Gota's Weakness

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,017
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්.... අපි ඒ මඩ ගොහොරුවෙන් ගොඩ එන්න ඒ මඩම පාවිච්චි කරන්න වෙනවා.... මේ වෙලාවේ හොදම විකල්පය ගෝඨා.... මට නම් වෙන එකෙක් පේන්නේ නෑ... ලංකාවේ ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන එකෙක් විතරමයි... ඒ ක‍්‍රමය වෙනස් වෙන්න කොච්චර කාලයක් යයිද කියල හිතන්න බෑ.... සිංහලයා එක අරමුණකට ඉන්නවා කියල පෙන්නන්න තියෙන එකම අවස්ථාව මේකයි... ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණය මේකයි.... සිංහලය බෙදුණොත් ඒක නරක ආදර්ශයක් වෙනවා.... ඉස්සරහට අනෙක් එවුන් කේවල් කරල ගන්න පුලූවන් හැම දෙයක්ම ගනියි.... දේශපාලකයාට හගවන්න ඕන සිංහලයට කෙළවල රටේ රජ වෙන්න බෑ කියලා... ඒකට තමයි මේ අවස්ථාව... ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයේ දී උඹලා ඔය කියන හාල්පාරුවෝ පාර්ලිමේන්තු නොයව හිටපං එච්චරයි.....​

    මාත් කියන්නේ ඒකයි.....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,866
    13,330
    113
    පෘථිවිය
    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝටාභය රාජපක්ෂ නම් කෙරුව කියල දැන් ගොඩ දෙනෙක් දන්නවා
    මේ නම් කරපු මොහොත දිහා බලන් ඉද්දි දැකපු දෙයක් තමයි ඒ වෙලාවේ අත්පුඩි ගහපු සෙට් එක අතරේ හිටපු අය

    ඒ වෙලාවේ එතන හිටපු කිහිප දෙනෙක් දැකල ඇත්තටම ගෝටා එනවා කියල දැනගෙන හිතට ආපු සතුට අඩු වුන කියල කිව්වොත් නිවැරදියි.

    ලාන්සා , අරුන්දික වගේ අයත් ආයිත් බලයට එයි නේද ගෝට ආවොත් ?

    ගෝට ගැන නම් ප්‍රශ්නයක් නැහැ. වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. (අනික මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි රටකට සුදු වෑන් ඕන. සුදු වෑන් තිබ්බ නම් අපි අද සහරාන් කෙනෙක් ගැන දන්නෙත් නැහැ.කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි .දැන් නම් වෙඩි තියල ඉවර වෙලා පාතාලේ නැවත හිස ඔසවල කියල අත පිහිද ගන්න එකනෙ කරන්නේ)

    මම කතා කරපු අයගෙත් අදහස මේක තමයි. ගෝට එනවට කැමතියි ගොඩක් අය .
    හැබැයි ඒ එන්නේ අර වගේ මිනිස්සු එක්ක නම් අනිවාර්යෙන්ම ගෝටගේ චන්ද කැඩෙනවා. ගෝට චන්දෙට කලින් හරි ඔප්පු කරලා පෙන්නුවොත් මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර නටපු නැටුම් ගෝට එක්ක නටන්න බැහැයි කියල, අන්න එතකොට තව චන්ද වැඩි වෙනවා ගෝටගෙ.

    ඔයාල මොකද හිතන්නේ ?

    Oya JVP neda....
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.

    :yes::yes::yes::yes:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    100% agreed :yes:

    Chanden paradilath ada ministersla wela inna SB, SF and MP Sunil Handunneththi wage un nohadenna nam jathika laisthuwa ain karannath ona.

    මේක නම් හරියට හරි..නැත්නම් අපි මුන්ව කොච්චර පැරදුවත් උන් ලිස්ට් එකෙන් ගන්නවා...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,548
    4,103
    113
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.
    :yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    1. Limited powers for president under new constitution

    2. Gota doesn't have any close people in Parliament to back him. Everyone is with Mahindra, with out MRs support gota will be even worse than Mithree

    3. Gota is a man of his word as I know.he is disciplined and systematic but almost all of MR's friends are the opposite of it. They are corrupt two tongued hypocrites. If Gota trys to make them disciplined they will try to set MR against Gota and the country will be in a even worst mess than it is right now.

    This is my analysis. What do you think.
     
