Ahh. Elasorry machan kiyana amathaka una.privet secotr eke machan...

Ahh. Elasorry machan kiyana amathaka una.privet secotr eke machan...

අපි පුද්ගලික අංශයෙ හින්ද අපිට නම් කඩෙන් අඩුවට බඩු දෙනවා.අඩුවට ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගහනවා.ඒක හින්ද අපිට නම් පඩි වැඩි නොකලත් කමක් නෑ.රාජ්‍ය අංශයට විතරක් වැඩි කලාම ඇති.කොහොමත් අපෙන් රටේ ආර්ථිකයට කිසි දායකත්වයකුත් නෑනෙ.කරන්නෙම අයිස් ගගහ ඉල්ලීම් වෙනුවෙන් අහිංසක මිනිස්සු බිල්ලට තියන එකනෙ.රාජ්‍ය අංශය නැත්නම් මේ රට ඉවරයි.

රිදිලා

.රජයේ සේවකයෙක් බැංකු ණයක් ගත්තොත් උන්ට හෙන අඩු පොලියක් තමයි අය කරන්නෙ.අපි ගත්තොත් 14% වඩා වැඩි පොලියක් ගෙවන්න වෙනවා.වාහනයක් ගන්න ගියොත් බොහෝ රජයේ සේවකයන්ට පර්මිට් එකක් හම්බ වෙනවා.අපි ගන්න ගියොත් වාහනේ නියම වටින්න්කම වගේ දෙගුනයක් විතර බදු ගෙවන්න ඕනි.නිකමට රාජ්‍ය ආයතනයකට ගිහින් බලපන් කීයෙන් කී දෙනාද වැඩකරන්නෙ කියලා.මම EPF එකට ගියා දවසක් චෙක් එකක් දෙන්න.මේ මේ හුත්තිලා වැඩ කරන එක නවත්තලා එතන කුකරි පන්තියක් දාගෙන.තව පාරක් මගේ කෝස් එකක සහතිකයක් ගන්න ගියා.ඇප්ලිකේශන් එක දීලා අවුරුද්දකට වැඩියි.තාම සහතිකය හම්බවුනේ නෑ.ඔන්න ඔහොමයි රජයේ සේවකයන්ගෙ කෙරුවාව.මේවා දැක්කම අපිටත් මලපනිනවා.රිදෙනවා.මොකද රජයේ ආදායමට වැඩි හරියක් බදු ගෙවන්නෙ පෞද්ගලික අංශය.අපේ පඩියට කෙලලයි උන්ට සැප දෙන්නෙ.දැන් කියන්න එපා උබත් රාජ්‍ය සේවයට එකතු වෙයන් කියලා.ඕවට ආවම අපිත් කාලකණ්නි වෙනවා.මොට්ටයෝ වෙනවා. 
andu peraliyath ekka ape gedarata ena income ekath kelinma wage 15kin wage ihala giya ara ekathuwunu ewath ekka den thawath wedi karanawa nam
aye pattama thamai hebei 2500kwath nolebunu kalayak thibuna ne
proud to be a government servant

Wadi wechcha tika basic ekata hamba vunaa nam kohomada???![]()

andu peraliyath ekka ape gedarata ena income ekath kelinma wage 15kin wage ihala giya ara ekathuwunu ewath ekka den thawath wedi karanawa nam
aye pattama thamai hebei 2500kwath nolebunu kalayak thibuna ne
proud to be a government servant

aparade dan thamai duka hithenne goverment job ekak hoya gaththe nathi ekata

වැඩේ තියෙන්නෙ ඉතින් රජයේ මගුල් ජොබ් එකක් අරන් අයිස් ගහල 50ක් විතර අතට අරන් දෙන ඉන්දියන් හුටන් බයික් එකයි තියන් 55 වෙනකන් බලන් ඉන්න එක පෙන්සන් එකක් ගන්න. ඊට පස්සෙ මැරෙනකන් කකා බිබී ඉන්නව ඒ සොච්චමෙන්![]()
Pvt awunta akawath na neh 
රිදිලා නෙමෙයි යකෝ ඕක තමයි ඇත්ත.රජයේ සේවකයෙක් බැංකු ණයක් ගත්තොත් උන්ට හෙන අඩු පොලියක් තමයි අය කරන්නෙ.අපි ගත්තොත් 14% වඩා වැඩි පොලියක් ගෙවන්න වෙනවා.වාහනයක් ගන්න ගියොත් බොහෝ රජයේ සේවකයන්ට පර්මිට් එකක් හම්බ වෙනවා.අපි ගන්න ගියොත් වාහනේ නියම වටින්න්කම වගේ දෙගුනයක් විතර බදු ගෙවන්න ඕනි.නිකමට රාජ්‍ය ආයතනයකට ගිහින් බලපන් කීයෙන් කී දෙනාද වැඩකරන්නෙ කියලා.මම EPF එකට ගියා දවසක් චෙක් එකක් දෙන්න.මේ මේ හුත්තිලා වැඩ කරන එක නවත්තලා එතන කුකරි පන්තියක් දාගෙන.තව පාරක් මගේ කෝස් එකක සහතිකයක් ගන්න ගියා.ඇප්ලිකේශන් එක දීලා අවුරුද්දකට වැඩියි.තාම සහතිකය හම්බවුනේ නෑ.ඔන්න ඔහොමයි රජයේ සේවකයන්ගෙ කෙරුවාව.මේවා දැක්කම අපිටත් මලපනිනවා.රිදෙනවා.මොකද රජයේ ආදායමට වැඩි හරියක් බදු ගෙවන්නෙ පෞද්ගලික අංශය.අපේ පඩියට කෙලලයි උන්ට සැප දෙන්නෙ.දැන් කියන්න එපා උබත් රාජ්‍ය සේවයට එකතු වෙයන් කියලා.ඕවට ආවම අපිත් කාලකණ්නි වෙනවා.මොට්ටයෝ වෙනවා.
වැඩේ තියෙන්නෙ ඉතින් රජයේ මගුල් ජොබ් එකක් අරන් අයිස් ගහල 50ක් විතර අතට අරන් දෙන ඉන්දියන් හුටන් බයික් එකයි තියන් 55 වෙනකන් බලන් ඉන්න එක පෙන්සන් එකක් ගන්න. ඊට පස්සෙ මැරෙනකන් කකා බිබී ඉන්නව ඒ සොච්චමෙන්![]()

mannam kiyane na hama rajya sewakayaama ice gahanava kiyala, thani pudgalaya matha eka depend wenava e vagema e aayathanye pradaaiya matha![]()
maath semi government wada karane, kapawela wada karana minisu ona tharam inava
Marenakam ka langawath depend wenathuwa pension eke jevath wena puluvan hehe eka sochchamak nemey
mage thatha pension giye 2002 wala man campus gihila rawasawak hoyaganakota 2014 una, giya awrude wenakam thathage pension eken hathara denek ina ape pawlama jeevath une![]()
semi government nam tikak hodai. kohomath aluthen aya gihilla weda pennanna giyaata be. supporting staff eka ehema parana aya vunaama un weda karanne unta oni vidiyata. eeta passe aluthen ena ayage efficiency eka bahinava e gaanata.mannam kiyane na hama rajya sewakayaama ice gahanava kiyala, thani pudgalaya matha eka depend wenava e vagema e aayathanye pradaaiya matha![]()