Government Job apply කරන්න register වෙන්න ඕනෙද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Government Job apply කරන්න register වෙන්න ඕනෙද?

    මචං uni degree තියන අයට Government Job apply කරන්න AG office එකේ register වෙන්න ඕනෙද? (teaching වගේ jobs වලට දාන්න)?
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]දැනට නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලියාපදිංචි කෙරෙන්නේ නෑ මචං...හැබැයි මානව සම්පත් කළමනාකරණ නිලධාරී මගින් රැකියා පිලිබදව තොරතුරු ගන්න පුළුවන්.[/FONT]
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    [FONT=&quot]දැනට නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලියාපදිංචි කෙරෙන්නේ නෑ මචං...හැබැයි මානව සම්පත් කළමනාකරණ නිලධාරී මගින් රැකියා පිලිබදව තොරතුරු ගන්න පුළුවන්.[/FONT]

    ehema karanawanam kalin kiyanawa jos gazzet balapan

    ela. Thanks macho.