Gotabaya and hisbulla + other thambi

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113

    මම කවදාවත් කිරියේ රාජපක්ෂලාට සපෝට් කරපු එකෙක් නෙවෙයි......ගොටාබය හොඳම අපේක්ෂකයා කියල හිතන්නෙත් නෑ, 2015 කලින් මහින්දගේ ක්‍රියාකලාපය අනිවා වැරදි කියන මතේ ඉන්නේ.

    ගෝටගෙත් වැරදි තියනවා (කාගේද නැත්තේ) හැබැයි මේ මුන් මතු කරන්නේ නම් හරි බොළඳ තර්කයක්.

    මුස්ලිම් ඔක්කොම කොන් කරලා මේකේ genocide වෙනවා කියල සම්බාධක වැටිලා peace keeping forces එන තැනට වැඩ කරන්නද කියන්නේ?
    ​
    දැන් මධුමාධව ජෙනෝසයිඩ් එකක් කරන්නද කතා කරේ? එහෙම කිව්ව එක තැනක් හරි පෙන්නපන්.

    අනාගතයෙ ඉපදෙන්න ඉන්න දරුවගෙ ඉඳන් අද ඉපදිලා ඉන්න ළදරුවත් මහා එකත් සිංහළ බෞද්ධනම්, සිංහළ කතෝලිකනම්, දෙමළ හින්දුනම්, දෙමල කතෝලිකනම් සියළුදෙනාවම කපලා කොටලා කෑලි කෑලි කුඩු කරලා දාන්න කරපු ප්ලෑන් එක ජෙනෝසයිඩ් ප්ලෑන් එකක් නෙවේද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,244
    18,929
    113
    අදාල නෑනේ
    මම කවදාවත් කිරියේ රාජපක්ෂලාට සපෝට් කරපු එකෙක් නෙවෙයි......ගොටාබය හොඳම අපේක්ෂකයා කියල හිතන්නෙත් නෑ, 2015 කලින් මහින්දගේ ක්‍රියාකලාපය අනිවා වැරදි කියන මතේ ඉන්නේ.

    ගෝටගෙත් වැරදි තියනවා (කාගේද නැත්තේ) හැබැයි මේ මුන් මතු කරන්නේ නම් හරි බොළඳ තර්කයක්.

    මුස්ලිම් ඔක්කොම කොන් කරලා මේකේ genocide වෙනවා කියල සම්බාධක වැටිලා peace keeping forces එන තැනට වැඩ කරන්නද කියන්නේ?
    ​

    Jathi wadaya awussala hambayanta gahaddi, Bayyo dapu threads/comments tikak balala warenko ehenam.

    Apita ona Sinhala nayakayek, eka Thambiyek wath gawila inna ekekta chande denne na kiyalane param bawe :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    දැන් මධුමාධව ජෙනෝසයිඩ් එකක් කරන්නද කතා කරේ? එහෙම කිව්ව එක තැනක් හරි පෙන්නපන්.

    අනාගතයෙ ඉපදෙන්න ඉන්න දරුවගෙ ඉඳන් අද ඉපදිලා ඉන්න ළදරුවත් මහා එකත් සිංහළ බෞද්ධනම්, සිංහළ කතෝලිකනම්, දෙමළ හින්දුනම්, දෙමල කතෝලිකනම් සියළුදෙනාවම කපලා කොටලා කෑලි කෑලි කුඩු කරලා දාන්න කරපු ප්ලෑන් එක ජෙනෝසයිඩ් ප්ලෑන් එකක් නෙවේද?

    මුස්ලිම් ප්‍රශ්නෙට උඹේ විසඳුම කියපං කෝ?​

    Jathi wadaya awussala hambayanta gahaddi, Bayyo dapu threads/comments tikak balala warenko ehenam.

