Gotabhaya Rajapaksa’s sons wedding & homecomming photos

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Defence Secretary Gotabhaya Rajapaksa’s son Manoj married Sewwandhi Liyanarachi, daughter of Chandra Liyanarachi

    Manoj+Rajapaksa.png

    pushpa1.jpg

    homec1.jpg

    homec6.jpg

    homec5.jpg

    homec3.jpg

    homec2.jpg

    hc7v.jpg

    z_new350.jpg

    Sorry if a repost.
    Comment, Rate, Add rep if u like this.
    Thanks
     
    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    Defence Secretary Gotabhaya Rajapaksa’s son Manoj married Sewwandhi Liyanarachi, daughter of Chandra Liyanarachi

    Manoj+Rajapaksa.png

    pushpa1.jpg

    homec1.jpg

    homec6.jpg

    homec5.jpg

    homec3.jpg

    homec2.jpg

    hc7v.jpg

    z_new350.jpg

    Sorry if a repost.
    Comment, Rate, Add rep if u like this.
    Thanks

    මෙ ඉන්නෙ රජ පව්ලම.. මාර වියඩම් .. මඩමුලන පොල් වත්තෙ අඩයමෙන් තමඉ වෙඩින් එක අරන් තියෙන්නෙ
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මුන් මෙහෙ ෆන් ගන්නවා අරහේ අහින්සක මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැහැ..... සමහරුන්ට දෙනවයි කිව ගානවත් දිලා නැහැ ගෙවල් කැඩුවට.....
     
    • Like
    Reactions: ABACUS

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මුන් මෙහෙ ෆන් ගන්නවා අරහේ අහින්සක මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැහැ..... සමහරුන්ට දෙනවයි කිව ගානවත් දිලා නැහැ ගෙවල් කැඩුවට.....
    ඕව කතා කරල වැඩක් නෑ බන්, අපේ ඇඟේ ලේ පිච්චෙනව විතරයි. "නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ" කිව්වලු
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අනේ දෙයියනේ අපේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් නේ මුන් වෑජබෙන්නේ,
    මුංටත් හරියනවනේ.......තවත්
    :growl::growl::growl::growl::angry::angry::angry::angry::angry:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ඕව කතා කරල වැඩක් නෑ බන්, අපේ ඇඟේ ලේ පිච්චෙනව විතරයි. "නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ" කිව්වලු

    එම නෙමේ අපිත් චන්දේ දුන්න එත් අසාධාරනේ මේක්ට අපි සෙරම එකතුවෙන්න ඔනා.....
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එම නෙමේ අපිත් චන්දේ දුන්න එත් අසාධාරනේ මේක්ට අපි සෙරම එකතුවෙන්න ඔනා.....
    ඒක නම් ඇත්ත, ඒත් ඔක්කොම එකතු වෙයිද කියන එක ප්‍රශ්නයක්, ලංකාවෙ මිනිස්සුන්ව එකතු කරන එක නම් කරන්න ගොඩක් අමාරු වෙයි. එක එක අයගෙ අදහස් වෙනස්. දේශපාලනේ ගැනනම් කතා කරල වැඩක් නෑ ලංකාවෙ, මොන පක්ශෙ ආවත් ඔක්කොම බලන්නෙ තමන් හැදෙන්න විතරයි, රටට වැඩක් කරන්නෙ නෑ.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ජනතාව හාමතේ තියලා මහරජ පවුල මගුල් කනවා.යකෝ තොපි ඔය කන්නේ මහජනයාගේ දුක් ව්දින සල්ලි.

    තොපි ඔක්කොටම මේවට වන්දි ගෙව්න්න වෙයි ලගදිම
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ජනතාව හාමතේ තියලා මහරජ පවුල මගුල් කනවා.යකෝ තොපි ඔය කන්නේ මහජනයාගේ දුක් ව්දින සල්ලි.

    තොපි ඔක්කොටම මේවට වන්දි ගෙව්න්න වෙයි ලගදිම
    අනිවා මචන්,පව් අහින්සක මිනිස්සු
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මුන් මෙහෙ ෆන් ගන්නවා අරහේ අහින්සක මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැහැ..... සමහරුන්ට දෙනවයි කිව ගානවත් දිලා නැහැ ගෙවල් කැඩුවට.....

