Government Interview

lilman

Well-known member
  • May 10, 2009
    40,081
    53,028
    113
    Colombo
    මචන් මේකේ කළමනාකරණ සහකාර තේරිලා ඉන්ටවිව් එහෙම ගිය අය ඉන්නවද ? එකේ මොනවද අහන්නේ ? මට ලබන සඳුදා ඉන්ටවිව් එකක් තියනවා ගවන්මන්ට් ජොබ් එකකට ? :oo:
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    loku dewal naha.
    normal ewa witharayi
    uba exam eka harinam, one karana paper qualification hari nam wade goda wage thamayi
     
    • Like
    Reactions: lilman

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේකේ කළමනාකරණ සහකාර තේරිලා ඉන්ටවිව් එහෙම ගිය අය ඉන්නවද ? එකේ මොනවද අහන්නේ ? මට ලබන සඳුදා ඉන්ටවිව් එකක් තියනවා ගවන්මන්ට් ජොබ් එකකට ? :oo:

    මචන් දේශපාලනයට ප්‍රමුක තැන. පුලුවන්නම් LETTER එකක් අරගෙන යන්න.
     
    • Like
    Reactions: lilman

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    කිසිම ලොකු දෙයක් අහන්නේ නෑ මචං..සහතික ටික හරිද කියලා බලනවා.දැනට මොනවද කරන්නේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ.අමාරු කිසිම දෙයක් අහන්නේ නෑ.දේශපාලන ලියුම් දැන් ඕන නෑ බං.උඹ තේරිලා ඉවරයි..ජය වේවා..!!!
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,028
    113
    Colombo

    meka godak watinawa.thanks bro
    11.gif
     

    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    job

    exam eka godanam interviw awanam,,, e kiyanne uba job ekata selected kiyala. thats govenment procedr. intervw tiyenne certificate chk karanna
     
    • Like
    Reactions: lilman

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    • Like
    Reactions: lilman