උඹ දැන් university යන්නේ නැද්ද?
හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
ගෙදරට කියපන් university වැඩත් එක්ක
ඔක්කොම කරන්න බැහැ කියලා.
හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
ගෙදරට කියපන් university වැඩත් එක්ක
ඔක්කොම කරන්න බැහැ කියලා.
උඹ දැන් university යන්නේ නැද්ද?
හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
ගෙදරට කියපන් university වැඩත් එක්ක
ඔක්කොම කරන්න බැහැ කියලා.
ටීචින් ගන්නවද ඩිග්රී නැතිව? ළගදි යුනිවසිටි ගිය එකානේ මේ
දැන් a/l කරපු උන්ට ගුරු පත්වීම් දෙනවා
ehema gihin wena ekekge chance ekakut nthikaralamona magulakatada ban jiwitheta nogalapena thirana ganne?
Uba freelance walin hoda ganak hoyanawanam ai government job passe yanne anika hadda dura?
Ube goals & targets monawada kiyala issella pahadili kara ganin
Ita passe ekata galapena widihata path eka hadagena weda karapan


මූ පත නයෙක් අරිනව වගෙඒ කොහෙද බන්
කුරුණෑගල ඩිග්රී තියෙන උන්ටත් ටීචින් නැතුව හූල්ලද්දි...

මන් හිතුවේ Kurunegala හම්බෙයි කියල බන්. පෙරේද දන්නේ පුත්තලම් කියල. එහෙ ගොඩක් දුරයි. එද්දී හවස් වෙනව. පාන්දර යන්න ඕන. ඉතිං එක දවසෙන් එපා වෙනව.
අද නිවාඩුවක් දැම්ම වැඩ කරගන්න.
සොරි බන්. අපේ මාම බලපෑම් කරනවා. ගෙදරත් අවුස්සනවා. එපා වෙලා ඉන්නෙ.

ටික කාලෙකට කලින් අකිල විරාජ් කළේ,ඔය degree තියෙන ,උන් යන්න අකමැති දුෂ්කර ඉස්කෝල වලට එහෙම දෙනවා ඇත්තේ.මූ නම් bit කරපු එකෙක්
ඒ කොහෙද බන්
කුරුණෑගල ඩිග්රී තියෙන උන්ටත් ටීචින් නැතුව හූල්ලද්දි...
uba freelance karala montly income kiyada?
oky freelance hamadama thiyena ekakda?
oya deka danagena thama mokada karane kiyala kiyanda puluwan
ඉස්සර ඔහොම පත්වීම් ගත්තු අය හිටියා කියලා නම් අහලා තියෙනවා...ටික කාලෙකට කලින් අකිල විරාජ් කළේ,ඔය degree තියෙන ,උන් යන්න අකමැති දුෂ්කර ඉස්කෝල වලට එහෙම දෙනවා ඇත්තේ.මූ නම් bit කරපු එකෙක්
උඹ දැන් university යන්නේ නැද්ද?
හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි.
ගෙදරට කියපන් university වැඩත් එක්ක
ඔක්කොම කරන්න බැහැ කියලා.
ටීචින් ගන්නවද ඩිග්රී නැතිව? ළගදි යුනිවසිටි ගිය එකානේ මේ
ehema gihin wena ekekge chance ekakut nthikarala![]()
මෙවුවට මන් වැඩියෙ කතා කරන්නෙත් නෑ. උබ ෆ්ර්රීලාන්ස් කරනව කිවුව නිසා කියන්නෙ. උබ වගේ මමත් ෆ්රීලාන්ස් කරන්නෙ. ගෙදර අයගෙ ඒවයි මාමලගෙ ඒවයි වැඩක් නෑ. උබට ඕන දේ කරපන්. ඒකට උබට කොන්දක් තියෙන්න ඕන. උබට වගේ මටත් මුල් කාලේ එක එක බලපෑම් ආව. අපේ ගෙදර අයට වඩා වටේ ඉන්න උන් මට ජොබ් හොයාගෙන ගෙදර ආවෙ ඇප්ලිකේශනුත් අරන්. ඒත් මන් පඩේකටවත් ගත්තෙ නෑ වටෙ උන් ගැන දන්න නිසා. වටේ උන් කියන්නෙ පිට උන් නෙමේ. අපේ මිනිස්සු කියල ලේබල් එකක් ගහගෙන වටේ ඉන්න උන්. මුලින් මමත් හිතුවෙ උන් එක්ක ඉන්න බෑ ඒක නිසා උන් වගේ මොනවහරි මමත් කරන්ව කියල. ඒත් එහෙම වැඩක් නෑ. මන් මට ඕන දේ කලා. දැන් වටේ පිටේ ඉන්න උන්, තව ගෙදර අය මට හ්ම්ම්ක් කියන්නෙ නෑ. කට පියාගෙන ඉන්නව. පියාගෙන ඉන්නව නෙමේ කියන්න දෙයක් ඉතුරු කලේ නෑ. මමත් ඔහොම වටේ පිටේ ඉන්න උන්ට චාටර් වෙයි කියල හිතල උන් වගේ ජොබ් එකකට ගියා නන්, මාත් මාසෙකට පඩියක් ගන්න උදේට ගිහින් හවසට ගෙදර එන එකෙක්. උබ ෆ්රීලාන්ස් කරන එකේ මේකෙ තියන ෆ්රීඩම් එක ගැන උබට මන් කියන්න ඕන නෑනෙ.![]()
![]()
uba freelance karala montly income kiyada?
oky freelance hamadama thiyena ekakda?
oya deka danagena thama mokada karane kiyala kiyanda puluwan
uba job karanda kamathi nathnam karanda epa.$550/month = 86,900/=
ඌ මට එහෙ එන්නත් කිව මාසෙකට. එත් මගෙ visa reject උනා.
එයා පට්ට හොදයි