    Apita ona Sinhala nayakayek, eka Thambiyek wath gawila inna ekekta chande denne na kiyalane param bawe :lol:

    ඔව් ගොන් බයියෝ එහෙම මැරෙන්න හැදුව තමයි
    ඒක උන්ගේ ගොන්කම, ඔය එරෝසන් වගේ උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද:rofl:

    මං කියන්නේ ඒ හරක් හරි කියල නෙවෙයි
    ​
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුරුදු හතරාමාරක් තිස්සෙ පොල් ගෑවෙ නෑ බන්. හැමදෙයක්ම ප්ලෑන් කරලා තියෙන්නෙ. ඒ ප්ලෑන් කරපු විදිහටම වැඩ ටික සිද්ද වෙනව. ගෝටගෙ ප්ලෑන් එක ලීක් කරලා සිංහළ ජාතියෙ අනාගතය නැති කරන්න මට උවමනාවක් නෑ. ඒත් හිතේ සැකයක් තියෙන අයට වචන දෙකක පොඩි ඉඟියක් දෙන්නම්. #යටින්_ගේම

    ඒ විශ්වාසෙ හිතේ තියාගෙන ඉඳපන්. මේවා අතන මෙතන කියව කියව යනව එහෙම නෙවේ. උබලත් එක්ක තියෙන පිට් එකට කිව්වෙ.

    තව ටික කාලයයි :yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මුස්ලිම් ප්‍රශ්නෙට උඹේ විසඳුම කියපං කෝ?​

    ​
    මධුමාධවගෙ කතාවෙ තිබ්බ අවුල මොකක්ද කියපන්කො. අලි සබ්රි සර්ට නහුතෙට නැගලා වටේටම කෝල් කරන්නයි, ගෝටට අලි සබ්රි සර් ගැන සෙනහසක් ඇති වෙලා කිරි එරිලා අලි සබ්රි සර්ට එස් එම් එස් ගහලා මධුමාධවව පිවිතුරු හෙළ උරුමයෙන් අයින් කරා කියල කියන්න තරම් මධුමාධවගෙ කතාවෙ තිබ්බ වැරැදද මොකක්ද? රටේ අනාගතය වෙනුවෙන් කතා කරන සිංහළුන්ව ඇයි මෙහෙම පාගන්නෙ?

    විශේෂයෙන්ම ඔය බයියො හොඳයි හොඳයි කියල උඩදාන අලි සබ්රි සර් කාරයා,

    කාති උසාවි එපා කියන කෙනෙක්ද?
    ශරියා ලෝ එපා කියන කෙනෙක්ද?
    හලාල් එපා කියන කෙනෙක්ද?
    ඉස්ලාමික් බෑන්කින් එපා කියන කෙනෙක්ද?
    ළමා විවහ එපා කියන කෙනෙක්ද?
    බුර්කාව එපා කියන කෙනෙක්ද?
    ගෑනු හතරක් එපා කියන කෙනෙක්ද?
    නීති විරෝදි විදිහට පදිංචි කිරීම් කරපු විල්පත්තු සංහාරයට විරුද්ධ කෙනෙක්ද?

    එහෙමත් නැත්නම් හම්බයෝ මේ සේරම කරනකම් කිසිම දෙයක් දැනගෙන නොහිටපු අද ඊයෙ ඉපදුන කෙනෙක්ද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    කවුද අලි සබ්රිව උඩ දාගෙන දන්නෙ ඒ කරන්නෙත් උබනෙ බන්, කවුද ඔය මනුස්සය දේශපාලකයෙක්ද නැ ලෝයර් කෙනෙක්..දේශපාලනික බලයක් නැතුව මධයස්ත මුස්ලිම සමජයට කතාකරන එකයි සබ්රි කරන්නෙ.. මධ්යස්ත මුස්ලිම් චන්ද ගන්ඩ අනිවාර්යෙන් උන්ට නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන් කියන අදහස දෙන්ඩ ඔනෙ..ගෝතික අදහස් වලින් පිරිල ඉන්න සමාජයකට එක පාට්ට බටහිර සකල්ප අදුන්වා දෙන්ඩ බැ, රෙදි ගලෝනව කියද්දි උන් බය වෙනව චන්දෙ දෙන්ඩ ඉන්න එකත් දෙන්නෙ නැ,