    • Like
    Reactions: Jack_Sparrow

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ඕකුන්ව නං චන්දෙන හලන්න දැනගන්න ඕනා වහල්ලු වගේ ඉන්නේ නැතුව ඒ කරලත් ලිස්ට් එකෙන් ගත්තොත් තමයි වැරැද්ද
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,747
    13,293
    113
    ඕකුන්ව නං චන්දෙන හලන්න දැනගන්න ඕනා වහල්ලු වගේ ඉන්නේ නැතුව ඒ කරලත් ලිස්ට් එකෙන් ගත්තොත් තමයි වැරැද්ද

    Mama meka damma me thread ekema. National lit should be abolished :yes:

    1. Limited powers for president under new constitution

    2. Gota doesn't have any close people in Parliament to back him. Everyone is with Mahindra, with out MRs support gota will be even worse than Mithree

    3. Gota is a man of his word as I know.he is disciplined and systematic but almost all of MR's friends are the opposite of it. They are corrupt two tongued hypocrites. If Gota trys to make them disciplined they will try to set MR against Gota and the country will be in a even worst mess than it is right now.

    This is my analysis. What do you think.

    This is already happening now. Those who are close to MR know how it would be if Gota comes to power. Only thing holding back the clash between Gota and these ministers is MR. Most of those who suppport MR are reluctant so back Gota cause they know Gota will make things right without giving priority to politics.

    Gota will put country and national security first and everything else second :cool:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ලාන්සා , අරුන්දික වගේ අයත් ආයිත් බලයට එයි නේද ගෝට ආවොත් ?

    ඔයාල මොකද හිතන්නේ ?

    e kohomada? gota aran enawada? minissunta kiyapan hari ewunta chande denna kiyala.
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    ූීඋීෘෆෘ

    කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි...... කවුද බං උඹට කිව්වේ ගෝට ද?

    එතකොට ආණ්ඩුවක් හදාගෙන වාහනෙකින් ඇවිල්ලා උස්සලා මරලා දාන එක හරිද?

    එහෙමනං මොකටද බං රටක නීතියක්?

    පාතාලේ පොරවල් රටේ ජනාධිපති වෙලා මහ දවල් ගේම් දෙන එකට හූරේ දාන මැටි හරක් ඉන්න රටක අපිට කවදාවත් හොද රටක් මිනිස්සුන්ට නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන් රටක් ගැන හිතන්නවත් බැ

    අනික රටකට පාලකයෙක් පත් වෙන්න ඕනි රටේ සාමය නීතිය අක්රීය නම් ඒවා නිවැරදි කරලා රටක නීතිය හරියට ස්ථාපිත කරන මහජනයා නීතිය තුල ශික්ෂණය කරන්න පුලුවන් පාලකයො මිසක් තමන්ට විරැද්ධ මත දරන්නවුන් කමන්ගේ දේශපාලනය ප්රස්න කරන උන්ව උස්සලා මරා දාන පාලකයන් නොවේ එය මහජනයා අවබෝධ කර ගත් දවසට මේ සියලු දේශපාලුවන් කුණු බක්කියකට ඇද වැටෙනු ඇත එතෙක් අපි ත්රාසය බීතිය කුතුඅලය පිරැණු සිදුවිම් දිහා බලාගෙන කාලකණ්නි වගේ බලා ඉමු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    me dewal kuwata waedak ne ban anadayan beeran wage owata unta mara tharaka tiyenne... mata nam duka ban me rate anagathe ipdena inna daruwan..unge ammala thathama ekathu wela rata goni billanta pawa dila thawa hureth danwa. munta nam athmayak ne... meka terenne kiyen keedenaida ada rate inne... :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙශපාලනය කියන්නෙ කතා කරන්න අකමැති මාතෘකාවක්....එත් මගෙ මතයත් කියන්න කැමති..
    තියෙන්නෙ ජනාදිපතිවරනය..එකෙන් පත් කරගන්නෙ ජනදිපති.
    ඔයා කියන අය පත් වෙන්නෙ මහමැතිවරණයෙන්..එකෙදි ජනාදිපති වටෙ ඉන්න අයටම චන්දෙ දෙන්න ඔනි කියලා නියමයක් නැ..එයාලව පත් කරලා යවන්න ඔනි..ජාතික ලැයිස්තුවෙන් ඔය ඔක්කොම කට්ටිය දාගන්න බැනෙ..
    අනික තමා ගොටා ජනාධිපති උනත් එයාට බලයක් නැ කියන කතාව..රනිල්ට ජනාධිපති බලතල නැති උනත් රනිල් එයාට ඔනි දෙ කරනවා නෙ..ගොටා කියන්නෙ බය නැති කෙනෙක්..සිරිසෙන වගෙ මනුස්සයෙක් ට බලතල තිබ්බත් ඇබරෙනවා උනාට..ගොටා එහෙම කෙනෙක් නෙවෙයි..කෙක්කෙන් හො කොක්කෙන් බැරිනම් බලට්ටෙන් හරි වැඩේ කරන කෙනෙක්...
    දෙශපාලනය කරන හැමොගෙම කිල්ලොට වල හුනු පොඩ්ඩක් හරි තියෙනවා..නිවැරදි තැනදි නිවැරදි තීරන ගන්න කෙනෙක් මිස කාගෙත් සුරතලී වෙන කෙනෙක් ගැලපෙන්නේ නැ..අනික හැමොගෙම හිත් සතුටු කරන්නත් බැ..
    හොදට කල්පනා කරලා බලන්න..කැලෙ ගහක් නසන්න කැලෙ ගහක් ම ගන්නව වගෙ සිංහලු අතර චන්ද කඩන්න යොදාගන්නෙ සිංහල එවුන් මයි...
    දෙමල කෙනෙක්,මුස්ලිම් කෙනෙක් චන්දෙ ඉල්ලුවානම් මෙ රටෙ ඉන්න හැම මුස්ලිම් කෙනාම එ කෙනාට චන්දෙ දෙනවා..හැම දෙමල කෙනාම තමන් ගෙ කෙනාට දෙනවා..එත් සිංහල මිනිහා විතරක් තමන් ගෙ එකෙක් ඉල්ලුවාම ඌගෙ ජාතෙකෙ හොයනවා..

