Gotabayas Children

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Gotabaya has children right?? Where are them??

    His son is doing a PhD in the US ? is it true???

    මචන් ඔබට හැකියාව තියෙනවා නම් උබත් කොච්චර ජාතිවාදියෙක් වුනත් ළමයින්ට දෙන්න පුලුවන් උපරිම අධයාපනයක් දෙනවා එක නිසා මෙවාගෙ ගොන් තර්ක දාන්න එපා

    කරපු වැඩ ගැන බලල බුද්ධිමත්ව ජන්දය දෙන්න.

    ජ.වි.පේ අනුරගේ දුවගේ පින්තුරත් සමාජ ජාලවල යනවා එවා පියෙකුගේ යුතුකම්.