Government Smart NIC Scan Problem
දැන් රජයෙන් දෙන අලුත් Smart NIC කාර්ඩ් එකේ PDF417 Barcode එකක් තියෙනව. මේක Scan කරන්න පුලුවන් 2D Barcode Scanner එකකින් විතරයි. එහෙම Scan කලාම නම, ලිපිනය, උපන් ස්තානය, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ, කොට්ටාශය, හැදුනුම්පත් අංකය වගේ ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.
ප්‍රශ්නෙ තියෙන්නෙ මේ Barcode එක Notepad එකකට Scan කලාම කලින් කියපු තොරතුරු ගානට Line by line එනව. Json Object නෙමෙයි. අදාල Line එකෙන් data හදුන ගන්න පුලුවන්. එහෙම මිසක් ඒ ඒ දත්ත මොනාද කියල එන්නෙ නෑ.
හැබැයි Wordpad, Notepad++, MS Word, Excel, OneNote හෝ වෙන ඕනෑම Text editor එකකට Scan කලොත් එහෙම Line by line Data එන්නෙ නෑ. ඔක්කොම Data ටික තනි Line එකකට එන්නෙ. එහෙම උනාම ඒ ඒ දත්ත මොනාද කියල හදුන ගන්න අමාරුයි. ඒ වගේම දත්ත දෙකක් වෙන් වෙන තැන කිසිම Special Character එකක් නැහැ. එහෙම උනාම Split කරගන්න බැහැ. ඒ වගේම කෙනෙක්ගෙ නම සහ ලිපිනයේ තියෙන Characters ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙන නිසා Substring කරගන්නත් බැහැ.
මේ Smart NIC එක ඇවිත් දැන් අවු 2ක් විතර වෙනව. ඒ නිසා Data extract කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියල දෙන්න පුලුවන් නම් වටිනව. ටිකක් ලොකු විස්තරයක් දැන්මෙ Data extract කරල නැති කෙනෙකුට උනත් ප්‍රශ්නෙ තේරුම් අරන් උත්තරයක් දෙන්න පහසු වෙන්න. මොකද Notepad එකට හරියට Data එන නිසා මොකක් හරි මග ඇරුන දෙයක් ඇති.
ස්තූතියි.. 19+ දෙනව හැමෝටම

Last edited:
19+