Gota's Weakness

planner123

Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝටාභය රාජපක්ෂ නම් කෙරුව කියල දැන් ගොඩ දෙනෙක් දන්නවා
    මේ නම් කරපු මොහොත දිහා බලන් ඉද්දි දැකපු දෙයක් තමයි ඒ වෙලාවේ අත්පුඩි ගහපු සෙට් එක අතරේ හිටපු අය

    ඒ වෙලාවේ එතන හිටපු කිහිප දෙනෙක් දැකල ඇත්තටම ගෝටා එනවා කියල දැනගෙන හිතට ආපු සතුට අඩු වුන කියල කිව්වොත් නිවැරදියි.

    ලාන්සා , අරුන්දික වගේ අයත් ආයිත් බලයට එයි නේද ගෝට ආවොත් ?

    ගෝට ගැන නම් ප්‍රශ්නයක් නැහැ. වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. (අනික මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි රටකට සුදු වෑන් ඕන. සුදු වෑන් තිබ්බ නම් අපි අද සහරාන් කෙනෙක් ගැන දන්නෙත් නැහැ.කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි .දැන් නම් වෙඩි තියල ඉවර වෙලා පාතාලේ නැවත හිස ඔසවල කියල අත පිහිද ගන්න එකනෙ කරන්නේ)

    මම කතා කරපු අයගෙත් අදහස මේක තමයි. ගෝට එනවට කැමතියි ගොඩක් අය .
    හැබැයි ඒ එන්නේ අර වගේ මිනිස්සු එක්ක නම් අනිවාර්යෙන්ම ගෝටගේ චන්ද කැඩෙනවා. ගෝට චන්දෙට කලින් හරි ඔප්පු කරලා පෙන්නුවොත් මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර නටපු නැටුම් ගෝට එක්ක නටන්න බැහැයි කියල, අන්න එතකොට තව චන්ද වැඩි වෙනවා ගෝටගෙ.

    ඔයාල මොකද හිතන්නේ ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    සිරාවට , SB කාරය අර උගේ ගූ හිනාව දාගෙන මහින්දව ගොටව බදාගද්දී නං එපා උනා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අහන අහන එකා ගෝටා ඉල්ලන්නේ හැබැයි මුස්ලිම් සෙට්එක ගාවගත්තොත් චන්ද ටික අලුත් එකෙක්ට යන්නේ. මිනිස්සුන්ට ISIS බොම්බේ කේස් එක සෑහෙන වැදිලා ඉන්නේ. කතෝලික උන් උනත් මේ හේතුවට චන්දෙ වෙනස් කරන්න පුළුවන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    gota chande illanne naha ban, meka mahindage sellamak witharai

    Can't be. Mahinda ochchara loku gamble ekak karanne naha.

    ඔයා කතා කලේ සුචරිතේ අයත් එක්කද? :lol::lol::lol:

    :rofl: Mama katha kare office eke un ekka. Eliya programme ekata bahala wada karana ekek ekkath katha kara.

    තොත්ත බබා;24698454 said:
    සිරාවට , SB කාරය අර උගේ ගූ හිනාව දාගෙන මහින්දව ගොටව බදාගද්දී නං එපා උනා

    ekenma bn.

    ඉස්සරවෙලාම හනිමුන් පලයං බං.... ළමයි මොන්ටිසෝරි දාමු පස්සේ.... :rofl:

    Dan issara wage kapuwath kola,kapuwath nil ehema un adui. Miniha and uge vision eka balala thamai chande denne. Gotage chanda adu wenawa me minissu nisa.

    අහන අහන එකා ගෝටා ඉල්ලන්නේ හැබැයි මුස්ලිම් සෙට්එක ගාවගත්තොත් චන්ද ටික අලුත් එකෙක්ට යන්නේ. මිනිස්සුන්ට ISIS බොම්බේ කේස් එක සෑහෙන වැදිලා ඉන්නේ. කතෝලික උන් උනත් මේ හේතුවට චන්දෙ වෙනස් කරන්න පුළුවන්.

    Gotata thama maath denna inne mokada manussaya gena danna nisa. Habai me wate inna minissu nisa aniwa chanda adu wela ewa yanawa alternative ekakata.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝටාභය රාජපක්ෂ නම් කෙරුව කියල දැන් ගොඩ දෙනෙක් දන්නවා
    මේ නම් කරපු මොහොත දිහා බලන් ඉද්දි දැකපු දෙයක් තමයි ඒ වෙලාවේ අත්පුඩි ගහපු සෙට් එක අතරේ හිටපු අය

    ඒ වෙලාවේ එතන හිටපු කිහිප දෙනෙක් දැකල ඇත්තටම ගෝටා එනවා කියල දැනගෙන හිතට ආපු සතුට අඩු වුන කියල කිව්වොත් නිවැරදියි.

    ලාන්සා , අරුන්දික වගේ අයත් ආයිත් බලයට එයි නේද ගෝට ආවොත් ?

    ගෝට ගැන නම් ප්‍රශ්නයක් නැහැ. වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. (අනික මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි රටකට සුදු වෑන් ඕන. සුදු වෑන් තිබ්බ නම් අපි අද සහරාන් කෙනෙක් ගැන දන්නෙත් නැහැ.කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි .දැන් නම් වෙඩි තියල ඉවර වෙලා පාතාලේ නැවත හිස ඔසවල කියල අත පිහිද ගන්න එකනෙ කරන්නේ)

    මම කතා කරපු අයගෙත් අදහස මේක තමයි. ගෝට එනවට කැමතියි ගොඩක් අය .
    හැබැයි ඒ එන්නේ අර වගේ මිනිස්සු එක්ක නම් අනිවාර්යෙන්ම ගෝටගේ චන්ද කැඩෙනවා. ගෝට චන්දෙට කලින් හරි ඔප්පු කරලා පෙන්නුවොත් මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර නටපු නැටුම් ගෝට එක්ක නටන්න බැහැයි කියල, අන්න එතකොට තව චන්ද වැඩි වෙනවා ගෝටගෙ.

    ඔයාල මොකද හිතන්නේ ?

    Oba hari. Namuth Saharan kathawata nam venama adahasak thiyenne. Saharanta Palii Hadanna udaw kaleth gota thamay Hakeemge Chanda kadanna.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    Dan issara wage kapuwath kola,kapuwath nil ehema un adui. Miniha and uge vision eka balala thamai chande denne. Gotage chanda adu wenawa me minissu nisa.

    ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්.... අපි ඒ මඩ ගොහොරුවෙන් ගොඩ එන්න ඒ මඩම පාවිච්චි කරන්න වෙනවා.... මේ වෙලාවේ හොදම විකල්පය ගෝඨා.... මට නම් වෙන එකෙක් පේන්නේ නෑ... ලංකාවේ ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන එකෙක් විතරමයි... ඒ ක‍්‍රමය වෙනස් වෙන්න කොච්චර කාලයක් යයිද කියල හිතන්න බෑ.... සිංහලයා එක අරමුණකට ඉන්නවා කියල පෙන්නන්න තියෙන එකම අවස්ථාව මේකයි... ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණය මේකයි.... සිංහලය බෙදුණොත් ඒක නරක ආදර්ශයක් වෙනවා.... ඉස්සරහට අනෙක් එවුන් කේවල් කරල ගන්න පුලූවන් හැම දෙයක්ම ගනියි.... දේශපාලකයාට හගවන්න ඕන සිංහලයට කෙළවල රටේ රජ වෙන්න බෑ කියලා... ඒකට තමයි මේ අවස්ථාව... ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයේ දී උඹලා ඔය කියන හාල්පාරුවෝ පාර්ලිමේන්තු නොයව හිටපං එච්චරයි.....​
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Oba hari. Namuth Saharan kathawata nam venama adahasak thiyenne. Saharanta Palii Hadanna udaw kaleth gota thamay Hakeemge Chanda kadanna.

    Could be. Habai udin udaw karanawa wagema yatin onawata wada dangala unwa control karannath Gota dannawa. Me anduwe awula eka nathi ekai. control karanne naha. Natanna denawa witharai.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්.... අපි ඒ මඩ ගොහොරුවෙන් ගොඩ එන්න ඒ මඩම පාවිච්චි කරන්න වෙනවා.... මේ වෙලාවේ හොදම විකල්පය ගෝඨා.... මට නම් වෙන එකෙක් පේන්නේ නෑ... ලංකාවේ ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන එකෙක් විතරමයි... ඒ ක‍්‍රමය වෙනස් වෙන්න කොච්චර කාලයක් යයිද කියල හිතන්න බෑ.... සිංහලයා එක අරමුණකට ඉන්නවා කියල පෙන්නන්න තියෙන එකම අවස්ථාව මේකයි... ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණය මේකයි.... සිංහලය බෙදුණොත් ඒක නරක ආදර්ශයක් වෙනවා.... ඉස්සරහට අනෙක් එවුන් කේවල් කරල ගන්න පුලූවන් හැම දෙයක්ම ගනියි.... දේශපාලකයාට හගවන්න ඕන සිංහලයට කෙළවල රටේ රජ වෙන්න බෑ කියලා... ඒකට තමයි මේ අවස්ථාව... ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයේ දී උඹලා ඔය කියන හාල්පාරුවෝ පාර්ලිමේන්තු නොයව හිටපං එච්චරයි.....​

    100% agreed :yes:

    Chanden paradilath ada ministersla wela inna SB, SF and MP Sunil Handunneththi wage un nohadenna nam jathika laisthuwa ain karannath ona.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Very true. Gotata enna wenne me thiyena system eka athulema thamayi. Ithin kaalakanni tika aniwaryen Gotawa kade arinna balanawa,Dumiya wage. Habayi ithin me kehelmal system eka wenas karanna puluwanuth Gotata witarayi.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    රනිල්, මහින්ද, මයිත්‍රී, ශිරන්ති, සජිත්, පාටලී, ගෝටා.
    ඔය අයගෙන් ඉදිරියෙන්ම ඉන්නේ ගෝටා.
    ඒත්,
    කවුද දන්නේ කවුරු ඉල්ලයිද කියලා. නාම යොජනා දෙනකන් ඉමු.
    අපි ඉක්මනට අමතක වෙන ජාතියක්.
    ඒකනේ රාජිත්, එස්.බී, ඩිලාන්, රත්තරන් වගේ කට වාචාලයෝ රගන්නේ
    එක කුනු ගොඩක් ඉවර උනාම තව කුනු ගොඩක් එනවා, මොකද එකම පනුවො ටික ඉන්නේ.:angry::angry::angry:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    100% agreed :yes:

    Chanden paradilath ada ministersla wela inna SB, SF and MP Sunil Handunneththi wage un nohadenna nam jathika laisthuwa ain karannath ona.

    ගිය පාර මෛති‍්‍රය මිනිස්සු ප‍්‍රතික්‍ෂෙප් කරපු සෙට් එකට ලැයිස්තුවෙන් අවස්ථාව දුන්නා... දැන් උන්ගෙන් ගොඩක් එවුන් යූඇන්පියේ... ඉතිරි ටික පොහොට්ටුවේ.... මේ දෙවල් වෙනස් වෙන්න ඕන.... ශක්තිමත්, විවිධ අර්ථ නිරූපන නොඑන, වගන්තියක් තවත් වගන්තියකින් නොකැපෙන ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන.... ඒකට යන පළමු පියවර තමයි මේ ජනාධිපතිවරණය..... ජනාධිපතියි අගමැතියි එකම තීරණයකට එන්න ඕන.... එකෙක් අනෙකගෙ කකුලෙන් අදින්න බෑ.... අපි හිතමු සජිත් ජනාධිපති වුණා කියල, කවුද අගමැති... අර සොන්නයවම තමයි අගමැති.... උන් දෙන්න දැනටමත් ඔහොම නම් බලය බෙදා ගත්තම කොහොම තියේවිද...? ආයෙත් කැද හැලිය.... එහෙම බලපුවාම හොදම විකල්පය ගෝඨා..... වෙන විස`දුමක් නෑ...​
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Very true. Gotata enna wenne me thiyena system eka athulema thamayi. Ithin kaalakanni tika aniwaryen Gotawa kade arinna balanawa,Dumiya wage. Habayi ithin me kehelmal system eka wenas karanna puluwanuth Gotata witarayi.

    Ow. Gota gena ahala thiyena dewal ekka baladdi minihawa kade arinna nam hambenne naha.

    රනිල්, මහින්ද, මයිත්‍රී, ශිරන්ති, සජිත්, පාටලී, ගෝටා.
    ඔය අයගෙන් ඉදිරියෙන්ම ඉන්නේ ගෝටා.
    ඒත්,
    කවුද දන්නේ කවුරු ඉල්ලයිද කියලා. නාම යොජනා දෙනකන් ඉමු.
    අපි ඉක්මනට අමතක වෙන ජාතියක්.
    ඒකනේ රාජිත්, එස්.බී, ඩිලාන්, රත්තරන් වගේ කට වාචාලයෝ රගන්නේ
    එක කුනු ගොඩක් ඉවර උනාම තව කුනු ගොඩක් එනවා, මොකද එකම පනුවො ටික ඉන්නේ.:angry::angry::angry:

    Denata inna ungen hodama Gota thama. Balamuko api. Gota pennanna ona thaman awama parana sellam baha kiyala.

    ගිය පාර මෛති‍්‍රය මිනිස්සු ප‍්‍රතික්‍ෂෙප් කරපු සෙට් එකට ලැයිස්තුවෙන් අවස්ථාව දුන්නා... දැන් උන්ගෙන් ගොඩක් එවුන් යූඇන්පියේ... ඉතිරි ටික පොහොට්ටුවේ.... මේ දෙවල් වෙනස් වෙන්න ඕන.... ශක්තිමත්, විවිධ අර්ථ නිරූපන නොඑන, වගන්තියක් තවත් වගන්තියකින් නොකැපෙන ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන.... ඒකට යන පළමු පියවර තමයි මේ ජනාධිපතිවරණය..... ජනාධිපතියි අගමැතියි එකම තීරණයකට එන්න ඕන.... එකෙක් අනෙකගෙ කකුලෙන් අදින්න බෑ.... අපි හිතමු සජිත් ජනාධිපති වුණා කියල, කවුද අගමැති... අර සොන්නයවම තමයි අගමැති.... උන් දෙන්න දැනටමත් ඔහොම නම් බලය බෙදා ගත්තම කොහොම තියේවිද...? ආයෙත් කැද හැලිය.... එහෙම බලපුවාම හොදම විකල්පය ගෝඨා..... වෙන විස`දුමක් නෑ...​

    Agreed. Gota pennanna ona thaman awama parana sellam baha kiyala.
    STF eke Lansage gedara wata karama Mahinda gihin neh bera gaththe. ehema aathal nivya yuthui.
     
    • Haha
    Reactions: SLBlackKnight

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්.... අපි ඒ මඩ ගොහොරුවෙන් ගොඩ එන්න ඒ මඩම පාවිච්චි කරන්න වෙනවා.... මේ වෙලාවේ හොදම විකල්පය ගෝඨා.... මට නම් වෙන එකෙක් පේන්නේ නෑ... ලංකාවේ ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන එකෙක් විතරමයි... ඒ ක‍්‍රමය වෙනස් වෙන්න කොච්චර කාලයක් යයිද කියල හිතන්න බෑ.... සිංහලයා එක අරමුණකට ඉන්නවා කියල පෙන්නන්න තියෙන එකම අවස්ථාව මේකයි... ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණය මේකයි.... සිංහලය බෙදුණොත් ඒක නරක ආදර්ශයක් වෙනවා.... ඉස්සරහට අනෙක් එවුන් කේවල් කරල ගන්න පුලූවන් හැම දෙයක්ම ගනියි.... දේශපාලකයාට හගවන්න ඕන සිංහලයට කෙළවල රටේ රජ වෙන්න බෑ කියලා... ඒකට තමයි මේ අවස්ථාව... ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයේ දී උඹලා ඔය කියන හාල්පාරුවෝ පාර්ලිමේන්තු නොයව හිටපං එච්චරයි.....​
    100% agree
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    තිත්ත ඇත්ත

    පැහැදිලිවම වෙන්න ඕන දේ ඒකයි.... තොණ්ඩට ඉස්සර කිව්වේ රජුන් තනන්නා කියලා.... දැන් රිෂාඞ්ල හිස්බුල්ලලා කියනවා අපි නැතිව ආණ්ඩු හදන්න බෑ කියලා.... ඔය හැම කතාවකින්ම පේන්නේ බුසල අරික්කාලට යට වෙලා කියන එකයි.... මුන් මේ කවුද පාච්චල් කරන්නේ....? 70 ක් විතර වෙන සිංහල එවුන්ගේ චන්ද... පක්‍ෂ පාට අදාලම නෑ.... සුලූතරයකට යටවෙලා උන්ගෙන් ජනාධිපතිකම් අරගෙන අන්තිමට අපිට කෙළවන සංස්කෘතිය නැති කරන පළමු පියවර මේක වෙන්න ඕන.... ඊට පස්සෙවත් අපි දිහා හාල්පාරුවෝ දිහා බලනව වගේ බලන්නේ නැති වෙයි.... අපේ ඉල්ලීම්වලටත් කන් දෙන්න සිද්ද වෙයි....​
     
    • Like
    Reactions: KDH