    රාජපක්ෂලා වැරදි නිසා තමා සිරිසෙන ට ජනාධිපතිකම දිලා රනිල්‍ට අගමැති කම දුන්නෙ..දැන් රටෙ තියෙන තත්වය මේකෙ කැගහන ඔක්කොම අය දන්නවා නෙ උන දෙ..ගොටා හොද නැත්නම් ගොටාට වඩා හොද කෙනෙක් ඉදිරිපත් කරන්න..සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කෙනෙක්.විහිලුකාරයෙක් නෙවෙයි..නායකයෙක්...

    දෙමල අය වැඩි රටකට ගියාම එහෙට ඔනි විදියට ඉන්නවා නම්,මුස්ලිම් රටකට ගියාම එහෙ විදියට ඉන්නවා නම් ලංකාව සිංහල රට විදියට පිලිගන්න එකෙක්ට චන්දෙ දෙනවා..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Mama meka damma me thread ekema. National lit should be abolished :yes:

    This is already happening now. Those who are close to MR know how it would be if Gota comes to power. Only thing holding back the clash between Gota and these ministers is MR. Most of those who suppport MR are reluctant so back Gota cause they know Gota will make things right without giving priority to politics.

    Gota will put country and national security first and everything else second :cool:

    How could he do that without 'power' on hand? I'm sure those crooks around MR are already planning to keep gota as a puppet president so unless they change constitution and give full executive powers to gota, he would be just like my3 but with more personality.thats all.