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..:no::no:

    71595918-176312523502141-7656235369301540864-n.jpg
     
    දේශපාලකයෙක් වෙන්න නැතුව කිසිම වැරැද්දක් නොකරපු සිංහළ බෞද්ධ පක්ශෙක නියෝජ්‍ය නායකයෙක්ව ගෙදර යවනව කියන්නෙ දේශපාලකයෙක් උනොත් කොහොම ඉඳීද? බැරි වෙලාවත් 2020 මහ මැතිවරනෙට අලි සබ්රි සර් ඉදිරිපත් උනොත් බයියො ඡන්දෙ නොදී ඉඳීද? හම්බයො ඡන්දෙ නොදී ඉඳීද? පැරදුනොත් ලිස්ට් එකෙන් පත් නොවී ඉඳීද?
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශපාලකයෙක් වෙන්න නැතුව කිසිම වැරැද්දක් නොකරපු සිංහළ බෞද්ධ පක්ශෙක නියෝජ්‍ය නායකයෙක්ව ගෙදර යවනව කියන්නෙ දේශපාලකයෙක් උනොත් කොහොම ඉඳීද? බැරි වෙලාවත් 2020 මහ මැතිවරනෙට අලි සබ්රි සර් ඉදිරිපත් උනොත් බයියො ඡන්දෙ නොදී ඉඳීද? හම්බයො ඡන්දෙ නොදී ඉඳීද? පැරදුනොත් ලිස්ට් එකෙන් පත් නොවී ඉඳීද?

    මදුමාදව කියන්නෙත් දේශපාලකයෙක් නෙමේනෙ,චන්දෙ කාලෙක ඉද්දි මධයස්ත මුස්ලිම් චන්ද ගන්ඩ අනිව කටයුතු කරන්ඩ මොකක්ද අවුල.. අලි සබ්රි දේශපාලනයට එනව කියල නැ කොහෙවත් හිතලු මවාගෙන ගොන් ආතල් දෙන්ඩ එන්ඩ එපා..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මදුමාදව කියන්නෙත් දේශපාලකයෙක් නෙමේනෙ,චන්දෙ කාලෙක ඉද්දි මධයස්ත මුස්ලිම් චන්ද ගන්ඩ අනිව කටයුතු කරන්ඩ මොකක්ද අවුල.. අලි සබ්රි දේශපාලනයට එනව කියල නැ කොහෙවත් හිතලු මවාගෙන ගොන් ආතල් දෙන්ඩ එන්ඩ එපා..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg
    මධුමාධව දේශපාලකයෙක්නෙ. අලි සබ්රි සර්නෙ ගෝටට කියලා මාධුමාධවව අයින් කෙරෙව්වෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මධුමාධව දේශපාලකයෙක්නෙ. අලි සබ්රි සර්නෙ ගෝටට කියලා මාධුමාධවව අයින් කෙරෙව්වෙ

    මදුමාදව දේශපාලකයෙක් නම් මමත් දේශපාලකයෙක් ,මධ්යස්ත චන්ද වෙනුවෙන් යම් කැපකිරීම් චන්දෙ ප්‍රචාරන අවදියෙදි කරන්ඩ වෙනව, ඒක එච්චර ගැටලුවක් නෙමේ..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113

    ​
    මධුමාධවගෙ කතාවෙ තිබ්බ අවුල මොකක්ද කියපන්කො. අලි සබ්රි සර්ට නහුතෙට නැගලා වටේටම කෝල් කරන්නයි, ගෝටට අලි සබ්රි සර් ගැන සෙනහසක් ඇති වෙලා කිරි එරිලා අලි සබ්රි සර්ට එස් එම් එස් ගහලා මධුමාධවව පිවිතුරු හෙළ උරුමයෙන් අයින් කරා කියල කියන්න තරම් මධුමාධවගෙ කතාවෙ තිබ්බ වැරැදද මොකක්ද? රටේ අනාගතය වෙනුවෙන් කතා කරන සිංහළුන්ව ඇයි මෙහෙම පාගන්නෙ?