    මෙ ඉන්නෙ රජ පව්ලම.. මාර වියඩම් .. මඩමුලන පොල් වත්තෙ අඩයමෙන් තමඉ වෙඩින් එක අරන් තියෙන්නෙ
    එයාගේ පොල් වත්තේ තමා බන් අපි ඔක්කොම ඉන්නේ ...

    ඒක නම් ඇත්ත, ඒත් ඔක්කොම එකතු වෙයිද කියන එක ප්‍රශ්නයක්, ලංකාවෙ මිනිස්සුන්ව එකතු කරන එක නම් කරන්න ගොඩක් අමාරු වෙයි. එක එක අයගෙ අදහස් වෙනස්. දේශපාලනේ ගැනනම් කතා කරල වැඩක් නෑ ලංකාවෙ, මොන පක්ශෙ ආවත් ඔක්කොම බලන්නෙ තමන් හැදෙන්න විතරයි, රටට වැඩක් කරන්නෙ නෑ.

    එම නෙමේ අපිත් චන්දේ දුන්න එත් අසාධාරනේ මේක්ට අපි සෙරම එකතුවෙන්න ඔනා.....
    ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ බන් අපේ උන්
    ටික එකතු කරගන්නවා කියන්නේ...
    :(

    Machan oya tiyena mal singapore walin container pitin genalla tiyenne............ pissu H*kannala

    අනේ දෙයියනේ අපේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් නේ මුන් වෑජබෙන්නේ,
    මුංටත් හරියනවනේ.......තවත්
    :growl::growl::growl::growl::angry::angry::angry::angry::angry:
    මචන් මටත් තියෙන ගැටලුව අන්න එක තමා බන්..ඇයි බන්
    අසාදාරන අයටම හරියන්නේ ලෝකේ, එහෙම වෙන්න වෙන්න
    සදාරනවා හිටපු අය එක්කෝ කන්න නැතුවම බඩ පිටට ඇලිල මැරිලා
    යනවා, නැත්නම් උනුත් අර ගොඩට එකතු වෙනවා...මේ ලෝකේහරි වැරැද්ද
    තෙරෙඋම් කරලා
    මිනිස්සුන්ව පියවි ලෝකෙට ගන්න දෙවි කෙනෙක් වත් එන්නේ
    නැද්ද මචන් ...
    2.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන් මටත් තියෙන ගැටලුව අන්න එක තමා බන්..ඇයි බන්
    අසාදාරන අයටම හරියන්නේ ලෝකේ, එහෙම වෙන්න වෙන්න
    සදාරනවා හිටපු අය එක්කෝ කන්න නැතුවම බඩ පිටට ඇලිල මැරිලා
    යනවා, නැත්නම් උනුත් අර ගොඩට එකතු වෙනවා...මේ ලෝකේහරි වැරැද්ද
    තෙරෙඋම් කරලා මිනිස්සුන්ව පියවි ලෝකෙට ගන්න දෙවි කෙනෙක් වත් එන්නේ
    නැද්ද මචන් ...
    2.gif
    මටත් ඒක නම් හිතා ගන්න බෑ, පිස්සු හැදිල ආයිත් හැදෙනව :baffled::rofl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට -රෙප් දුන් මහත්මයා වෙත,
    මට -රෙප් දුන්නට බොහොම ස්තූතියි, මම කිව්වෙ නෑ එක හොඳයි කියල. දේශපාලනේ කරන ඔක්කොම උන් එකයි. ඔක්කොම බලන්නෙ අහින්සක මිනිස්සු හූරගෙන කන්න තමයි. මගෙන් වැරැද්දක් වුනා නම් සමා වන්න, මම මේ පින්තූර ටික පල කලේ එකෙ වැරදි හොයන්න නෙවෙයි. ස්තූතියි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට -රෙප් දුන් මහත්මයා වෙත,
    මට -රෙප් දුන්නට බොහොම ස්තූතියි, මම කිව්වෙ නෑ එක හොඳයි කියල. දේශපාලනේ කරන ඔක්කොම උන් එකයි. ඔක්කොම බලන්නෙ අහින්සක මිනිස්සු හූරගෙන කන්න තමයි. මගෙන් වැරැද්දක් වුනා නම් සමා වන්න, මම මේ පින්තූර ටික පල කලේ එකෙ වැරදි හොයන්න නෙවෙයි. ස්තූතියි
    ඔබට ලැබෙන නිර්නාමික Rep...:dull: