Gov Teaching වලින් අයින් වෙන එක

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ දැන් university යන්නේ නැද්ද?
    හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
    ගෙදරට කියපන් university වැඩත් එක්ක
    ඔක්කොම කරන්න බැහැ කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ දැන් university යන්නේ නැද්ද?
    හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
    ගෙදරට කියපන් university වැඩත් එක්ක
    ඔක්කොම කරන්න බැහැ කියලා.

    ටීචින් ගන්නවද ඩිග්‍රී නැතිව? ළගදි යුනිවසිටි ගිය එකානේ මේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ටීචින් ගන්නවද ඩිග්‍රී නැතිව? ළගදි යුනිවසිටි ගිය එකානේ මේ

    දැන් a/l කරපු උන්ට ගුරු පත්වීම් දෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් a/l කරපු උන්ට ගුරු පත්වීම් දෙනවා

    ඒ කොහෙද බන්😂😂😂😂😂

    කුරුණෑගල ඩිග්‍රී තියෙන උන්ටත් ටීචින් නැතුව හූල්ලද්දි...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    mona magulakatada ban jiwitheta nogalapena thirana ganne?
    Uba freelance walin hoda ganak hoyanawanam ai government job passe yanne anika hadda dura?
    Ube goals & targets monawada kiyala issella pahadili kara ganin
    Ita passe ekata galapena widihata path eka hadagena weda karapan
    ehema gihin wena ekekge chance ekakut nthikarala :lol::growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ කොහෙද බන්😂😂😂😂😂

    කුරුණෑගල ඩිග්‍රී තියෙන උන්ටත් ටීචින් නැතුව හූල්ලද්දි...
    මූ පත නයෙක් අරිනව වගෙ:lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113

    මන් හිතුවේ Kurunegala හම්බෙයි කියල බන්. පෙරේද දන්නේ පුත්තලම් කියල. එහෙ ගොඩක් දුරයි. එද්දී හවස් වෙනව. පාන්දර යන්න ඕන. ඉතිං එක දවසෙන් එපා වෙනව.
    අද නිවාඩුවක් දැම්ම වැඩ කරගන්න.
    සොරි බන්. අපේ මාම බලපෑම් කරනවා. ගෙදරත් අවුස්සනවා. එපා වෙලා ඉන්නෙ.

    මෙවුවට මන් වැඩියෙ කතා කරන්නෙත් නෑ. උබ ෆ්‍ර්‍රීලාන්ස් කරනව කිවුව නිසා කියන්නෙ. උබ වගේ මමත් ෆ්‍රීලාන්ස් කරන්නෙ. ගෙදර අයගෙ ඒවයි මාමලගෙ ඒවයි වැඩක් නෑ. උබට ඕන දේ කරපන්. ඒකට උබට කොන්දක් තියෙන්න ඕන. උබට වගේ මටත් මුල් කාලේ එක එක බලපෑම් ආව. අපේ ගෙදර අයට වඩා වටේ ඉන්න උන් මට ජොබ් හොයාගෙන ගෙදර ආවෙ ඇප්ලිකේශනුත් අරන්. ඒත් මන් පඩේකටවත් ගත්තෙ නෑ වටෙ උන් ගැන දන්න නිසා. වටේ උන් කියන්නෙ පිට උන් නෙමේ. අපේ මිනිස්සු කියල ලේබල් එකක් ගහගෙන වටේ ඉන්න උන්. මුලින් මමත් හිතුවෙ උන් එක්ක ඉන්න බෑ ඒක නිසා උන් වගේ මොනවහරි මමත් කරන්ව කියල. ඒත් එහෙම වැඩක් නෑ. මන් මට ඕන දේ කලා. දැන් වටේ පිටේ ඉන්න උන්, තව ගෙදර අය මට හ්ම්ම්ක් කියන්නෙ නෑ. කට පියාගෙන ඉන්නව. පියාගෙන ඉන්නව නෙමේ කියන්න දෙයක් ඉතුරු කලේ නෑ. මමත් ඔහොම වටේ පිටේ ඉන්න උන්ට චාටර් වෙයි කියල හිතල උන් වගේ ජොබ් එකකට ගියා නන්, මාත් මාසෙකට පඩියක් ගන්න උදේට ගිහින් හවසට ගෙදර එන එකෙක්. උබ ෆ්‍රීලාන්ස් කරන එකේ මේකෙ තියන ෆ්‍රීඩම් එක ගැන උබට මන් කියන්න ඕන නෑනෙ. :confused: :confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඒ කොහෙද බන්😂😂😂😂😂

    කුරුණෑගල ඩිග්‍රී තියෙන උන්ටත් ටීචින් නැතුව හූල්ලද්දි...
    ටික කාලෙකට කලින් අකිල විරාජ් කළේ,ඔය degree තියෙන ,උන් යන්න අකමැති දුෂ්කර ඉස්කෝල වලට එහෙම දෙනවා ඇත්තේ.මූ නම් bit කරපු එකෙක්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    uba freelance karala montly income kiyada?
    oky freelance hamadama thiyena ekakda?
    oya deka danagena thama mokada karane kiyala kiyanda puluwan

    Apiwath Hamadama inne nathi kota Mona Huththatada Hamadama Tiyena deyak karanne?
    Anika Lankawata Kela Unath Anith Ratawal ekka Wada Karana nisa Risk ekak aththe na Skill eka tiyenawanan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටික කාලෙකට කලින් අකිල විරාජ් කළේ,ඔය degree තියෙන ,උන් යන්න අකමැති දුෂ්කර ඉස්කෝල වලට එහෙම දෙනවා ඇත්තේ.මූ නම් bit කරපු එකෙක්
    ඉස්සර ඔහොම පත්වීම් ගත්තු අය හිටියා කියලා නම් අහලා තියෙනවා...
    මට තේරෙන විදියට දැන් නම් ප'මනන්ට් ජොබ් එකක් දෙන්න බෑ ඔය කියන විදියට.
    ගුරු වෘත්තියට කන්ට්‍රැක්ට් බේසිස් බඳවගන්නවාද කියලා දන්නේ නෑ.
    දුෂ්කර පැත්තක ස්වේච්ඡා ගුරු විදියට අවුරුදු 9 ක් දක්වා වැඩකරපු ඩිග්‍රී හෝල්ඩර්ලා ටිකක් උද්ඝෝෂණයක් නම් කලා මාස කීපෙකට කලින් පළාත් සභාව ඉස්සරහ...උන්ව බඳව නොගෙන අලුතින් ඩිග්‍රී හෝල්ඩර්ලා බඳවගන්නවා කියලා... උන් හෙන දුෂ්කර වැඩකරන්නෙත්.... එක ටීචර් කෙනෙක් මම දන්නවා.
    ඒලෙවල් රිසල්ට් වලට ටීචින් ගන්නවා කියන්නේ අර ඩිග්‍රී එවුන් හෙන පව්නේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹ දැන් university යන්නේ නැද්ද?
    හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
    ගෙදරට කියපන් university වැඩත් එක්ක
    ඔක්කොම කරන්න බැහැ කියලා.