    විශේෂයෙන්ම ඔය බයියො හොඳයි හොඳයි කියල උඩදාන අලි සබ්රි සර් කාරයා,

    කාති උසාවි එපා කියන කෙනෙක්ද?
    ශරියා ලෝ එපා කියන කෙනෙක්ද?
    හලාල් එපා කියන කෙනෙක්ද?
    ඉස්ලාමික් බෑන්කින් එපා කියන කෙනෙක්ද?
    ළමා විවහ එපා කියන කෙනෙක්ද?
    බුර්කාව එපා කියන කෙනෙක්ද?
    ගෑනු හතරක් එපා කියන කෙනෙක්ද?
    නීති විරෝදි විදිහට පදිංචි කිරීම් කරපු විල්පත්තු සංහාරයට විරුද්ධ කෙනෙක්ද?

    එහෙමත් නැත්නම් හම්බයෝ මේ සේරම කරනකම් කිසිම දෙයක් දැනගෙන නොහිටපු අද ඊයෙ ඉපදුන කෙනෙක්ද?

    සබ්‍රි secular liberal එකෙක් එතකොට උත්තරේ ඔව් ඌ විරුද්ධයි.

    ජාතිවාදී කතා කව්රු කරත් වැරදියි.

    දැන් කියපන්කො උඹේ විසඳුම?
    ​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    මදුමාදව දේශපාලකයෙක් නම් මමත් දේශපාලකයෙක් ,මධ්යස්ත චන්ද වෙනුවෙන් යම් කැපකිරීම් චන්දෙ ප්‍රචාරන අවදියෙදි කරන්ඩ වෙනව, ඒක එච්චර ගැටලුවක් නෙමේ..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    උඹත් මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියද? :rofl:​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මදුමාදව දේශපාලකයෙක් නම් මමත් දේශපාලකයෙක් ,මධ්යස්ත චන්ද වෙනුවෙන් යම් කැපකිරීම් චන්දෙ ප්‍රචාරන අවදියෙදි කරන්ඩ වෙනව, ඒක එච්චර ගැටලුවක් නෙමේ..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg
    උබ සසී මිස්ට කොන්ඩම් ඩිලිවරි කරන එකානෙ:lol::lol:

    සබ්‍රි secular liberal එකෙක් එතකොට උත්තරේ ඔව් ඌ විරුද්ධයි.

    ජාතිවාදී කතා කව්රු කරත් වැරදියි.

    දැන් කියපන්කො උඹේ විසඳුම?
    ​
    මම අහන්නෙ ඔය රට වටේම ගෝටා එක්ක රැස්වීම් තිය තිය ගිය එක රැස්වීමක වත් අර මම කියපු දේවල් එපා කියලා තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ සසී මිස්ට කොන්ඩම් ඩිලිවරි කරන එකානෙ:lol::lol:

    මම අහන්නෙ ඔය රට වටේම ගෝටා එක්ක රැස්වීම් තිය තිය ගිය එක රැස්වීමක වත් අර මම කියපු දේවල් එපා කියලා තියෙනවද?

    ගෝඨ එහෙම නොකියුවට, වහබාදී අන්තවාදයට එරෙහිව වැඩ කරනව, රටට ආර්ක්ශාව දෙනව කියල පැහැදිලිවම කියල තියෙනව..උබේ සජිය කවද්ද එහෙම කීවෙ, සජිය උගෙ වේදිකාවෙ වහබ්වාදි අන්තවාදියො වඩි කරගෙනනෙ ඉන්නෙ...බදුර්දීන් සාෆි සාලි හිස්බුල්ල වගේ උන් සජිත්ව ඉබිනවනෙ...

