Goverment job ekakin, awurudu 10 yanna issella ayn unoth monawathma benifits nadda ? ETF wage dewal?
N ntayya Well-known member Dec 2, 2012 2,561 2,162 113 Nov 12, 2024 #1 Goverment job ekakin, awurudu 10 yanna issella ayn unoth monawathma benifits nadda ? ETF wage dewal?
kj1 Well-known member Nov 10, 2015 1,791 2,311 113 Nov 12, 2024 #4 රටට තමා බෙනිෆිට් එක. Reactions: Mr Bones, Clockwork, gnilukshi and 2 others
Janatha Jhon Well-known member Nov 24, 2023 10,526 14,408 113 Nov 12, 2024 #5 ඒක තනතුරේ හැටියට තමයි. සමහර රජයේ රැකියා කරද්දී අවුරුදු 3ක් අඛණ්ඩව සර්විස් එක තියෙනව නං විශ්‍රාම වැටුපකට හිමිකම තියෙනවා. Reactions: ntayya
ඒක තනතුරේ හැටියට තමයි. සමහර රජයේ රැකියා කරද්දී අවුරුදු 3ක් අඛණ්ඩව සර්විස් එක තියෙනව නං විශ්‍රාම වැටුපකට හිමිකම තියෙනවා.
Nee Ruu Well-known member Dec 20, 2020 305 505 93 Nov 12, 2024 #7 වයස 55 සම්පුර්ණ උනාට පස්සේ මිලික වැටුපෙන් 30%ක් පැන්ෂන් එක ලැබෙනවා Reactions: sahan50
N ntayya Well-known member Dec 2, 2012 2,561 2,162 113 Nov 13, 2024 #8 Nee Ruu said: වයස 55 සම්පුර්ණ උනාට පස්සේ මිලික වැටුපෙන් 30%ක් පැන්ෂන් එක ලැබෙනවා Click to expand... Awurudu 10k service eka nathiwath hamba wenawada ?
Nee Ruu said: වයස 55 සම්පුර්ණ උනාට පස්සේ මිලික වැටුපෙන් 30%ක් පැන්ෂන් එක ලැබෙනවා Click to expand... Awurudu 10k service eka nathiwath hamba wenawada ?