    මන් 3ම balance කරන් හිටියේ බන්.
    Freelance job එක.
    අලුතෙන් හදන ගේ වැඩ
    Campus එක
    තව master කරන්නත් හිටියේ.
    එත් මේ මගුලට ගියොත් ඒ ඔක්කොම නැති වෙනව.
    ගෙදර අය ඖලක් නෑ. අපේ මාමල සැරෙන් සැරේ call කරල කෑ ගහනවා මේ ටිකේ.
    සසර කල කිරිල ඉන්නෙ.
    උන්ගෙන් සත පහක උදව්වක් නෑ. ඔහොම එව්වට තමයි එන්නේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙවුවට මන් වැඩියෙ කතා කරන්නෙත් නෑ. උබ ෆ්‍ර්‍රීලාන්ස් කරනව කිවුව නිසා කියන්නෙ. උබ වගේ මමත් ෆ්‍රීලාන්ස් කරන්නෙ. ගෙදර අයගෙ ඒවයි මාමලගෙ ඒවයි වැඩක් නෑ. උබට ඕන දේ කරපන්. ඒකට උබට කොන්දක් තියෙන්න ඕන. උබට වගේ මටත් මුල් කාලේ එක එක බලපෑම් ආව. අපේ ගෙදර අයට වඩා වටේ ඉන්න උන් මට ජොබ් හොයාගෙන ගෙදර ආවෙ ඇප්ලිකේශනුත් අරන්. ඒත් මන් පඩේකටවත් ගත්තෙ නෑ වටෙ උන් ගැන දන්න නිසා. වටේ උන් කියන්නෙ පිට උන් නෙමේ. අපේ මිනිස්සු කියල ලේබල් එකක් ගහගෙන වටේ ඉන්න උන්. මුලින් මමත් හිතුවෙ උන් එක්ක ඉන්න බෑ ඒක නිසා උන් වගේ මොනවහරි මමත් කරන්ව කියල. ඒත් එහෙම වැඩක් නෑ. මන් මට ඕන දේ කලා. දැන් වටේ පිටේ ඉන්න උන්, තව ගෙදර අය මට හ්ම්ම්ක් කියන්නෙ නෑ. කට පියාගෙන ඉන්නව. පියාගෙන ඉන්නව නෙමේ කියන්න දෙයක් ඉතුරු කලේ නෑ. මමත් ඔහොම වටේ පිටේ ඉන්න උන්ට චාටර් වෙයි කියල හිතල උන් වගේ ජොබ් එකකට ගියා නන්, මාත් මාසෙකට පඩියක් ගන්න උදේට ගිහින් හවසට ගෙදර එන එකෙක්. උබ ෆ්‍රීලාන්ස් කරන එකේ මේකෙ තියන ෆ්‍රීඩම් එක ගැන උබට මන් කියන්න ඕන නෑනෙ. :confused: :confused:

    ගෙදරින් ඖලක් නෑ අප්ප.
    අපේ මාමල සැරෙන් සැරේ call කරල මැරෙන්නේ හදනවා මේ දවස් ටිකේ
    අද මන් යන් නෑ කිවම 8ට විතර call කරල කියනවා එකක යන්න එන්නම්ලු. ලැහැත්හ්ටි වෙන්නලු.
    මාර *කේ අමාරුවක් තියෙන්නෙ.
    මට එපා වෙලා ඉන්නෙ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba freelance karala montly income kiyada?
    oky freelance hamadama thiyena ekakda?
    oya deka danagena thama mokada karane kiyala kiyanda puluwan

    $550/month = 86,900/=
    ඌ මට එහෙ එන්නත් කිව මාසෙකට. එත් මගෙ visa reject උනා.
    එයා පට්ට හොදයි
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    $550/month = 86,900/=
    ඌ මට එහෙ එන්නත් කිව මාසෙකට. එත් මගෙ visa reject උනා.
    එයා පට්ට හොදයි
    uba job karanda kamathi nathnam karanda epa.
    nathnam ubata karanda puluwan deyak thama danata oya job ekata gihin aye athara freelance ekath karana eka. lap ekaku dongel ekakui theyenawanam kohe hitiyath karanda puluwanne. anika salli thiyanawanam kohe unath gedara wage karaganda puluwan. Oya kochara kiwath gov job ekak karana eketh gathiyak thiyenawa. habai sali thiyendath ona. tika kalayak karala ubata kurunagalata hada ganda puluwan. desecion eka ubama ganin. kauruwath kiyana ewa wadak nae. thamange therena anthimata thamanma ganda ona. katiyagen ahala adahas gathata kamak nae.