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    ​
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රට සුර පුරයක් කරන්නම් හැබැයි පුතෝ ආයිත් මාධ්‍ය සාකච්චා නම් බෑ. පලවෙනිම නීතිය ගේන්නෙ දේශපාලකයොන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ගෝඨ එහෙම නොකියුවට, වහබාදී අන්තවාදයට එරෙහිව වැඩ කරනව, රටට ආර්ක්ශාව දෙනව කියල පැහැදිලිවම කියල තියෙනව..උබේ සජිය කවද්ද එහෙම කීවෙ, සජිය උගෙ වේදිකාවෙ වහබ්වාදි අන්තවාදියො වඩි කරගෙනනෙ ඉන්නෙ...බදුර්දීන් සාෆි සාලි හිස්බුල්ල වගේ උන් සජිත්ව ඉබිනවනෙ...

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    ​
    අලි සබ්රි සර්,

    කාති උසාවි එපා කියන කෙනෙක්ද?
    ශරියා ලෝ එපා කියන කෙනෙක්ද?
    හලාල් එපා කියන කෙනෙක්ද?
    ඉස්ලාමික් බෑන්කින් එපා කියන කෙනෙක්ද?
    ළමා විවහ එපා කියන කෙනෙක්ද?
    බුර්කාව එපා කියන කෙනෙක්ද?
    ගෑනු හතරක් එපා කියන කෙනෙක්ද?
    නීති විරෝදි විදිහට පදිංචි කිරීම් කරපු විල්පත්තු සංහාරයට විරුද්ධ කෙනෙක්ද?

    කොහෙ හරි එහෙම කියලා තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අලි සබ්රි සර්,

    කාති උසාවි එපා කියන කෙනෙක්ද?
    ශරියා ලෝ එපා කියන කෙනෙක්ද?
    හලාල් එපා කියන කෙනෙක්ද?
    ඉස්ලාමික් බෑන්කින් එපා කියන කෙනෙක්ද?
    ළමා විවහ එපා කියන කෙනෙක්ද?
    බුර්කාව එපා කියන කෙනෙක්ද?
    ගෑනු හතරක් එපා කියන කෙනෙක්ද?
    නීති විරෝදි විදිහට පදිංචි කිරීම් කරපු විල්පත්තු සංහාරයට විරුද්ධ කෙනෙක්ද?

    කොහෙ හරි එහෙම කියලා තියෙනවද?

    උබ ගිහින් ඒක අලි සබ්රිගෙන් අහ ගනින් මම දන්නෙ කොහොමද, චන්දය ඉල්ලන්නෙ ගෝඨාභය රාජපක්ශ..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    උබ සසී මිස්ට කොන්ඩම් ඩිලිවරි කරන එකානෙ:lol::lol:

    ඒකෙත් පොඩි දේශපාලන මෙව්වා එකක් තියනවා :rofl:​

    මම අහන්නෙ ඔය රට වටේම ගෝටා එක්ක රැස්වීම් තිය තිය ගිය එක රැස්වීමක වත් අර මම කියපු දේවල් එපා කියලා තියෙනවද?

    අලි සබ්‍රි ද? ඌත් රට වටේ කතා පවත්වනවාද? ​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    ගෝඨ එහෙම නොකියුවට, වහබාදී අන්තවාදයට එරෙහිව වැඩ කරනව, රටට ආර්ක්ශාව දෙනව කියල පැහැදිලිවම කියල තියෙනව..උබේ සජිය කවද්ද එහෙම කීවෙ, සජිය උගෙ වේදිකාවෙ වහබ්වාදි අන්තවාදියො වඩි කරගෙනනෙ ඉන්නෙ...බදුර්දීන් සාෆි සාලි හිස්බුල්ල වගේ උන් සජිත්ව ඉබිනවනෙ...

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    ඌ හොඳයි කියල උඹලගේ උන්මනේ කියන්නේ :rofl:​