BUMP
දැන් මධුමාධව ජෙනෝසයිඩ් එකක් කරන්නද කතා කරේ? එහෙම කිව්ව එක තැනක් හරි පෙන්නපන්.මම කවදාවත් කිරියේ රාජපක්ෂලාට සපෝට් කරපු එකෙක් නෙවෙයි......ගොටාබය හොඳම අපේක්ෂකයා කියල හිතන්නෙත් නෑ, 2015 කලින් මහින්දගේ ක්රියාකලාපය අනිවා වැරදි කියන මතේ ඉන්නේ.
ගෝටගෙත් වැරදි තියනවා (කාගේද නැත්තේ) හැබැයි මේ මුන් මතු කරන්නේ නම් හරි බොළඳ තර්කයක්.
මුස්ලිම් ඔක්කොම කොන් කරලා මේකේ genocide වෙනවා කියල සම්බාධක වැටිලා peace keeping forces එන තැනට වැඩ කරන්නද කියන්නේ?
අනාගතයෙ ඉපදෙන්න ඉන්න දරුවගෙ ඉඳන් අද ඉපදිලා ඉන්න ළදරුවත් මහා එකත් සිංහළ බෞද්ධනම්, සිංහළ කතෝලිකනම්, දෙමළ හින්දුනම්, දෙමල කතෝලිකනම් සියළුදෙනාවම කපලා කොටලා කෑලි කෑලි කුඩු කරලා දාන්න කරපු ප්ලෑන් එක ජෙනෝසයිඩ් ප්ලෑන් එකක් නෙවේද?



