Government Job apply කරන්න register වෙන්න ඕනෙද? මචං uni degree තියන අයට Government Job apply කරන්න AG office එකේ register වෙන්න ඕනෙද? (teaching වගේ jobs වලට දාන්න)?