    Sadly Sajith doesn't even quality as a president candidate in my view.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දෙශපාලනය කියන්නෙ කතා කරන්න අකමැති මාතෘකාවක්....එත් මගෙ මතයත් කියන්න කැමති..
    තියෙන්නෙ ජනාදිපතිවරනය..එකෙන් පත් කරගන්නෙ ජනදිපති.
    ඔයා කියන අය පත් වෙන්නෙ මහමැතිවරණයෙන්..එකෙදි ජනාදිපති වටෙ ඉන්න අයටම චන්දෙ දෙන්න ඔනි කියලා නියමයක් නැ..එයාලව පත් කරලා යවන්න ඔනි..ජාතික ලැයිස්තුවෙන් ඔය ඔක්කොම කට්ටිය දාගන්න බැනෙ..
    අනික තමා ගොටා ජනාධිපති උනත් එයාට බලයක් නැ කියන කතාව..රනිල්ට ජනාධිපති බලතල නැති උනත් රනිල් එයාට ඔනි දෙ කරනවා නෙ..ගොටා කියන්නෙ බය නැති කෙනෙක්..සිරිසෙන වගෙ මනුස්සයෙක් ට බලතල තිබ්බත් ඇබරෙනවා උනාට..ගොටා එහෙම කෙනෙක් නෙවෙයි..කෙක්කෙන් හො කොක්කෙන් බැරිනම් බලට්ටෙන් හරි වැඩේ කරන කෙනෙක්...
    දෙශපාලනය කරන හැමොගෙම කිල්ලොට වල හුනු පොඩ්ඩක් හරි තියෙනවා..නිවැරදි තැනදි නිවැරදි තීරන ගන්න කෙනෙක් මිස කාගෙත් සුරතලී වෙන කෙනෙක් ගැලපෙන්නේ නැ..අනික හැමොගෙම හිත් සතුටු කරන්නත් බැ..
    හොදට කල්පනා කරලා බලන්න..කැලෙ ගහක් නසන්න කැලෙ ගහක් ම ගන්නව වගෙ සිංහලු අතර චන්ද කඩන්න යොදාගන්නෙ සිංහල එවුන් මයි...
    දෙමල කෙනෙක්,මුස්ලිම් කෙනෙක් චන්දෙ ඉල්ලුවානම් මෙ රටෙ ඉන්න හැම මුස්ලිම් කෙනාම එ කෙනාට චන්දෙ දෙනවා..හැම දෙමල කෙනාම තමන් ගෙ කෙනාට දෙනවා..එත් සිංහල මිනිහා විතරක් තමන් ගෙ එකෙක් ඉල්ලුවාම ඌගෙ ජාතෙකෙ හොයනවා..

    රාජපක්ෂලා වැරදි නිසා තමා සිරිසෙන ට ජනාධිපතිකම දිලා රනිල්‍ට අගමැති කම දුන්නෙ..දැන් රටෙ තියෙන තත්වය මේකෙ කැගහන ඔක්කොම අය දන්නවා නෙ උන දෙ..ගොටා හොද නැත්නම් ගොටාට වඩා හොද කෙනෙක් ඉදිරිපත් කරන්න..සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කෙනෙක්.විහිලුකාරයෙක් නෙවෙයි..නායකයෙක්...

    දෙමල අය වැඩි රටකට ගියාම එහෙට ඔනි විදියට ඉන්නවා නම්,මුස්ලිම් රටකට ගියාම එහෙ විදියට ඉන්නවා නම් ලංකාව සිංහල රට විදියට පිලිගන්න එකෙක්ට චන්දෙ දෙනවා..

    ශා නියමයිනේ
     
    1. වැඩක් නෑ රටම දන්නා හොරු කුඩු මුදලාලිලා මංකොල්ලකාරයෝ තමයි මෙච්චර කල් පත්වේවි ඉන්නේ (අපේ පැත්තේ ඉන්නවා රත්තරං කියලා එකෙක් නම හැදිලා තියෙන්නේ පොඩි කාලේ කෝච්චිවල රත්තරං චේන් කඩපු හින්දා දැන් කරන්නේ දේශපාලන power එකෙන් කුඩු බෙදා හරින එක ඕක කළුතර හැමෝම දන්නවා හැබැයි හැමපාරම පාර්ලිමේන්තු එන්න ඡන්ද හම්බ වෙනවා)

    2. Gota කෙලින් මිනිහා උනාට වැඩක් නැහැ ජනාධිපති බලතල නැතුව දැන් ්‍යවස්ථාව විදිහට පාර්ලිමේන්තුව සහ අගමැති ට බලතල වැඩියි ඒ කියන්නේ මහින්ද සහ හොරු රැලට, එතකොට gota ට වෙන්නේ එක්කෝ බලං ඉන්න නැත්තං පාර්ලිමේන්තුව ට විරුද්ධ වෙන්න ෛත්‍රීත් ඔය දෙකම කළා වැඩක් උනේ නැහැ වෙන්නේ රටට තවත් කෙල වෙන එක.

    3. ගෝඨාට පුළුවන් මහින්ද එක්ක එකතු wela ව්‍යවස්ථාව වෙනස් කරලා නැවත ජනාධිපති බලතල ගන්න හැබැයි තමන්ගේ බලය ගෙඩිය පිටින්ම ගලවලා අයියට දෙන්න මහින්ද කැමති වෙයිද, නාමල් ජනාධිපති කරන ටාගට් එක එහෙම නැති කර ගනීද අනික වටේ ඉන්න හොරු ටික ඕක වෙනකන් බලන්න ඉඳීද?

    පුළුවන්නම් logical උත්තරයක් දෙන්න
     
    Last edited: