:lol::lol::lol:

    ITN රෙද්දක් වැඩක් නෑ ..බලපන් මේ දාල තියන නුල් වල කී දෙනෙක් ඉන්නවද කියල ගෝටා ව Ge niva ගෙනියන්න ආසාවෙ
     
    දෙමලු ටික හදන්නෙ බොර දියේ මාලු බාන්න උන්ට නැත්තන් ඔය වැලිවේරිය සිද්දිය ගැන අමාරුවක් නෑ ..කොහොමත් දෙමෙල්ලු ඉන්නෙ ගෝටා එක්ක පට්ට තරහෙන් නෙ ...:angry::angry::angry:
    උබට බොන්න වතුර තියනවද? පරිස්සම් කරලා තියගනින්, ඔය දෙන දීමට පස්චාත්බාගෙ හොදගන්න වතුර ගොඩක් ඔනා වෙයි..
     
    ITN රෙද්දක් වැඩක් නෑ ..බලපන් මේ දාල තියන නුල් වල කී දෙනෙක් ඉන්නවද කියල ගෝටා ව Ge niva ගෙනියන්න ආසාවෙ
    ආසාවට ගෙනියනවා කියලා උබට හිතෙන්නෙ උබ ගොටා ගැන දන්නෙ නැති නිසා.. ජිනීවා යන්න බයවෙන්නෙ ඇයි??
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ITN රෙද්දක් වැඩක් නෑ ..බලපන් මේ දාල තියන නුල් වල කී දෙනෙක් ඉන්නවද කියල ගෝටා ව Ge niva ගෙනියන්න ආසාවෙ

    දැන් උබ කියන්නේ උන් දෙමල්ලු කියලද?වැරද්දක් කරලා නැත්නම් ජිනීවා යන්න ඔය තරම් බය ඇයි?....

    සාමාන්‍ය මිනිස්සුන්ගේ උද්ගෝෂණයකට 58 සේනාංකය බස්සවන්න තරම් දරුණු ගෝටා වගේ එකෙක් ගැන දැන් නම් මට කිසිම විශ්වාසයක් නැත.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    පෙරුමාල් ජයසුන්;15394928 said:
    ඔව් ඌ ඔතනට ගියා කියලා ඌට කොරයි අරක.. ගෙනියනවනම් එකම තැනයි තියෙන්නෙ.. මම ඒ තැන කිව්වොත් මට කොටියා කියනවා.. ඒත් කියන්නම්.. ජිනීවා ගෙනියපල්ලා මේ ඔක්කොම සාදාරනේ ඉටු වෙන්න ඔනානම්..

    ගමයා;15394914 said:
    ඔව නම් බොරැ වැඩ බන් .ලංකාව ඇතුලෙන් දැන් තියෙන පාලනයට විරැද්ධව කිසිවක් වෙන්නේ නෑ

    :yes::yes: ලංකාව ඇතුලේ කිසිම නීතියක් නැහැ මුන්ට පිටින් යන. හැමදේම මුන්ගේ අතේ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පෙරුමාල් ජයසුන්;15395236 said:
    උබට බොන්න වතුර තියනවද? පරිස්සම් කරලා තියගනින්, ඔය දෙන දීමට පස්චාත්බාගෙ හොදගන්න වතුර ගොඩක් ඔනා වෙයි..

    මම කාටවත් දෙන්ඩ ගියේ නෑ උබලනෙ අර ප්‍රබාකරන්ට දෙන්ඩ ගිහින් පස්චාත් බාගෙ නැති කරගත්තෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පෙරුමාල් ජයසුන්;15395251 said:
    ආසාවට ගෙනියනවා කියලා උබට හිතෙන්නෙ උබ ගොටා ගැන දන්නෙ නැති නිසා.. ජිනීවා යන්න බයවෙන්නෙ ඇයි??

    දැන් උබ කියන්නෙ වැලිවේරියෙ සිද්දියට ගෝටාව Geniva ගෙනියන්න කියලද ..උබට මාරම කැක්කුමක් නෙ බන් තියෙන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කොටි බලන් ඉන්නෙ එක වෙනකන් තමයි බය වෙන්ඩ එපා පුතා අපි ජිනිවා නෙමේ වොෂින්ටන් වලටවත් ගෙනියන්ඩ ඉඩතියන්නෙ නැ.:P:P

    Ai uba uge underwear eka dath walin hapan allanda inne?:eek: Maha miniha wenne nathuwa idin himmijjo :dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් උබ කියන්නේ උන් දෙමල්ලු කියලද?වැරද්දක් කරලා නැත්නම් ජිනීවා යන්න ඔය තරම් බය ඇයි?....

    සාමාන්‍ය මිනිස්සුන්ගේ උද්ගෝෂණයකට 58 සේනාංකය බස්සවන්න තරම් දරුණු ගෝටා වගේ එකෙක් ගැන දැන් නම් මට කිසිම විශ්වාසයක් නැත.

    ජිනීවා වලදි කියන්න කරපු ඒවා විතරමද බන් ..උන්ට ඕනි විදියට උන් ඒවා හදාගෙන ඉන්නෙ ..දැක්කනෙ පහුගියකාලෙ වීඩියෝ හදාගෙන පින්තූර හදාගෙන දගලපු හැටි

    මේ කරපු වැඩේ මම අනුමත කරන්නෙ නෑ ..ඒ උනාට මේක අල්ලගෙන වෙන උන්ගෙ ආසාවල් ඉටුකරගන්න හදන එකට කැමති නෑ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    හමුදා පලනයක් කොහෙද යකො මෙහෙ තියෙන්නෙ,උබල වගෙ මිහර්ක්ට නම් එහෙම හිතෙනව ඇති,unp *න්නයන්ට චන්දෙ දිනන්ඩ බැ කියල අපි මොනව කොරන්ඩද.:P:P

    මෙතන තියන්නේ පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි බන්. රාජපස්ස කියන කන්නාඩිය ගලපන් මුලින්ම.

    මම නම් එහෙම නැ උබල නම් පස්ස පැත්ත හොදට දෙමලුන්ට දිලා කියන එක නම් පේනව.

    ඇයි අර මරුනේ ගුටි කෑවේ දෙමල මිනිස්සුද ? අනත් එක දෙමල මිනිස්සු කියන්නේ මිනිස්සු නෙමෙයි ද ? මෙතන තියන්නේ LTTE ප්‍රශ්නයක් නෙමෙයි බන්. හැමදෙයක්ම එකම විදිහට බලන්නේ නැතුව, පොඩ්ඩක් හිතලා බලපන්.

    දෙමලු ටික හදන්නෙ බොර දියේ මාලු බාන්න උන්ට නැත්තන් ඔය වැලිවේරිය සිද්දිය ගැන අමාරුවක් නෑ ..කොහොමත් දෙමෙල්ලු ඉන්නෙ ගෝටා එක්ක පට්ට තරහෙන් නෙ ...:angry::angry::angry:

    දෙමල මිනිස්සු කියන්නේ කොටින්ට නෙමෙයි මචන්. ඇයි වැලිවේරියේ මරුනේ LTTE කාරයෝද ? උඹලා කියන්නේ රජය කරන තුප්පැහි වැඩ වලට කතා කරන හැමෝම LTTE කියලද ?
     
    දැන් උබ කියන්නෙ වැලිවේරියෙ සිද්දියට ගෝටාව Geniva ගෙනියන්න කියලද ..උබට මාරම කැක්කුමක් නෙ බන් තියෙන්නෙ

    වැලිවේරියෙ සිද්දියට ගෙනියන්න ඔනා ජිනීවා නෙමෙයි ඉස්සෙල්ලාම ලන්කාවෙ උසාවියකට ඌව ගෙනියපන්.. ඌ රටේ ආරක්ශක ලේකම්, කකා බුදිය බුදිය නිදන් හාර හාර ඉන්න නෙමෙයි ඌට තිය්න රාජකාරිය.. රටේ නීතිය සාමය රකින එක. ජනතාව ආරක්ශා කරන එක.. වැලිවෙරියෙ උන් පඩි වැඩි කරපියව් කිව්වෙ නැ.. බොන්න වතුර ඉල්ලුවෙ. පජාත නායකයා ඩොලර් මිලියන් 150ක් උගන්ඩාවට දුන්නා වතුර බිපියව් කියලා.. මොනවටද ඒ දුන්නෙ?? උගෙ මලයවයි ඌවයි ජිනීවා අරන් යන්න එපා කියලා මුසවේනි කාරයා උගන්ඩාව වෙනුවෙන් අත් උස්සපු නිසා.. උගන්ඩාවට ඌ අත් ඉස්සුවට ඩොලර් මිලියන් 150ක් දෙන්නනම් ඇයි මේ වැලිවේරියෙ උන්ට වතුර දෙන එක ගැන දවස් හයක් කල්පනා කලේ..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙමල මිනිස්සු කියන්නේ කොටින්ට නෙමෙයි මචන්. ඇයි වැලිවේරියේ මරුනේ LTTE කාරයෝද ? උඹලා කියන්නේ රජය කරන තුප්පැහි වැඩ වලට කතා කරන හැමෝම LTTE කියලද ?[/QUOTE]

    LTTE එකට බනින දෙමල එකෙක් ඉන්න වද කියපන් ..ප්‍රබාකරන් මානව හිමිකම් එකට ගෙනියන්න ඕනි කියල කියපු එක දෙමලෙක් ඉන්නවද කියපන් කො ..අනික දාස් ගනන් සින්හල අහින්සක මිනිස්සු මරද්දි කෑ ගහපු එක දෙමලෙක් කියපන් ..එහෙම එකේ මොකක් ද එක පාරටම මේ සින්හල කොල්ලෙක් ගැන මෙච්චර ආදරේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    dinchad said:

    ltte එකට බනින දෙමලු ඕනි තරම් ඉන්නවා බං. ලක්ෂ්මන් කදිරගාමර් කියන්නෙත් දෙමල මනුස්සයෙක්. මුරලිත් දෙමල

    ප්‍රබකරන්ව ජිනීවා ගෙනියන්න මොකටද කව්ද උට රාජතාන්ත්‍රික මට්ටමක් දුන්නේ ? උ ත්‍රස්තවාදියෙක්. ත්‍රස්තවාදීන්ට un එකේ පිළිගැනීමක් කොහෙද බං තියෙන්නේ ?

    ජිනීවා කේස් එක යන්නේ නිරායුධ දෙමල සිවිල් වැසියන්ව මරුව කියල. බාර වෙන්න අපු අයව මාරුව කියල. එකට උත්තරේ ප්‍රබාකරන් නෙවි.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    LTTE එකට බනින දෙමල එකෙක් ඉන්න වද කියපන් ..ප්‍රබාකරන් මානව හිමිකම් එකට ගෙනියන්න ඕනි කියල කියපු එක දෙමලෙක් ඉන්නවද කියපන් කො ..අනික දාස් ගනන් සින්හල අහින්සක මිනිස්සු මරද්දි කෑ ගහපු එක දෙමලෙක් කියපන් ..එහෙම එකේ මොකක් ද එක පාරටම මේ සින්හල කොල්ලෙක් ගැන මෙච්චර ආදරේ

    මම දැන් කොළඹ ඉන්නේ, 8 වෙනිදා ගෙදර ගිහින් එන්ඩ යනවා. ගෙවල් මැදවච්චියේ. මගේ යාලුවෝ ඉන්නවා දෙමල අය ඕන තරම්. අසරණ මිනිස්සු. වරෙන් මාත් එක්ක යන්ඩ. LTTE කාරයොන්ට, ප්‍රභාකරන්ට සාප කරන මිනිස්සු දහස් ගානක් මම උඹට පෙන්නන්නම්. අස් දෙක වහගෙන කතා කරන්ඩ එපා මචන්.
     
    දෙමල මිනිස්සු කියන්නේ කොටින්ට නෙමෙයි මචන්. ඇයි වැලිවේරියේ මරුනේ LTTE කාරයෝද ? උඹලා කියන්නේ රජය කරන තුප්පැහි වැඩ වලට කතා කරන හැමෝම LTTE කියලද ?

    LTTE එකට බනින දෙමල එකෙක් ඉන්න වද කියපන් ..ප්‍රබාකරන් මානව හිමිකම් එකට ගෙනියන්න ඕනි කියල කියපු එක දෙමලෙක් ඉන්නවද කියපන් කො ..අනික දාස් ගනන් සින්හල අහින්සක මිනිස්සු මරද්දි කෑ ගහපු එක දෙමලෙක් කියපන් ..එහෙම එකේ මොකක් ද එක පාරටම මේ සින්හල කොල්ලෙක් ගැන මෙච්චර ආදරේ
    ත්‍රස්තවාදින්ට රාජ්යත්‍රාන්තික පිලිගැනීමක් දුන්නෙ උබලගේ සින්හල ආන්ඩු තමයි.. ප්‍රබාකරන්ගෙ දයා මාස්ටර් වගේ උන්ට VIP pass දුන්නෙ උන් තමයි.. UN එක ප‍්රබාකරන් ගනන් ගන්නෙ ත්‍රස්තවාදියෙක් හැටියට.. ඒ වගේම උබලා LTTE එක ලන්කාවෙ ත්‍රස්තවාදි සන්විදානයක් කරන්න කලින් අනික් රටවල් කලේ උබලට ප්‍රබාකරන්ට විරුද්දව වැඩ කරන්න ඔනා උනේ තනියම.. අන්න ඒකයි උබලා මුල ඉදන්ම කලේ.. දෙමල මිනිහා කලින් ගිහින් දුක කිව්වා පිට රටවල්.. ඇඩුවා, වැලපුනා.. කරදරයි ලන්කාවෙ ඉන්න බැ කිව්වා, සරනක් වෙන්න කියලා සුද්දන්ගෙන් ඉල්ලුවා, අන්න එහෙමයි දෙමල මිනිහා එන්ගලන්තේ, කැනඩාවෙ, ඇමෙරිකාවෙ පදින්චි උනේ.. මේවා මෙහෙම වෙනකොට උබලගෙ මාන්නක්කරකමට උබලා මොකද කලේ, දෙමල මිනිස්සුන්ට උදව් කලා කියලා සුද්දත් එක්ක වයිර බැන්දා.. අන්න උබලට දියුනුවට තිබුන ඉනිමග පහලටම දාපු තැන.. උබලා ඒ වෙලාවෙ එන්ගලන්තෙ, ඇමෙරිකා කැනඩා වගේ රටවල ආන්ඩුත් එක්ක කතා කලානම් මේ ප්‍රශ්නේ ගැන, උන් උබලට උදව් කරනවා අනිවා, මොකද? උබලට අපිට නැති එක දෙයක් තිබුනා.. රාජ්ය ත්‍රාන්තික පිලිගැනීම කියන දේ.. ශ්‍රී ලන්කා ජනාදිපති කිව්වම නිල ගවුරවයක් තියෙනවා.. අන්න ඒක එහෙ හිටපු දෙමල මිනිහට නැ.. ඒත් උබලාගෙ තානාපති සේවය ඒක හරියට ප්‍රයිඔජනයට ගැත්තේ. නැ.. ඒ වෙලාවෙ රාජ්ය ත්‍රාන්තික මට්ටමෙන් කතා බහ කලා නම් උබලා අද බනින සුද්දො ඇත්තටම දෙමල මිනිහගෙ හතුරො වෙන්න තිබුනා.. නමුත් උබලගෙ පැත්තෙන් දිගටම කෙනහිලි වෙනකොට, උබලා ඒ වෙනුවෙන් නිදහසට කරුනු නොකියනකොට, සුද්ද ඉබේම ඩ්දෙමල මිලිහගෙ පැත්ත ගත්තා.. අන්න එහෙමයි, උබලට නැති ජිනීවා තත්වයක් දෙමල මිනිහට ආවේ..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පෙරුමාල් ජයසුන්;15395406 said:
    LTTE එකට බනින දෙමල එකෙක් ඉන්න වද කියපන් ..ප්‍රබාකරන් මානව හිමිකම් එකට ගෙනියන්න ඕනි කියල කියපු එක දෙමලෙක් ඉන්නවද කියපන් කො ..අනික දාස් ගනන් සින්හල අහින්සක මිනිස්සු මරද්දි කෑ ගහපු එක දෙමලෙක් කියපන් ..එහෙම එකේ මොකක් ද එක පාරටම මේ සින්හල කොල්ලෙක් ගැන මෙච්චර ආදරේ
    ත්‍රස්තවාදින්ට රාජ්යත්‍රාන්තික පිලිගැනීමක් දුන්නෙ උබලගේ සින්හල ආන්ඩු තමයි.. ප්‍රබාකරන්ගෙ දයා මාස්ටර් වගේ උන්ට VIP pass දුන්නෙ උන් තමයි.. UN එක ප‍්රබාකරන් ගනන් ගන්නෙ ත්‍රස්තවාදියෙක් හැටියට.. ඒ වගේම උබලා LTTE එක ලන්කාවෙ ත්‍රස්තවාදි සන්විදානයක් කරන්න කලින් අනික් රටවල් කලේ උබලට ප්‍රබාකරන්ට විරුද්දව වැඩ කරන්න ඔනා උනේ තනියම.. අන්න ඒකයි උබලා මුල ඉදන්ම කලේ.. දෙමල මිනිහා කලින් ගිහින් දුක කිව්වා පිට රටවල්.. ඇඩුවා, වැලපුනා.. කරදරයි ලන්කාවෙ ඉන්න බැ කිව්වා, සරනක් වෙන්න කියලා සුද්දන්ගෙන් ඉල්ලුවා, අන්න එහෙමයි දෙමල මිනිහා එන්ගලන්තේ, කැනඩාවෙ, ඇමෙරිකාවෙ පදින්චි උනේ.. මේවා මෙහෙම වෙනකොට උබලගෙ මාන්නක්කරකමට උබලා මොකද කලේ, දෙමල මිනිස්සුන්ට උදව් කලා කියලා සුද්දත් එක්ක වයිර බැන්දා.. අන්න උබලට දියුනුවට තිබුන ඉනිමග පහලටම දාපු තැන.. උබලා ඒ වෙලාවෙ එන්ගලන්තෙ, ඇමෙරිකා කැනඩා වගේ රටවල ආන්ඩුත් එක්ක කතා කලානම් මේ ප්‍රශ්නේ ගැන, උන් උබලට උදව් කරනවා අනිවා, මොකද? උබලට අපිට නැති එක දෙයක් තිබුනා.. රාජ්ය ත්‍රාන්තික පිලිගැනීම කියන දේ.. ශ්‍රී ලන්කා ජනාදිපති කිව්වම නිල ගවුරවයක් තියෙනවා.. අන්න ඒක එහෙ හිටපු දෙමල මිනිහට නැ.. ඒත් උබලාගෙ තානාපති සේවය ඒක හරියට ප්‍රයිඔජනයට ගැත්තේ. නැ.. ඒ වෙලාවෙ රාජ්ය ත්‍රාන්තික මට්ටමෙන් කතා බහ කලා නම් උබලා අද බනින සුද්දො ඇත්තටම දෙමල මිනිහගෙ හතුරො වෙන්න තිබුනා.. නමුත් උබලගෙ පැත්තෙන් දිගටම කෙනහිලි වෙනකොට, උබලා ඒ වෙනුවෙන් නිදහසට කරුනු නොකියනකොට, සුද්ද ඉබේම ඩ්දෙමල මිලිහගෙ පැත්ත ගත්තා.. අන්න එහෙමයි, උබලට නැති ජිනීවා තත්වයක් දෙමල මිනිහට ආවේ.. [/QUOTE]

    ඉරානේ යාළුකමට තියන් ඉන්න, ගඩාපිව අනුගමනය කරන උන්ට වැදගත් රටක් උදව් කරයිද බං